මහන්සි නොවී හම්බ කරමු

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    රත්තරං;21226672 said:
    මම මේකේ වාහන ගැන දානවා ගන්න විකුනන හැටි ගැන දානවා තමයි. ඒක වෙනම කතාවක් මචන් මේක එකක්. උබ කෑම කනවා අතින් ජපනා කනවා කෝටු දෙකෙන් එංගලන්ත කාරයා කනවා හැන්දෙන් ගෑරුප්පුවෙන් අලිය කනව හොඩවැලෙන්.. ඒ සේරම කනවා. ජපනා කෑම උයන්න ගිනි මැලයක් හදන හැටි කිව්වොත් උබ කියනවද ජපනෝ උබ කෝටු දෙකෙන් කෑවට අපිට කන්න බෑ කියල

    කටුවෙන් නැත්නම් මිටියෙන් ගේම ගහපන්.. හැබැයි 2x2 =4 තමයි මචෝ කට්ටෙන් ගැන්නත් මිටියෙන් ගැන්නත්

    පිලි ගන්නව 2ංx 2=4 තමයි

    සුද්දා හැන්දෙන් කනකොට බත් ඇට 20 යනව කටට
    ජපනා කොටූවෙන කනකොට බත් ඇට 2 දෙකක් යනව කටට
    අතින් කනකොට ඇට 100 යනව

    කටූවෙන ගේම ගහන්න පැය 2 යනව නම්
    මිටියෙන් ගේම ගහන්න පැය 10 යන්න පුලුවන්

    ස්ටාටර් මෝටරයක් වගේ මොකක් හරි පොඩි දෙයක් තියෙන කෙනෙක්ට මුල ලක්ශ 50 හොයන්න අවුරුදු 5 යනව නම්
    මෙලෝ හත් ඉලව්වක් නැති කෙනෙක්ට ඔය ලක්ශ 50 හොයන්න අවුරුදු 20 යන්න පුලුවන්
    ඒකයි මම කියන්නේ

    මොනව උනත් සැහෙන්න වටිනව මචන් ත්‍රෙඩ් එක ... :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;21226681 said:
    :lol:

    1. උබට නෑ බෑ කියන්න හේතු 1000ක් තියෙනවා

    2.අනික් කාරනාව උබ කියන්නේ උයලා අනලා කවපන් බඩ පිරෙන්න කියලා. මම උබට කියල තියෙන්නේ තියරියක් මිසක් උයන විදිහවත් අනන විදිහවත් කවා විදිහවත් නෙමේ බන්. මම උබට ඔය මිනිහගේ කතාව බලන්න කිව්ව මිසක් ඕවා විකුනන්න කිව්වද?:confused::confused: උබ උබේ ක්‍රමේට කරන් පලයන් මචන්..අයියෝ බන් දෙයක් පෙන්නුවහම කිව්වහම හිතන විදිහ මාර බේසික් බන්:(:(:( බුදු හාමුදුරුවෝ ප්‍රඥා සම්පත්තිය කියල එකක් විස්තර කලා. ඒක නැත්නම් සොරි තමා බං... ජය වේවා

    අතෙ 20,000 තියෙන මනුස්සයෙක්

    කවුරුවත් එකෙක් නයට ඩෙන්නෙ නැ දුන්නත් ගෙවන්න බැ

    ඉන්නෙ ගමක මිනිස්සු එන යන්නෙ ඉඩලා හිටලා සියයට 50 ක්ම ගමෙ එදා වෙල හොයන් කන වුන් ඉන්න ගමක පොසතුන් සිය්ස්‍යට 10ඉන්න ගමක අනික් 40 ගමෙනුත් පිට

    කියහන් බලන්න රු ව්සිදාහට මෙ මනුස්සයා මැරෙන්නෙ නැටුව ඉන්න පුලුවන් විදිහක් බ්ස්නස් එකක් කරල ? :confused:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මෙහෙමයි නානා මට හිතෙන විදියට ඕක අපේ සිංහල සමාජයේම තියන අවුලක් දැන් උදාහරණයක් විදිහට මධ්‍යම පාන්තික සිංහල කොල්ලෙකුයි මුස්ලිම් කොල්ලෙකුයි ගනිං...සිංහල කොල්ලව දෙමව්පියෝ / සිංහල සමාජය තනිකරම යොමු කරන්නෙ ඉගෙනගන්න එකට ගොඩක් එවුන් 2nd shy 3rd shyත් කරලා තමා කැම්පස් යන්නෙ...කැම්පස් ගිහිල්ලා ඉවරවෙලා ඩිග්‍රිය අතට ගද්දිම අවුරුදු 26/27 වෙලා...ගොඩක් එවුන් ඒකරලත් හොයන්නෙ රජයේ ජොබ් ඌට සෙට් වෙන එකක් ගැසට් වෙලා ඒවගෙ එක්සෑම් ලියලා දේශපාලුවෙකුගෙත් සප් එක අරං ජොබට පනිනකොට වයස 28 වත් වෙනවා....හැබැයි ඩිග්‍රියත් තියන හින්දා බේසික් එකයි දීමනා ඔක්කොමයි එක්ක මුලදිම 40ක් විතර පඩිය සෙට් වෙනවා පොරට...ඔන්න ඉතිං සිංහල සමාජේ හැටියට ඌ සාර්ථකයි...ඌ පට්ට පොරක්...

    එතකොට මධ්‍යම පාන්තික මුස්ලිම් පවුලක ගත්තොත් ගොඩක් කොල්ලො OL විතරයි කරන්නෙ ඒකරලා උන්ගෙ කවුරුහරි නෑ කෙනෙක්ගෙ බිස්නස් එකකට සෙට් වෙනවා උදාහරණයක් විදිහට අපි ගමුකො උගෙ මාමා කෙනෙක්ගෙ රෙදි කඩයක් කියලා...ඔන්න මුස්ලිම් කොල්ලා OL කරපු ගමන් අවුරුදු 17න් විතර මාමගෙ රෙදි කඩේ වැඩ කරන්න සෙට් වෙනවා...පඩියටම නෙවෙයි ඌ එහෙදි මුල ඉදන් කස්ටමර් කෙනෙක්ට කතා කරන්නෙ කොහොමද කියන තැන ඉදන් රෙදි බිස්නස් එකේ හැමද්ම ඉගෙන ගන්නවා අවුරුදු 2ක් විතර එතන වැඩ කරාට පස්සෙ අවුරුදු 19න් විතර උගෙම කියලා රෙදි කඩයක් පටන් ගන්නව ඒක පටන් ගන්න උගෙ ගෙදරින් සැලකියයුතු ගානක් දෙනවා ( මොකද ඉගෙනගන්න වියදම් කරා කියලා ඈ...) ඒ වගේම ඌ අර අවුරුදු දෙකක් වැඩ කරපු කඩේ මාමාත් උදව් කරනවා....මුල්ම ටිකේ බිස්නස් ටිකක් අමාරුවෙන් යන්නෙ ඒත් ඌ රෙදි බිස්නස් එකේ තෙම්පරාදු වෙච්ච පොරක් හින්දා කාගෙන අල්ලගෙන ඉන්නවා...ඔන්න අවුරුද්දක් දෙකක් යනකොට හොද කස්ටමර් බේස් එකක් එහෙම හැදිලා බිස්නස් එක ජයටම යනවා මූ බිස්නස් එක ටිකක් ලොකු කරලා වැඩ කරන්න තව දෙතුන් දෙනෙක් එහෙමත් ගන්නවා බිස්නස් එක පටන් අරන් අවුරුදු 9 විතර යනකොට (එතකොට ඌට අවුරුදු 28) ඒ හම්බයා ගෙදරට වෙලා බුදියං හිටියත් ගෑනි එක්ක ඩිස්ට ඩිඩිං කර කර හිටියත් මාසෙ අන්තිමට ලක්ෂ 4ක් 5ක් උගෙ එකවුන්ට් එකට වැටෙනවා....එතකොට ඇත්තටම කවුද සාර්ථක???...ඇත්තටම කවුද පොර???....

    ඔව් බන් රෙද්ද..අපි දැන් කෙලොගෙන ඉවරයිනෙ බන්..බම්බුව..මන්නම් දැන් ඉගෙන ගන්න හැම අකුරක්ම විකුණනවා බන් ඉස්සරහට..කැරි මලක් මටනම් දැන් මේ සමාජේ එක්ක තියෙන්නෙ..මගේ මුල්ම ටාර්ගට් එක හයිබ්‍රිඩ් සර්විස් සෙන්ටර් එකක්..මේ අවුරුදු 2/3ක ඇතුලත ඒක ගොඩදාගන්න ඕනෙ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිලි ගන්නව 2ංx 2=4 තමයි

    සුද්දා හැන්දෙන් කනකොට බත් ඇට 20 යනව කටට
    ජපනා කොටූවෙන කනකොට බත් ඇට 2 දෙකක් යනව කටට
    අතින් කනකොට ඇට 100 යනව

    කටූවෙන ගේම ගහන්න පැය 2 යනව නම්
    මිටියෙන් ගේම ගහන්න පැය 10 යන්න පුලුවන්

    ස්ටාටර් මෝටරයක් වගේ මොකක් හරි පොඩි දෙයක් තියෙන කෙනෙක්ට මුල ලක්ශ 50 හොයන්න අවුරුදු 5 යනව නම්
    මෙලෝ හත් ඉලව්වක් නැති කෙනෙක්ට ඔය ලක්ශ 50 හොයන්න අවුරුදු 20 යන්න පුලුවන්
    ඒකයි මම කියන්නේ

    මොනව උනත් සැහෙන්න වටිනව මචන් ත්‍රෙඩ් එක ... :yes::yes:

    සිද්දාලේප මුදලාලි වගේ බුවාලා ගැන මොකෝ කියන්නේ?

    අම්ම තාත්තට සේරම තිබිලත් කොල්ලට පාං කියාගන්න බැරි වෙන්න නැති උන ගැන් මොකෝ කියන්නේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;21226700 said:
    අතෙ 20,000 තියෙන මනුස්සයෙක්

    කවුරුවත් එකෙක් නයට ඩෙන්නෙ නැ දුන්නත් ගෙවන්න බැ

    ඉන්නෙ ගමක මිනිස්සු එන යන්නෙ ඉඩලා හිටලා සියයට 50 ක්ම ගමෙ එදා වෙල හොයන් කන වුන් ඉන්න ගමක පොසතුන් සිය්ස්‍යට 10ඉන්න ගමක අනික් 40 ගමෙනුත් පිට

    කියහන් බලන්න රු ව්සිදාහට මෙ මනුස්සයා මැරෙන්නෙ නැටුව ඉන්න පුලුවන් විදිහක් බ්ස්නස් එකක් කරල ? :confused:

    අපිටත් මොකෙක් වත් ඇවිල්ලා ඇගිල්ලෙන් ඇනලා කිව්වේ නෑ බන් මෙහෙම කරපන් කියල.. අපි මේ උබලට කියන විදිහට කිව්වෙවත් නෑ. ඉන්ටනෙට් තිබ්බෙත් නෑ.

    මාකටින් පුලුවන් එකා අයිස්ලන්තේ ෆ්‍රිජ් හරි විකුනනවා. කොයි දේ උනත් එහෙමයි

    කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි බ්‍රෝ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔව් බන් රෙද්ද..අපි දැන් කෙලොගෙන ඉවරයිනෙ බන්..බම්බුව..මන්නම් දැන් ඉගෙන ගන්න හැම අකුරක්ම විකුණනවා බන් ඉස්සරහට..කැරි මලක් මටනම් දැන් මේ සමාජේ එක්ක තියෙන්නෙ..මගේ මුල්ම ටාර්ගට් එක හයිබ්‍රිඩ් සර්විස් සෙන්ටර් එකක්..මේ අවුරුදු 2/3ක ඇතුලත ඒක ගොඩදාගන්න ඕනෙ..

    පට්ට පට්ට ගහපන් ගේම දුන් විසි වෙන්න..... ජය වේවා:cool::cool::cool:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සොහොන;21226700 said:
    අතෙ 20,000 තියෙන මනුස්සයෙක්

    කවුරුවත් එකෙක් නයට ඩෙන්නෙ නැ දුන්නත් ගෙවන්න බැ

    ඉන්නෙ ගමක මිනිස්සු එන යන්නෙ ඉඩලා හිටලා සියයට 50 ක්ම ගමෙ එදා වෙල හොයන් කන වුන් ඉන්න ගමක පොසතුන් සිය්ස්‍යට 10ඉන්න ගමක අනික් 40 ගමෙනුත් පිට

    කියහන් බලන්න රු ව්සිදාහට මෙ මනුස්සයා මැරෙන්නෙ නැටුව ඉන්න පුලුවන් විදිහක් බ්ස්නස් එකක් කරල ? :confused:

    ගමෙ මිනිහට සල්ලි ඔනේ නැ බන් ජිවත් වෙන්න ඒ මිනිසුන්ගෙ ජිවන රටාව සරලයි
    කන්න බොන්න වගා කරනව ඇදුමක් උනත් කාලේකට එකක් ගත්තම ඇති
    ඉතින් සල්ලි උවමනා වෙන්නේ බොහොම පොඩ්ඩ්යි

    ලොකු දේවල් හිතේ තියගෙන ගමට වෙලා ඉදල වැඩ්ක් නැ
    කොලබ ඇවිල්ල පේමන්ට් එකේ හරි නිදාගෙන වැඩක් පලක් කරපන්
    මසෙට 2000 දෙනකොට ඉන්න තැනක් ඔනේ තරම් හොයා ගන්න පුලුවන්

    කොලබ ඇවිල්ල ස්වීප් විකුනුවත් උබට දියුනු වෙන්න පුලුවන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    රත්තරං;21226706 said:
    සිද්දාලේප මුදලාලි වගේ බුවාලා ගැන මොකෝ කියන්නේ?

    අම්ම තාත්තට සේරම තිබිලත් කොල්ලට පාං කියාගන්න බැරි වෙන්න නැති උන ගැන් මොකෝ කියන්නේ?

    ඉතින් සහෝ සිද්දාලේප මුදලාලිගේ වයස කොහොමද දැන්?
    සල්ලි තියෙනව ඒත්...

    සල්ලි තිබිලත් විනාස වෙන එවුන් නම් ඉටින් මෝඩ කම
    කෝටි 5 ක ස්වීප් එකක් ඇදිලත් අර අනුරදපුරේ ඩයල් එකක් අන්න කුඩු ගහල හිරේ වැටිල කියන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගමෙ මිනිහට සල්ලි ඔනේ නැ බන් ජිවත් වෙන්න ඒ මිනිසුන්ගෙ ජිවන රටාව සරලයි
    කන්න බොන්න වගා කරනව ඇදුමක් උනත් කාලේකට එකක් ගත්තම ඇති
    ඉතින් සල්ලි උවමනා වෙන්නේ බොහොම පොඩ්ඩ්යි

    ලොකු දේවල් හිතේ තියගෙන ගමට වෙලා ඉදල වැඩ්ක් නැ
    කොලබ ඇවිල්ල පේමන්ට් එකේ හරි නිදාගෙන වැඩක් පලක් කරපන්
    මසෙට 2000 දෙනකොට ඉන්න තැනක් ඔනේ තරම් හොයා ගන්න පුලුවන්

    කොලබ ඇවිල්ල ස්වීප් විකුනුවත් උබට දියුනු වෙන්න පුලුවන්

    තමන් තීරනේ කරන්න ඕනේ තමන්ට ඕනේ දේ ඒක ලොකුද පොඩිද කියල අදාල නෑ

    එදාවේල ටුවර්ස් ගහන් සතුටින් ඉන්න ආසනම් එහෙම කලෑකි. එහෙමයි කියලා ජේවීපී කාරයෝ වගේ තියෙන එකාට හූල්ලන්න හොද නෑ. තුන් සිව්රෙන් පාත්තරෙන් බුද්ද පුත්‍රයෙක් සෑහීමකට පත්වෙනවනම් ඒකත් සාර්තක ජීවිතයක්

    එහෙම නැතුව හීන ලොකුනම් ගහපන් ලොකු ගේමක්:)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113

    ඔව් බන් රෙද්ද..අපි දැන් කෙලොගෙන ඉවරයිනෙ බන්..බම්බුව..මන්නම් දැන් ඉගෙන ගන්න හැම අකුරක්ම විකුණනවා බන් ඉස්සරහට..කැරි මලක් මටනම් දැන් මේ සමාජේ එක්ක තියෙන්නෙ..මගේ මුල්ම ටාර්ගට් එක හයිබ්‍රිඩ් සර්විස් සෙන්ටර් එකක්..මේ අවුරුදු 2/3ක ඇතුලත ඒක ගොඩදාගන්න ඕනෙ..

    අනිවා බං කාලය හරහා ආපස්සට යන්න තිබ්බනං සෑහෙන දේවල් වෙනස් කරගන්නවා මාත් වෙන මොනවටත් වඩා නාස්ති කරගත්ත කාලෙයි ගත්ත වැරදි තීරණයි.....මටත් බිස්නස් අයිඩියා සෑහෙන්න තියනවා මේ ඩිග්‍රී කෙරිල්ල අස්සෙ එකක්වත් කොරගන්න බෑ ෆොරෙක්ස් පාරක් කරගෙන ෆයිවර් හොයපු සල්ලි ටික ඒකෙ දාල ඉන්නව දැනට ඩිග්‍රිය ඉවර වෙලා තමා බිස්නස් එකකට බහින්නෙ සයිඩ් එකෙන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගමෙ මිනිහට සල්ලි ඔනේ නැ බන් ජිවත් වෙන්න ඒ මිනිසුන්ගෙ ජිවන රටාව සරලයි
    කන්න බොන්න වගා කරනව ඇදුමක් උනත් කාලේකට එකක් ගත්තම ඇති
    ඉතින් සල්ලි උවමනා වෙන්නේ බොහොම පොඩ්ඩ්යි

    ලොකු දේවල් හිතේ තියගෙන ගමට වෙලා ඉදල වැඩ්ක් නැ
    කොලබ ඇවිල්ල පේමන්ට් එකේ හරි නිදාගෙන වැඩක් පලක් කරපන්
    මසෙට 2000 දෙනකොට ඉන්න තැනක් ඔනේ තරම් හොයා ගන්න පුලුවන්

    කොලබ ඇවිල්ල ස්වීප් විකුනුවත් උබට දියුනු වෙන්න පුලුවන්

    පෙමර්න්ට් එකෙ නිදා ගනනද බන් මම එලෙවක් වැඩ 2 පාස් වුනෙ ? කලකිරෙනවා ඔයි සිරාවටම උබෙ කතාවට :(

    ස්ව්ප් විකුනන්න බන් මට 8 වසරෙන්ම උනත් පුලුවන් බන්

    රු 2000 ට නම් බොඩ්ම් නැ බන් විජෙරාමෙ මම හිටියෙ රු 3500 ට බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතින් සහෝ සිද්දාලේප මුදලාලිගේ වයස කොහොමද දැන්?
    සල්ලි තියෙනව ඒත්...

    සල්ලි තිබිලත් විනාස වෙන එවුන් නම් ඉටින් මෝඩ කම
    කෝටි 5 ක ස්වීප් එකක් ඇදිලත් අර අනුරදපුරේ ඩයල් එකක් අන්න කුඩු ගහල හිරේ වැටිල කියන්නේ

    හරි... සිද්දාලේප ගොයියා නාකියි කියමු. මෑන් හිටපු විදහටම උන්නනම් අද බස් හෝල්ට් එකක හෝ මහලු මඩමක අනිවාරෙන්.. ජීවිත කතාව කියෝලා ඇතිනේ. ඉතින් මෑන් සාර්තකයි
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    රත්තරං;21226718 said:
    පට්ට පට්ට ගහපන් ගේම දුන් විසි වෙන්න..... ජය වේවා:cool::cool::cool:
    අපිට කියාදෙන්න කවුරුත් ඉදියෙ නෑ ‍අයියේ.මේ ත්‍රෙඩ් එකම ඇති කොල්ලෙක්ට ආයි හිතන්න.හිගාකාලා හරි ගේම ගහනවා . :):):):):)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    රත්තරං;21226736 said:
    තමන් තීරනේ කරන්න ඕනේ තමන්ට ඕනේ දේ ඒක ලොකුද පොඩිද කියල අදාල නෑ

    එදාවේල ටුවර්ස් ගහන් සතුටින් ඉන්න ආසනම් එහෙම කලෑකි. එහෙමයි කියලා ජේවීපී කාරයෝ වගේ තියෙන එකාට හූල්ලන්න හොද නෑ. තුන් සිව්රෙන් පාත්තරෙන් බුද්ද පුත්‍රයෙක් සෑහීමකට පත්වෙනවනම් ඒකත් සාර්තක ජීවිතයක්

    එහෙම නැතුව හීන ලොකුනම් ගහපන් ලොකු ගේමක්:)

    අන්න නියම කතාව ඒක නම්
    අපේ ගොඩක් එවුන්ට වෙලා තියෙන්නේ ඕක පපුව හොද නැ
    කවුරු හරි දියුනු වෙනකොට අනේ මාත් ඒ විදිහට දියුනු වෙනව කියල හිතන් නැ අරුව වට්ටන්නේ කොහොමද කියල කල්පනා කරන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවා බං කාලය හරහා ආපස්සට යන්න තිබ්බනං සෑහෙන දේවල් වෙනස් කරගන්නවා මාත් වෙන මොනවටත් වඩා නාස්ති කරගත්ත කාලෙයි ගත්ත වැරදි තීරණයි.....මටත් බිස්නස් අයිඩියා සෑහෙන්න තියනවා මේ ඩිග්‍රී කෙරිල්ල අස්සෙ එකක්වත් කොරගන්න බෑ ෆොරෙක්ස් පාරක් කරගෙන ෆයිවර් හොයපු සල්ලි ටික ඒකෙ දාල ඉන්නව දැනට ඩිග්‍රිය ඉවර වෙලා තමා බිස්නස් එකකට බහින්නෙ සයිඩ් එකෙන්
    :yes::yes:

    ආපස්සට යනවනම් උපන් දවසටම යන්න වෙනවා ටික ටික හිතල බලද්දි:confused:

    අපිටත් ප්‍රශ්න නැතුව නෙමේ බන්.. සුඛිත මුදිත වෙලා නෑ. අපිත් ගේමේ ඉන්නේ දාහක් ප්‍රශ්න මැද.. දන්න උන් දන්නවා බන්:):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;21226739 said:
    පෙමර්න්ට් එකෙ නිදා ගනනද බන් මම එලෙවක් වැඩ 2 පාස් වුනෙ ? කලකිරෙනවා ඔයි සිරාවටම උබෙ කතාවට :(

    ස්ව්ප් විකුනන්න බන් මට 8 වසරෙන්ම උනත් පුලුවන් බන්

    රු 2000 ට නම් බොඩ්ම් නැ බන් විජෙරාමෙ මම හිටියෙ රු 3500 ට බන්

    උබ දැන් මේ පැය බාගෙට කී බාරක් නෑ බෑ හරියන්නේ නෑ කිව්වද බන්?? චුට්ටේ මල්ලි වගේ වෙන්න එපා

    මොරාල් එක හදාගනින් ඉස්සෙල්ල.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    රත්තරං;21226741 said:
    හරි... සිද්දාලේප ගොයියා නාකියි කියමු. මෑන් හිටපු විදහටම උන්නනම් අද බස් හෝල්ට් එකක හෝ මහලු මඩමක අනිවාරෙන්.. ජීවිත කතාව කියෝලා ඇතිනේ. ඉතින් මෑන් සාර්තකයි

    ඔව් අනිවා
    ඒ මනුස්සයා සාර්තකයි

    හැබැයි ඒ කාලේ මිනිහට කවුරු හරි බැක් අප් එකක් දෙන්න කෙනෙක් හිටිය නම්

    උබ දවසට 10 හදන්න එපා 1000 හදපන් මම සල්ලි දෙන්නම් කියල ..සිද්දාලේප මුදලාලිගේ දියුනුව තව අවුරුදු 10 හෝ 20 කලින් වෙන්නේ එහෙනම්...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අනිවා බං කාලය හරහා ආපස්සට යන්න තිබ්බනං සෑහෙන දේවල් වෙනස් කරගන්නවා මාත් වෙන මොනවටත් වඩා නාස්ති කරගත්ත කාලෙයි ගත්ත වැරදි තීරණයි.....මටත් බිස්නස් අයිඩියා සෑහෙන්න තියනවා මේ ඩිග්‍රී කෙරිල්ල අස්සෙ එකක්වත් කොරගන්න බෑ ෆොරෙක්ස් පාරක් කරගෙන ෆයිවර් හොයපු සල්ලි ටික ඒකෙ දාල ඉන්නව දැනට ඩිග්‍රිය ඉවර වෙලා තමා බිස්නස් එකකට බහින්නෙ සයිඩ් එකෙන්
    ඔව් බන්..ඇඩෙනවා වෙලාවකට කාපු කාලෙ ගැන හිතුවාම..අම්මල තාත්තලගේ ආසාව බන් අපි ඩිග්‍රියක් අරන් ජොබක් කරන එකනෙ..ඔව් එක කරමු..ඒකත් පිනක්නෙ..ඒත් මගේ ට්‍රාගට් ඔය රෙද්දවල් නෙවෙයි..සෙට් වෙයන් ඊගාව අවුරුද්දෙ..උබල වගේ උන් එක්ක එකතු වෙලා බුලත් විකුණුවත් දුකක් නෑ...:yes::yes::yes: