තරහා වෙන්න එපා bro
Thred එකම ලොකුම විකාරයක් බන්
මුලින්ම කියන්න ඔනෙ මට අවු 23 යි බන්
මම ජොබ් කරලා තියනවා ඉතාලියෙත් එහෙඩි මම පවුලෙ ආරවුලක් නිසා ආයෙමත් ගියෙ නැ 2016 මැයි වල ඉදන් මම මෙහෙ ඉන්නෙ අතට් සතයක්වත් දෙමව්පියො ඩුන්නෙ නැ 2016 දෙසැම්බර් ඉදන්
දෙසැම්බර් මාසෙ මම වැඩ කරන් හිටපු බෙකරියෙ චෙෆා එක්කලාත් ඇරගෙන මාව එතනින් කෙලෙව්වා එ ඉදන් ජොබක් නැතුව වෙලි වෙලි හිටිය 2017 ජනවාරි 20 වෙනකන් දැන් මොකද මම කරන්නෙ
හිතා ගන්න බැ අතෙ සතෙත් නැ හුරන් කන විවෙකයක් නැති ජොබ් වලට ගිහින් නාස්ති වෙලත් හරි යන්නෙ නැ
කතා කරා බන් වගාවට උනන්දුව තියෙන එකෙක්ට උ මාසෙට 12,000 ඩෙන්නම් කියුවා
උගෙ වත්තකයි මාගෙ දැන් අම්මාගෙ වත්තෙයි වගා කරන්න් කියුවා
මොකඩ මම කරෙ
අතෙ සතයක් නැ වුගෙන් අතට ගත්තු රු 2000 අම්මලාගෙන් අඩලා ඊල්ල ගටතු රු 10000 තමා මම මෙ දැනටත් ඉන්නෙ
දැන් අපෙ වත්තෙ මම කෙසෙල් පැල 25හිටවලා ඉවරයි
තව ගස්ලබු පැල හිටවනවා , එලවලු හිටවන්න මැසි මම ගහලාත් ඉවරයි
මෙ මාසෙ පොල් කඩලා තව රු 10000 + යාලුවාගෙන් එන රු 10000
මාගෙ අතෙ තියෙන්නෙ මොකක්ද දැන් කරන්න ඔනෙ ?
ඔන්න ඔකයි දැන් කොල්ලෙක්ගෙ තත්වෙ ලන්කාවෙ
මට ඉඩමක් තියන නිසා මට වගාවක් ඩගන්න හරි සෙට් වුනා නමුත් පර්චස් 20 තියන කොල්ලෙක්ට මොකක්ද වෙන්නෙ කබුරන්න වෙනවා නෙද 15,000 අවු ගානක්
මොකක්ද මහන්සි නොවි දැනට කරන්න පුලුවන් ජොබක් නැති එකෙක්ට
එක්කො කුලි වැඩ නැත්තම් කම්කරුවෙක් වෙන එක තම්‍යි අවු ගානක්
ව් 8 පදින්න කොල්ලෙක්ට පුලුවන් ලෙසිම මග
කුඩු බ්ස්නස් කෙජි බ්ස්නස් රොබරි ජිල්මාට් වැඩ තමයි දැනටනම් ජිවිතෙටවත් සොච්චම් පඩියකට වැඩ කරලවත් අනුන්ට එ සල්ලි වලින් බැන්කු ඩ්පොසිට් දාමලා හිගන ඩ්පොසිට් වත් ගන්න එක නම් නෙමෙ
මම මෙවා තරහට නෙමෙ බන් කියුවෙ දැන් රටෙ සමනය එලෙවල් වැඩ 2 විටරක් තියෙන එකෙක්ගෙ තත්වෙ හිතපන් ඔලෙවත් පාස් නැති වුන්ට කෙල වෙච්ච කෙලවිල්ල