මහනාමයේ අසුචි තැවරු ගුරාගේ කතාව

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    සිරිලා මහණ වෙලා හිටියා කිව්වට පට්ට වලා. ඕකා අපිට ඉගැන්නුවනේ බුද්ධාගම 9 වසරේදී.....:oo::oo:
    බට්ටි මිස් ඉස්සර ඉගැන්නුවේ Chemistry ද? අපිට නම් ඉගැන්නුවේ Business Studies...:P:rofl:
    මාලගොඩයා ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඌ ජරාව කාල කප් ගැහුවේ අද ඊයේක නෙමෙයිනේ. ඉස්සරත් ටික ටික ඇත යට ගේම් දීල තියෙනවා....:angry::angry::growl::frown:

    :shocked: බට්ටි මිස් කියලා උඹ කියන්නේ, මම කියන කෙනාටමද දන්නේ නෑ.....?? :rofl: බට්ටි මිස්ට මුල්ම පත්වීම ලැබුනේ මහානාමෙටද කියලා හොයලා බලපන්..... එහෙම නම් එයා 2000 ~ 2001 ඉගැන්නුවේ නම් Chemistry තමා...... මෙලෝ රහක් නෑ...... අපි එක පාරක් විහිලු කරලා, මල පැනලා පිනා ගාවටත් ගියා අඩාගෙන..... පව් කියලත් හිතෙනවා දැන් නම්..... :(
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    :shocked: බට්ටි මිස් කියලා උඹ කියන්නේ, මම කියන කෙනාටමද දන්නේ නෑ.....?? :rofl: බට්ටි මිස්ට මුල්ම පත්වීම ලැබුනේ මහානාමෙටද කියලා හොයලා බලපන්..... එහෙම නම් එයා 2000 ~ 2001 ඉගැන්නුවේ නම් Chemistry තමා...... මෙලෝ රහක් නෑ...... අපි එක පාරක් විහිලු කරලා, මල පැනලා පිනා ගාවටත් ගියා අඩාගෙන..... පව් කියලත් හිතෙනවා දැන් නම්..... :(

    හ්ම්ම්..... අපි නම් බට්ටි මිස් කිව්වේ බස්නායක කියල මිස් කෙනෙක්ට:shocked: 2000 කාලේ වගේ නම් කොහොමද දන්නේ නෑ. අපි එතකොට පොඩි එවුන්නේ:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... අපි නම් බට්ටි මිස් කිව්වේ බස්නායක කියල මිස් කෙනෙක්ට:shocked: 2000 කාලේ වගේ නම් කොහොමද දන්නේ නෑ. අපි එතකොට පොඩි එවුන්නේ:D

    :no::no: මිස්ගේ නමේ බස්නායක කෑල්ලක් තිබුනේ නෑ..... අනික මිස් Chemistry වලට ආවේ..... :yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    විදුහල්පති කෙනෙක් උනාට කාගේත් ආසාවල් තියෙනවා ...ඇයි උන්නට කෙලින් වෙන් නැද්ද, අපි ඕව ගණන් ගන්න හොද නෑ

    උබේ අම්මව ඌ ළගට යැව්වා නම් හොදයි එහෙනම් තොට කීයක් හරි හොයාගන්නත් පුලුවන්. :cool:
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    මල මගුලයි
    ඔය ඔක්කොම එලිවෙන්නෙ
    මාලෙයත් ඉන්නවා

    :P