මහන්සියි ජීවිතේ

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    හැමදාම වැඩකරල මහන්සි දැනුනම මට හිතෙන දෙයක්..

    මහින්ද රාජපක්ෂගෙ ළමයින්ට වගේ සැහැල්ලුවෙන් වියදම් කරල ජීවත්වෙන්න අපිට බැරිඋනේ ඇයි?

    මොන වරදක් කලාටද?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    මහින්ද රාජපක්ෂගෙ ළමයින්ට වගේ සැහැල්ලුවෙන් වියදම් කරල ජීවත්වෙන්න අපිට බැරිඋනේ ඇයි?
    Unbe thatha mahinda nemei nisa..
    Compare karanna giyoth hamadama duka thama. Enisa thiyana dein sathutu wela thamanta puluwan widiyata improve wenna balanna..
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    ඔය ප්‍රශ්න නෑ නේ අර @AnuradhaRa ට ..
    ඌ ට තියන ප්‍රශ්න අද කන්නේ බිත්තර කොත්තුවක් ද එළවලු කොත්තුවක් ද වගේ ප්‍රශ්න 🥱
    ඌ තමා බන් කැරිම ජීවිතයක් ගෙවන්නෙ. කිසි බරක් නෑ අවුරුදු 40ක් වෙලා. ඌ අද මලත් ඌට ගානක් නෑ. කිසිම වගකීමක් නෑ, කාල බීල සැපේ ඉන්න තියෙන්නෙ.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    නිවහල් මිනිහෙක් උනාම ඔහොම හිතෙන එක සාමාන්‍යයි
    මේකෙ උන්ගෙ එකම සන්තෝසෙ දේශපාලකයන්ට පුකදෙන එක. උන්ගෙ කතා අහල උබත් උන්වගේ වෙන්නනම් එපා
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,034
    1,716
    113
    London, United Kingdom
    හැමදාම වැඩකරල මහන්සි දැනුනම මට හිතෙන දෙයක්..

    මහින්ද රාජපක්ෂගෙ ළමයින්ට වගේ සැහැල්ලුවෙන් වියදම් කරල ජීවත්වෙන්න අපිට බැරිඋනේ ඇයි?

    මොන වරදක් කලාටද?
    උන් වියදම් කරන්නෙ අපෙන් හොරකම් කරපු සල්ලි නෙ බන්. මට නම් මහන්සි වෙලා හම්බකරන රුපියල වටිනව මට අයිති නැති රුපියල් කෝටියකට වඩා. ජීවිතේ හැටි ඔහොම තමයි මචන්. හැබැයි ගේම අත ඇරියොත් උබ පරාදයි. මහන්සි නොබලා වැඩ කරන්න ඕන. උන් හොරකම් කරපු සල්ලි වියදම් කරල කොච්චර රැගුවත් වැඩක් නෑ, උන්ට මානසික සුවය නෑ. උන්ට රෑට හරියන නින්ද යනවද වත් මමනම් දන්නෙ නෑ. උන්ට සැනසිල්ලෙ මැරෙන්නවත් පුළුවන්ද හිතපන්. උන් විදවනව. උන්ගෙ හර්ද සාක්ෂිය දන්නව උන් කරපු වැරදි. ඒත් උබට එහෙම නෑ. මහන්සි වෙලා වැඩ කරන ගමන් තව අධ්‍යාපන සුදුසුකමක් හරි, වෘත්තීය සුදුසුකමක් හරි හදාගන්න. ඊට පස්සෙ ඒවා පාවිච්චි කරල අලුත් රැකියාවකට මාරු වෙන්න. ව්‍යාපාරයක් පටන් ගන්න පොඩියට. ජීවිතේ හීන අත අරින්න එපා. හැමෝටම අමාරු කාල තියනව හැබැයි අමාරු කාල හැමදාම තියෙන්නෙ නෑ. අමාරු කාලේ තදින් අල්ලන් හිටියොත් ආයේ මොන මගුල උනත් උබව වට්ටන්න බෑ. ලOකාවෙ ඉද්දි මටත් එහෙම කාලයක් තිබුනා. ලොකුවටම කරගෙන ගිය ව්‍යාපාරය බලන් ඉද්දි වැටුනා. මම අසනීප උනා. අතේ සතේ නැති උනා. ණය ගෙවාගන්න බැරි උනා. ලගින් හිටපු උන් මග ඇරියා. හැබැයි මම ගේම අත ඇරියෙ නෑ. කාලයට ඉඩ දීල ටිකක් බලන් හිටියා. මගෙ වයිෆ් මාව විශ්වාස කරා. එයා මගෙ හයියට හිටියා. අවුරුදි 6 ක් ඇතුලත මම ආයෙ නැගිට්ටා. ලොකු කම් කියවනව කියල හිතන්න එපා. උබට මෝටිවේට් වෙන්නයි කියන්නේ. මම ස්කිල්ස් හදාගෙන රස්සාවල් වලට ඇප්ලයි කරා. රස්සාවල් දෙකක් මාරු කරල ඊට පස්සේ UK ආවා. දැන් මම ලන්ඩන් වල British කම්පැනි එකක හොද Job එකක් කරනවා. උන් මට පට්ට ආදරෙයි. උන් මගෙ වීසා එක Sponsor කරා. මම දැන් පවුලම එක්ක සතුටින් ඉන්නවා. උබේ කතාවයි මගේ කතාවයි සමාන වෙන්නෙ නෑ. හැබැයි මොනා කරත්, කරන දේ 100% අවන්කව කරන්න. කාගෙන්වත් කකුලෙන් අදින්න යන්න එපා. උබට අරින්න කට්ටිය ගොඩක් එයි. උන්ව අදුරගෙන පාඩුවෙ ඉන්න. උන්ට අරින්න මහන්සි වෙන්න එපා ටික දවසක් යනකොට උන්ටම කෙල වෙලා යනව උබට බලාගන්න පුළුවන්. උබට කැරි වැඩ කරන්න 1000ක් එයි, හැබැයි උබ කාටවත් කැරි වැඩ කරන්න යන්න එපා. එහෙම කියල පුකේ ඇරල යනකන් බලන් ඉන්නත් එපා. උබට තේරෙනවනෙ මම කියන දේ. මේ ලෝකෙට හොදක් කරොත් උබට ඒක අනිත් පැත්තට ලැබෙනව අනිවර්යයි. උබට ජය!

    ඌ තමා බන් කැරිම ජීවිතයක් ගෙවන්නෙ. කිසි බරක් නෑ අවුරුදු 40ක් වෙලා. ඌ අද මලත් ඌට ගානක් නෑ. කිසිම වගකීමක් නෑ, කාල බීල සැපේ ඉන්න තියෙන්නෙ.
    වැඩක් තියනවද බන් එහෙම ජීවත් වෙලා. ඌ අපෙන් කාල පොන්නයෙක් වගේ නේ ඉන්නේ. උට ආත්ම අභිමානය, ආත්ම තෘප්තිය කියන එක තියනවද. කොයි වෙලේ මොකක් හරි කෙල වෙයි කියල පට්ට ස්ට්‍රෙස් එකක නෙ උන් ඉන්නෙ. සල්ලි කෝටි කීයක් තිබ්බත් වැඩක් තියනවද බන් මානසික සතුට නැත්නම්. නිකන් හිටපන් උගෙ ගෑනි වත් ඌව පොරක් විදියට ගනන් ගන්නවද. ඌ නිකම කියල ගෑනිත් දන්නවනෙ බන්. තමුන්ගෙ ගෑනිට එහෙම පදිරි වෙලා ජීවත් වෙලා වැඩක් තියනවද බන්. උන්ට මිනිස්සු කොච්චර බනිනවද බලපන්. ඌට වඩා නම්බුයි බන් නගර සභාවෙ කුණු ලොරියෙ වැඩ කරන මනුස්සය.
    ------ Post added on May 22, 2025 at 4:43 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    නිකන් හිටපන් උගෙ ගෑනි වත් ඌව පොරක් විදියට ගනන් ගන්නවද. ඌ නිකම කියල ගෑනිත් දන්නවනෙ බන්. තමුන්ගෙ ගෑනිට එහෙම පදිරි වෙලා ජීවත් වෙලා වැඩක් තියනවද බන්.
    :unsure:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කරල ජීවත්වෙන්න අපිට
    උන් හොරා කාපු එක ඇත්ත තමයි
    එකට එයාලට ඒ ඒ විදියට විපාක ලැබෙයි

    ඒත් අපි තේරුම් ගන්න ඕනේ එහෙම හරි එයාලට ලැබෙන්න කලින් කරපු පිං බලපාලා තියනවා කියන එක
    කොච්චර හොරකම් කලත් තාම නිදහසේ ඉන්නවා ඒ හොරාකාල හරි එකතු කරපු ටික භුක්ති විඳින්න තවම පින තියනවා

    ඒ නිසා තම තමන්ට පුළුවන් පුළුවන් මට්ටමින් පිං කරගන්නත් හිතන්න

    සල්ලි වියදම් කරන්න ඕනේ නැ
    ජේතවනාරාමය පුජා කරන වෙලාවේ සිටුතුමාට රිදී විමානයක් මැවෙන කොට
    ඒ සිද්දිය බලන් ඉඳල සාදු කියලා අනුමෝදන් උන හිඟන්නෙකුට රන් විමානයක් පහල උනා කියලා කතාවක් තියනවා
    හොයලා බලන්න
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    උන් හොරා කාපු එක ඇත්ත තමයි
    එකට එයාලට ඒ ඒ විදියට විපාක ලැබෙයි

    ඒත් අපි තේරුම් ගන්න ඕනේ එහෙම හරි එයාලට ලැබෙන්න කලින් කරපු පිං බලපාලා තියනවා කියන එක
    කොච්චර හොරකම් කලත් තාම නිදහසේ ඉන්නවා ඒ හොරාකාල හරි එකතු කරපු ටික භුක්ති විඳින්න තවම පින තියනවා

    ඒ නිසා තම තමන්ට පුළුවන් පුළුවන් මට්ටමින් පිං කරගන්නත් හිතන්න

    සල්ලි වියදම් කරන්න ඕනේ නැ
    ජේතවනාරාමය පුජා කරන වෙලාවේ සිටුතුමාට රිදී විමානයක් මැවෙන කොට
    ඒ සිද්දිය බලන් ඉඳල සාදු කියලා අනුමෝදන් උන හිඟන්නෙකුට රන් විමානයක් පහල උනා කියලා කතාවක් තියනවා
    හොයලා බලන්න
    Namal next president! Mehema hithana un thama deshapaluwanta ona..
     
    • Wow
    Reactions: amino

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    හැමදාම වැඩකරල මහන්සි දැනුනම මට හිතෙන දෙයක්..

    මහින්ද රාජපක්ෂගෙ ළමයින්ට වගේ සැහැල්ලුවෙන් වියදම් කරල ජීවත්වෙන්න අපිට බැරිඋනේ ඇයි?

    මොන වරදක් කලාටද?
    un kochchara mahansi wenawada ban

    rocket hadanna one
    Navy eke training karanna one
    stage walata duwagena naginna one

    uba danna tharama thamai oya
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,902
    11,931
    113
    🌎
    නිකන් හිටපන් උගෙ ගෑනි වත් ඌව පොරක් විදියට ගනන් ගන්නවද. ඌ නිකම කියල ගෑනිත් දන්නවනෙ බන්. තමුන්ගෙ ගෑනිට එහෙම පදිරි වෙලා ජීවත් වෙලා වැඩක් තියනවද බන්. උන්ට මිනිස්සු කොච්චර බනිනවද බලපන්.
    Broski has a wife?
     
    • Haha
    Reactions: Mugen

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඔය ප්‍රශ්න නෑ නේ අර @AnuradhaRa ට ..
    ඌ ට තියන ප්‍රශ්න අද කන්නේ බිත්තර කොත්තුවක් ද එළවලු කොත්තුවක් ද වගේ ප්‍රශ්න 🥱

    උඹේ ජීවිතෙත් පට්ටාතල්නෙ කොම්ලො 35 පැනලත් තාම බැඳල නෑ ඉන්ගිනියරින් ඩිග්‍රියක් තිබිලත් ගෙදෙට්ට වෙලා චිත්‍රයක් ඇඳගෙන ඉන්නව.
     
    • Haha
    • Wow
    Reactions: Asmodeus and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    උඹේ ජීවිතෙත් පට්ටාතල්නෙ කොම්ලො 35 පැනලත් තාම බැඳල නෑ ඉන්ගිනියරින් ඩිග්‍රියක් තිබිලත් ගෙදෙට්ට වෙලා චිත්‍රයක් ඇඳගෙන ඉන්නව.
    ඒ උබ දන්නා හරිය .. අනික 35 පැනල නෑ ඕයි තාම 🥱
     
    • Wow
    Reactions: Asmodeus