මහදැනමුත්තගෙ කතා

elarosh

Active member
  • Jul 19, 2009
    118
    40
    28
    මහදැනමුත්තගෙ කතා තියෙන webSite එකක් හරි Pdf එකක් හරි දන්න/තියෙන කෙනෙක් දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: thesasindu and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෘතුගීසින් ගොතපු කතා

    8-BD9-ECE0-3-B86-48-B8-827-D-A2-BBB0827253.png

    "පෘතුගීසි පාදිරිස්වරු ඇරඹු “එස්කොලා “ (Escola) නමැති ආයතනවල සිංහල ළමයින්ට ක්‍රිස්තියානි ආගම සහ පෘතුගීසී භාෂාව ඉගැන්විණි .
    සිංහල පරම්පරා කතාවල කියවෙන්නේ “මහදැනමුත්තා සහ ගෝල පිරිස “ එස්කොලාවල ඉගැන්වූ කතා සංග්‍රහයක් බවයි.

    සිංහල ළමයින්ට සිංහල නායකයන්,පාලන ක්‍රමය ,සාහිත්‍ය සහ සංස්කෘතිය එපා කරවීමේ අදහසින් පෘතුගීසී මිෂනාරීහු මෙබදු කතා ගොතා එස්කොලාවල ඉගැන්වුහ.

    ඒ යුගයේ එස්කොලයට ගොස් සිංහලයින් හෑල්ලු කරන කවි කතා උගත් සිංහල දරුවෝ පරංගි නම් වලට ඇලුම් කරන්නට වුහ.
    දෙමවුපියෝ දුදරුවන්ට සිංහල නම් වෙනුවට පරංගි නම් දැමුහ.ඔවුහු ජාතක පොත ,මහාවංශය වැනි මහාර්ඝ කෘති දෙස අවක්ඝාවෙන් බැලුහ.පෘතුගීසී රජ්ජුරුවන්ට “අපේ රජ්ජුරුවෝ “ කියන්න පටන්ගත්හ.

    පෘතුගීසී සිංහල දේශයේ බිම පෙදෙසක් යටත් කරගෙන සිටි නිසා මවුබිම ,ජාතිය ,සංස්කෘතිය,ආගම හෑල්ලුවට ලක්කරමින් පරංගින්ගේ රටට ආවැඩිමට සිංහල පිරිසක් පුරුදු වුහ.
    ඒ යුගයේ සිට කටින් කට පවත ආ මහදැන මුත්තා කතාවලින් සිදුවුයේ අපේ මුතුන්මිත්තන් පල් මෝඩයන් බවට හැගීමක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ කුඩා දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් සිත වලට ඇතුළු වීමයි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    ඒ යුගයේ සිට කටින් කට පවත ආ මහදැන මුත්තා කතාවලින් සිදුවුයේ අපේ මුතුන්මිත්තන් පල් මෝඩයන් බවට හැගීමක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ කුඩා දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් සිත වලට ඇතුළු වීමයි.
    Ithin aththane ban 😂
    Ape muthun miththo witharak neme dan inna gen Z ekath pal modayone
    Miththo=Mitto 😅
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මහදැනමුත්තගෙ කතා තියෙන webSite එකක් හරි Pdf එකක් හරි දන්න/තියෙන කෙනෙක් දෙන්න පුලුවන්ද?
    Read Nasruddin's satirical stories... There are about three Sinhalese booklets.
     
    • Like
    Reactions: elarosh and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    any references?
    Haven't you heard about Mulla Nasruddin, sometimes referred to as Hodja? Nasruddin's short tales depicts a different situation, and through his viewpoint they humorously reveal commentary and lessons on various life themes. The great allure of the Mulla Nasruddin tales is that they are funny as well as lesson filled, philosophical, and thought provoking.
    I forget who translated these stories but I remember that I bought two or three booklets from Gunasena for my son.

    Here's just one of them....

    One day, a poor man, who had only one piece of bread to eat, was walking past a restaurant. There was a large pot of soup on the table. The poor man held his bread over the soup, so the steam from the soup went into the bread, and gave it a good smell. Then he ate the bread.

    The restaurant owner was very angry at this, and he asked the man for money, in exchange for the steam from the soup. The poor man had no money, so the restaurant owner took him to Nasruddin, who was a judge at that time. Nasruddin thought about the case for a little while.

    Then he took some money from his pocket. He held the coins next to the restaurant owner's ear, and shook them, so that they made a jingling noise.

    "What was that?" asked the restaurant owner.

    "That was payment for you," answered Nasruddin.

    "What do you mean? That was just the sound of coins!" protested the restaurant owner.

    "The sound of the coins is payment for the smell of the soup," answered Nasruddin. "Now go back to your restaurant."
     
    Yeah. thankx.