සිරිලා මහණ වෙලා හිටියා කිව්වට පට්ට වලා. ඕකා අපිට ඉගැන්නුවනේ බුද්ධාගම 9 වසරේදී.....
බට්ටි මිස් ඉස්සර ඉගැන්නුවේ Chemistry ද? අපිට නම් ඉගැන්නුවේ Business Studies...![]()
මාලගොඩයා ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඌ ජරාව කාල කප් ගැහුවේ අද ඊයේක නෙමෙයිනේ. ඉස්සරත් ටික ටික ඇත යට ගේම් දීල තියෙනවා....
බට්ටි මිස් කියලා උඹ කියන්නේ, මම කියන කෙනාටමද දන්නේ නෑ.....??
බට්ටි මිස්ට මුල්ම පත්වීම ලැබුනේ මහානාමෙටද කියලා හොයලා බලපන්..... එහෙම නම් එයා 2000 ~ 2001 ඉගැන්නුවේ නම් Chemistry තමා...... මෙලෝ රහක් නෑ...... අපි එක පාරක් විහිලු කරලා, මල පැනලා පිනා ගාවටත් ගියා අඩාගෙන..... පව් කියලත් හිතෙනවා දැන් නම්..... 

![]()
2000 කාලේ වගේ නම් කොහොමද දන්නේ නෑ. අපි එතකොට පොඩි එවුන්නේ
හ්ම්ම්..... අපි නම් බට්ටි මිස් කිව්වේ බස්නායක කියල මිස් කෙනෙක්ට2000 කාලේ වගේ නම් කොහොමද දන්නේ නෑ. අපි එතකොට පොඩි එවුන්නේ
![]()

මිස්ගේ නමේ බස්නායක කෑල්ලක් තිබුනේ නෑ..... අනික මිස් Chemistry වලට ආවේ..... 
විදුහල්පති කෙනෙක් උනාට කාගේත් ආසාවල් තියෙනවා ...ඇයි උන්නට කෙලින් වෙන් නැද්ද, අපි ඕව ගණන් ගන්න හොද නෑ

mahaname inne ponnayoda?