මහන්සි නොවී හම්බ කරමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹේ කලින් ත්‍රෙඩ් වගේම බොහෝම වටින අදහස් ටික මචං.
    ඇත්තටම වෙනස් විදිහට හිතන එකත්, ඒ හිතන වෙනස් විදිහ අනිත් අයත් එක්ක කියන එකත් සෑහෙන්න ලොකු දෙයක්. අපේ රටේ මිනිස්සු රාමුවක් ඇතුලේ හිර වෙලා ඉන්නේ. කළාතුරකින් කෙනෙක් තමයි වෙනස් විදිහට හිතන්නේ. ඔහොම හිතන්න බැරි කම අපේ අධ්‍යාපන ක්‍රමේ වැරැද්දක්ද කියලත් හිතෙනවා.

    මාසෙට 40,000 ක් ගන්න මිනිහා හුල්ලනවා පඩි මදි කියලා. අව්රුද්දකට රුපියල් 1000 ගානෙ වත් පඩිය වැඩි කරනව නම් මේ මිනිහා කැමති නැද්ද, උඩින්ම කැමතී. එව්නාට මේ මිනිහා ඒ පඩි වැඩි කිරීම ආයතනයෙන් ලැබෙනකල් හූල්ලනවා. පුලුවන් නම් ලීස් කරලා, නයට වාහන අරං ලග තියාගන තව පඩිය අඩු කර ගන්නවා. නමුත් මාසෙට 15,000 ගානේ මේ මනුස්සයට ඉතුරු කරන්න පුලුවන් නම් අව්රුද්දට 180000 ක් ඉතුරු වෙනවා. ඔය සල්ලි ටික ෆික්ස් කරානම් ආසන්න වශයෙන් අව්රුද්දට මනුස්සයට පොලියම 1500 ක් ලැබෙනවා. දන්නෙම නැතුව පඩිය 1500 කින් වැඩි වෙලා. දැන් මිනිහට පඩිය 41,500 යි. ඔය වැඩේ අව්රුදු දෙකක් කලොත් පඩිය 43,000 අව්රුදු 4 ක් කලොත් 46,000 යි. එතකොට අව්රුදු 7 කට පඩිය 50,500 දක්වා වැඩි කරගෙන. ඔය අතරේ වැඩුප් වැඩි උනොත් හෝ අමතර ආදායම් මාර්ගයක් හදා ගත්තොත් පඩිය වැඩි කර ගන්න ඉනිමගක් ලැබෙනවා.
    මොකුත් නැත්තං කිකිළි පැටව් ටිකක් අරං කුකුල් ෆාම් එකක් දැම්මත් මොකද, අද බිත්තරයක් කීයද. බෙටි ටිකත් විකුණ ගන්න පුලුවන් :cool:
    මිනිස්සුන්ට ඕනි දියුනු වෙන්න නෙවෙයි. පුහු සෝබනය ලෝකෙට පෙන්නන්න විතරයි. ඒ සෝබනේ පෙන්නන මානසිකත්වයෙන් මිනිස්සු ඉන්නකල් දියුනුවක් නෑ වගේම කිසිම සතුටක් හෝ නිදහසක් ජීවිතේට ලැබෙන්නෙ නෑ.
    මම තවම ලොකු ගානක් නම් ඉතුරු කරලා නෑ. නමුත් මගේ ආදායමේ හැටියට වියදම් කරලා යම්කිසි මුදලක් ඉතුරුත් කරලා කොහෙටවත් නයක් නැතුව මම ජීවත් වෙනවා. ජීවිතේ කියන්නේ අනිත් අයට පෙන්න ජීවත් වීමට වඩා හිතේ සතුටෙන් ජීවත් වීම.

    මචන් අපේ චින්තනේ දනවාදී චින්තායක් නෙමේ මචන්.. එදා ඉදන්ම.. අපේ උන් වාරි තාක්ශනේ දියූ කලා වගේ ආයුද දියුනු කලානම් සුද්ද පරංගියා ගලේ ගහල වැලේ වනන්න තිබ්බ ගොඩ බහිනකොටම.:yes::yes:

    ඒත් දැන් මුලු ලෝකෙම එකම ක්‍රමේකට ආසන්නව හෝ යන්න පටන් අරන්. අපිත් අපේ ගේම ඒ රාමුවේ ගහගන්න ඕනේ..ලේවල තියෙන ඇගෙන් එන න්‍යායවල් වෙනස් කරන්න කාලේ හරි

    අපේ ජාතියට කෙලවෙලාම ගියේ "ජොබ් තමා සැප" කියන මානසිකත්වෙත් එක්ක..

    අමතරව රුපියලක ආදායමක් නැතුව ජොබ්ම කරන උන් මොනතරම් ඉන්නවද..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    පට්ට ත්‍රෙඩ් එක නානා රෙප් ++
    ප.ලි :- නානා degree එකක් කරන එකෙක්ට ඉගෙන ගන්න ගමන්ම පාර්ට් ටයිම් කරන්න පුලුවන් බිස්නස් එකක් / ආයෝජනයක් ගැන (එකතු කරගත්ත 700$ක් වගේ තියේ ඒක දාල කරන්න පුලුවන් ආයෝජනයක්) අයිඩියා එකක් දීපන්කො...ෆයිවර් කරනවා ඒත් ශුවර් එකක් තියාගන්න බෑ බ්‍රෝ සමහර මාස වල හොදයි සමහර මාස වල කැදත් නෑ දැන් නං ඕඩර් නප්පියටම අඩු වෙල තියෙන්නෙ:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21225820 said:

    :) අනිවාර්යෙන් මචං.
    මම උනත් ලැබුන රජයේ ජොබ් එකේ එල්ලිලා හිටියනම් අද තාම යන්නේ බයික් එකේ. එහෙට මෙහෙට නයත් වෙලා තියෙයි එහෙනම්. මගෙත් එක්ක එකට පත්වීම් ගත්තු මගේ වයසෙම උන් ඉන්නවා තාම ඒ ජෙබ් එකේ එතනමයි. :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes:

    ඔතන වෙලා තියෙන්නෙ හුගක් උන්ගෙ තියෙන කම්මැලි කමයි... මහන්තත්ත කමයි තමයි... ඔය දෙක නැති කර ගන්න පුලුවන් නන් සෑහෙන දුරක් යන්න පුලුවන්....
     
    :yes::yes:
     
    රජයේ ජොබ් වල අවුල එ්කයි බන්... (ඔක්කොම නෙමේ) කුඩු ගැහුවා වගේ ඔෆීස් එකේ ක්රමයට පුරැදු උනාට පස්සෙ... ආයේ 55 පනිනකම් ඒ විදියම තමා...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    උඹේ කලින් ත්‍රෙඩ් වගේම බොහෝම වටින අදහස් ටික මචං.
    ඇත්තටම වෙනස් විදිහට හිතන එකත්, ඒ හිතන වෙනස් විදිහ අනිත් අයත් එක්ක කියන එකත් සෑහෙන්න ලොකු දෙයක්. අපේ රටේ මිනිස්සු රාමුවක් ඇතුලේ හිර වෙලා ඉන්නේ. කළාතුරකින් කෙනෙක් තමයි වෙනස් විදිහට හිතන්නේ. ඔහොම හිතන්න බැරි කම අපේ අධ්‍යාපන ක්‍රමේ වැරැද්දක්ද කියලත් හිතෙනවා.

    මාසෙට 40,000 ක් ගන්න මිනිහා හුල්ලනවා පඩි මදි කියලා. අව්රුද්දකට රුපියල් 1000 ගානෙ වත් පඩිය වැඩි කරනව නම් මේ මිනිහා කැමති නැද්ද, උඩින්ම කැමතී. එව්නාට මේ මිනිහා ඒ පඩි වැඩි කිරීම ආයතනයෙන් ලැබෙනකල් හූල්ලනවා. පුලුවන් නම් ලීස් කරලා, නයට වාහන අරං ලග තියාගන තව පඩිය අඩු කර ගන්නවා. නමුත් මාසෙට 15,000 ගානේ මේ මනුස්සයට ඉතුරු කරන්න පුලුවන් නම් අව්රුද්දට 180000 ක් ඉතුරු වෙනවා. ඔය සල්ලි ටික ෆික්ස් කරානම් ආසන්න වශයෙන් අව්රුද්දට මනුස්සයට පොලියම 1500 ක් ලැබෙනවා. දන්නෙම නැතුව පඩිය 1500 කින් වැඩි වෙලා. දැන් මිනිහට පඩිය 41,500 යි. ඔය වැඩේ අව්රුදු දෙකක් කලොත් පඩිය 43,000 අව්රුදු 4 ක් කලොත් 46,000 යි. එතකොට අව්රුදු 7 කට පඩිය 50,500 දක්වා වැඩි කරගෙන. ඔය අතරේ වැඩුප් වැඩි උනොත් හෝ අමතර ආදායම් මාර්ගයක් හදා ගත්තොත් පඩිය වැඩි කර ගන්න ඉනිමගක් ලැබෙනවා.
    මොකුත් නැත්තං කිකිළි පැටව් ටිකක් අරං කුකුල් ෆාම් එකක් දැම්මත් මොකද, අද බිත්තරයක් කීයද. බෙටි ටිකත් විකුණ ගන්න පුලුවන් :cool:
    මිනිස්සුන්ට ඕනි දියුනු වෙන්න නෙවෙයි. පුහු සෝබනය ලෝකෙට පෙන්නන්න විතරයි. ඒ සෝබනේ පෙන්නන මානසිකත්වයෙන් මිනිස්සු ඉන්නකල් දියුනුවක් නෑ වගේම කිසිම සතුටක් හෝ නිදහසක් ජීවිතේට ලැබෙන්නෙ නෑ.
    මම තවම ලොකු ගානක් නම් ඉතුරු කරලා නෑ. නමුත් මගේ ආදායමේ හැටියට වියදම් කරලා යම්කිසි මුදලක් ඉතුරුත් කරලා කොහෙටවත් නයක් නැතුව මම ජීවත් වෙනවා. ජීවිතේ කියන්නේ අනිත් අයට පෙන්න ජීවත් වීමට වඩා හිතේ සතුටෙන් ජීවත් වීම.

    :yes::yes: වටින කතාවක් අයියේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කියවනකොට ලොකු ගැම්මක් එනවා , ඒ වගේම සම්පුර්ණයෙන් බලනකොට විසේස කරුණක් නෑ . මම දකින විදිහට ජිවත් වෙන්න මුදල් ඕනේ .හිතේ සතුට ඊටත් වඩා වැදගත් . පුද්ගලයෙක් උනාම වෙනත් කෙන්ක්ගේ අදහස් වලටම යටවෙලා ජිවත් වෙන්න බලන්න හොද නෑ . ඒ වගේම තව කෙනෙක් තමන්ට දියුණු වෙන්න කියලා දෙයි කියලා හිතන්න එපා ඒක තමන් බලාපොරොත්තු වෙන දේ නෙමේ නම් තමන්ට් වැඩක් නෑ .. තමන්ගේ හිතේ තමන්ට කරන්න වඩාත් කැමති රැකියාවක් හරි ව්‍යාපාරයක් තියෙනවනම් ඒ දෙය ලබාගන්න කම් මහන්සි වෙන්න , නැත්තම් හිතට සැනසීමක් නෑ .
    හොදම දේ තමා තමන් ආස කරන තමන්ට ලගා කරගත හැකි ඉලක්කය ලගා කරගැනීමට කටයුතු කරන එක . ඒ සදහා ලගාවිමේදී ඇතිවන ගැටළු කිහිපදෙනෙක් එක්ක සාකච්චා කරන්න , ඒවාට විසදුම් හොයාගන්න . අපි යම් දෙයක මතුපිටින් සරලව දැක්කට යථාර්තය ගොඩක් වෙනස්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට ත්‍රෙඩ් එක නානා රෙප් ++
    ප.ලි :- නානා degree එකක් කරන එකෙක්ට ඉගෙන ගන්න ගමන්ම පාර්ට් ටයිම් කරන්න පුලුවන් බිස්නස් එකක් / ආයෝජනයක් ගැන (එකතු කරගත්ත 700$ක් වගේ තියේ ඒක දාල කරන්න පුලුවන් ආයෝජනයක්) අයිඩියා එකක් දීපන්කො...ෆයිවර් කරනවා ඒත් ශුවර් එකක් තියාගන්න බෑ බ්‍රෝ සමහර මාස වල හොදයි සමහර මාස වල කැදත් නෑ දැන් නං ඕඩර් නප්පියටම අඩු වෙල තියෙන්නෙ:(:(
    ඉන්දිය බයික් එකක් දෙකක් කරකෝපන්කෝ මාසෙකට 10000ක් 20000ක් එකකින් ඊසි හෙව්වහැකි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රජයේ ජොබ් වල අවුල එ්කයි බන්... (ඔක්කොම නෙමේ) කුඩු ගැහුවා වගේ ඔෆීස් එකේ ක්රමයට පුරැදු උනාට පස්සෙ... ආයේ 55 පනිනකම් ඒ විදියම තමා...

    ඔව් මචං වැඩිහරියක් ඔහොම තමයි. :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :) අනිවාර්යෙන් මචං.
    මම උනත් ලැබුන රජයේ ජොබ් එකේ එල්ලිලා හිටියනම් අද තාම යන්නේ බයික් එකේ. එහෙට මෙහෙට නයත් වෙලා තියෙයි එහෙනම්. මගෙත් එක්ක එකට පත්වීම් ගත්තු මගේ වයසෙම උන් ඉන්නවා තාම ඒ ජෙබ් එකේ එතනමයි. :dull:

    පැන්ශන් එක කිව්වොත් 55 වෙනකන් හෙලුවෙන් හරි ඉදී මුන් :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes:

    ඔතන වෙලා තියෙන්නෙ හුගක් උන්ගෙ තියෙන කම්මැලි කමයි... මහන්තත්ත කමයි තමයි... ඔය දෙක නැති කර ගන්න පුලුවන් නන් සෑහෙන දුරක් යන්න පුලුවන්....

    ජීවිතේ උඩින් උඩින් ඇවිදන් ගිහින් මැරිල යන්න ට්‍රයි කරන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රජයේ ජොබ් වල අවුල එ්කයි බන්... (ඔක්කොම නෙමේ) කුඩු ගැහුවා වගේ ඔෆීස් එකේ ක්රමයට පුරැදු උනාට පස්සෙ... ආයේ 55 පනිනකම් ඒ විදියම තමා...

    ජීවිතේ උඩින් උඩින් ඇවිදන් ගිහින් ඉක්මනට මැරිල යන්න ට්‍රයි කරන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියවනකොට ලොකු ගැම්මක් එනවා , ඒ වගේම සම්පුර්ණයෙන් බලනකොට විසේස කරුණක් නෑ . මම දකින විදිහට ජිවත් වෙන්න මුදල් ඕනේ .හිතේ සතුට ඊටත් වඩා වැදගත් . පුද්ගලයෙක් උනාම වෙනත් කෙන්ක්ගේ අදහස් වලටම යටවෙලා ජිවත් වෙන්න බලන්න හොද නෑ . ඒ වගේම තව කෙනෙක් තමන්ට දියුණු වෙන්න කියලා දෙයි කියලා හිතන්න එපා ඒක තමන් බලාපොරොත්තු වෙන දේ නෙමේ නම් තමන්ට් වැඩක් නෑ .. තමන්ගේ හිතේ තමන්ට කරන්න වඩාත් කැමති රැකියාවක් හරි ව්‍යාපාරයක් තියෙනවනම් ඒ දෙය ලබාගන්න කම් මහන්සි වෙන්න , නැත්තම් හිතට සැනසීමක් නෑ .
    හොදම දේ තමා තමන් ආස කරන තමන්ට ලගා කරගත හැකි ඉලක්කය ලගා කරගැනීමට කටයුතු කරන එක . ඒ සදහා ලගාවිමේදී ඇතිවන ගැටළු කිහිපදෙනෙක් එක්ක සාකච්චා කරන්න , ඒවාට විසදුම් හොයාගන්න . අපි යම් දෙයක මතුපිටින් සරලව දැක්කට යථාර්තය ගොඩක් වෙනස්

    එල:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;21225893 said:
    පැන්ශන් එක කිව්වොත් 55 වෙනකන් හෙලුවෙන් හරි ඉදී මුන් :lol:

    :lol::lol::lol: අන්තිමට පැන්ශන් එකත් දරැවන්ගෙ වැඩට තමා හිර කරන්න වෙන්නෙ.. තමන්ට කියල දෙයක් කොරගන්න කාලයක් නෑ හිටන්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;21225897 said:
    ජීවිතේ උඩින් උඩින් ඇවිදන් ගිහින් මැරිල යන්න ට්‍රයි කරන්නේ

    ඕකත් එක්තරා විදියක මරණයක් තමා බන්.... පවු ඉතින්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21225901 said:
    ජීවිතේ උඩින් උඩින් ඇවිදන් ගිහින් ඉක්මනට මැරිල යන්න ට්‍රයි කරන්නේ

    :yes: මුළු තරුණ ජීවිතේම අව්රුදු 30 ක් 35 ක් කැප කරන්නේ නාකි උනාම සොච්චමක් අරං කාලේ ගත කරන්න.