මහත අඩුකරගන්න ක්‍රමයක් කියන්න

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    මහත අඩුකරගන්න ක්‍රමයක් කියන්න

    මහත අඩුකරගන්න ක්‍රමයක් කියන්න
    මට මේක මානසික වදයක්.මගේ කකුලේ උලුක්කුවකුත් අැවිත් බර වැඩි කමට
    බර - 150 යි බන්
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උඹ මේ වෙනකන් කරපු දේවල් වලින් ‍නෙ උඹ මහත් උනේ :yes::yes:
    ඒ ටික නොකර ඒකෙ අනිත් පැත්ත කරපන් easy
    :yes::yes:
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    exercise karapan, duwapan godak, wathura bipana, kama adu karapan, oka mulin karanna marama amarui, mind eka hadaganin okkotama kalin, tika dawasak exercise karala navaththanna epa, tika tika karana eka wadi karapan, blood flow eka ganata eddi ubatama wenasak danei, ita passe ekata addict wenawa , monawatath wada kana kamin parissam weyan machan, aduwen kala wadiyen wadiyen wada echchary
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    මම කලින් 112ක් හිට්ය දෑන් ඉන්නෙ 98 ක් උම්බ එච්චර මහත නම් 150 නම් එක පාර දුවන්න එප ..බර 100ක් වෙන්කල් වත් අව්දින්න වෙනව... එතකල් වෙනද කවෙ ප්‍රමානය අඩු කරන්න . බඩගිනි නම් පලතුරු කන්න, පිටි කන එක අඩු කරල නෑති කරලම දන්න. 100 ට අඩු උනම දුවන්න. කොහ්මත් හොදම දෙ පොශනවෙදියෙක් හමු වෙන්න.
    කෑම අන්ඩ් එxසසිසෙ දෙකම කරල තම අඩු කරන්න වෙන්නෙ
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචං කන එක පාලනය කරපන්. ඒක තමා පලවෙනි දේ. gym එකකට අදම set වෙන්න. පිටි කන එක අඩු කරපන්. සීනි කන්න එපා. soft drinks බොන එක නවත්තන්න. junk food මොකුත් කන්න එපා. රැට පිටි කන්න එපා, vegetables or සුප් වගේ දෙයක් විතරක් ගන්න. gym එකේ cardio කරන්න set වෙන්න. At least 1 and half hours වත් දවසට ව්‍යායාම කරන්න. මේ ඔක්කොම අඩුම මාස 3ක් එක දිගට කරපන් හරියට කම්මැලි නැතුව අනිවා අග බහිනවා...

    මතක තියාගනින් consistency is the key to success. උබට විතරයි උබේ ඇග බස්සගන්න පුළුවන්. දවසක් දෙකක් කරලා අත අරිනවනම් එකේ පාඩුව වෙන කාටවත් නෙවෙයි උබටමයි.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Drink raw curry leaves 2 times per week (karapincha blend karapan wathura daala )

    Cinnamon tea 2 - 3 times per day

    goraka chuurnayath kaapan.....udeta hot water ekak beepan lemon daala


    kanna epa....excercicekarapan least 30mins 4 times a week.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කෑම වේලක් කනකොට ඊයේ ගත් ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් අද ගන්න, ඒ විදියට අධික විදියට ආහාර ගැනීම අඩු කරන්න, මේදය, සීනි,පිෂ්ඨය වැඩි ආහාර ගන්න එපා, විශේෂයෙන් පැණි බීම වගේ දේවල්, කැලරි වැඩි පිටි ආහාර වෙනුවට එළවලු පලතුරු වැඩිපුර ගන්න, ගමනක් යනකොට පයින් යන්න පුරුදු වෙන්න, බස් හෝල්ට් එකක් දෙකක් වගේ පොඩි දුරක් වාහන වලින් යන්න එපා, පයින් යන්න, කොයි දෙයටත් බලපාන්නේ තමන්ගේ හිත නේ, හැමදාම තමන් අද කල දේවල් ගැන සතුටු වෙන්න, කණ්නාඩියෙන් තමන් දිහා බලල සතුටු වෙන්න, කවුරුවත් අංගසම්පූර්ණ නැහැ, ඉතින් අධිෂ්ඨානය දැඩි කරගෙන වෙනස් වීම තමන්ගේ අතේ බව මතක් කරගන්න,ජීවිතයේ දී වඩාත් හොඳ දේවල් ලැබෙන්නේ සහ ඒවායේ අගය වැඩි වෙන්නේ අමාරුවෙන් ලබාගත් විටත් විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමෙනුයි. ඔබට සුබ පැතුම් :)
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    මචං කන එක පාලනය කරපන්. ඒක තමා පලවෙනි දේ. gym එකකට අදම set වෙන්න. පිටි කන එක අඩු කරපන්. සීනි කන්න එපා. soft drinks බොන එක නවත්තන්න. junk food මොකුත් කන්න එපා. රැට පිටි කන්න එපා, vegetables or සුප් වගේ දෙයක් විතරක් ගන්න. gym එකේ cardio කරන්න set වෙන්න. At least 1 and half hours වත් දවසට ව්‍යායාම කරන්න. මේ ඔක්කොම අඩුම මාස 3ක් එක දිගට කරපන් හරියට කම්මැලි නැතුව අනිවා අග බහිනවා...

    මතක තියාගනින් consistency is the key to success. උබට විතරයි උබේ ඇග බස්සගන්න පුළුවන්. දවසක් දෙකක් කරලා අත අරිනවනම් එකේ පාඩුව වෙන කාටවත් නෙවෙයි උබටමයි.

    :yes::yes::yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හැමෝම කියනවා වගේ දුවන්න එපා. වේගෙන් ඇවිදින්න. දවසට අඩුම ගානේ 2km වත්. ගෙදර ඉඳන් 1 km යන්න. ආපහු එන්න.
    කෑම අඩු කරන්න. (මම කාලයක් රෑට කෑවේ නෑ. tea එකක් විතරයි බිවුවේ)
    ලොකුවට පටන් ගන්න එපා දවසයි දෙකයි එපා වෙනවා. නවත්තලා දන්නා හිතෙනවා කම්මැලිකමට.
    ඉස්සෙල්ලා ඇවිදින්න පටන් ගන්නකො.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ane hukahan huthto, Easy :/

    මහත අඩුකරගන්න ක්‍රමයක්... 07-24-2017 08:55 AM gon katha epa
    :shocked::lol::lol: ridila:love:


    උඹ මේ වෙනකන් කරපු දේවල් වලින් ‍නෙ උඹ මහත් උනේ :yes::yes:
    ඒ ටික නොකර ඒකෙ අනිත් පැත්ත කරපන් easy
    :yes::yes:
    vena loku loku talk dunnath venne oya tika thamai huthto,:angry::angry: angaval hora vela:angry: