මහනායක හිමියෝ ආණ්ඩුවේ රෙදි ගලවයි

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මහනායක හිමියෝ ආණ්ඩුවේ රෙදි ගලවයි

    මහනායක හිමියෝ අගමැති ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගලවයි
    සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා‍ අතර ඊයේ උණුසුම් වාග් සංග්‍රාමයක් ඇති විය.
    එහිදී සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් ප්‍රකාශ කළේ, වත්මන් රජය සම්පූර්ණයෙන් බුද්ධශාසනය විනාශ කිරීමේ ක්‍රියාදාමයක නිරත වන බව ය.

    "මේ රජය යටතේ මේ රටේ බුද්ධ ශාසනය විනාශ වී යන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දැනට ක්‍රියාත්මක වෙනවා. රටේ අගමැති වශයෙන් ඔබතුමා මේ ගැන නොදැන ඉන්න බැහැ. ඉදිරි මැතිවරණයක් නිසා බුද්ධ ශාසනා රක්ෂක යෝජිත පනත පවා යට ගහන්න යන බවට මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ලැබී තියෙනවා.‘ යැයි උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නායක හිමියෝ මාතලේදී පැවැසූහ.
    පංසල් භූමියක යම් ඉදිකිරීම් රජයේ වියදමින් කරනවා නම් එම භූමියේ නෛතික අයිතිය රජයට පවරන්න ඕන බවට චක්‍ර ලේඛ මගින් මධ්‍යම පළාතේ පංසල් වලට දැනුම්දී තිබෙන බවත් මේ පිළිබද රටේ අග්‍රමාත්‍යවරයා වශයෙන් ඔබතුමා මෙහිදි ප්‍රකාශයක් කළ යුතු බවද මහනායක හිමියෝ මෙහිදි පැවැසූහ
    ."

    119 වැනි සමස්ථ ලංකා දහම් පාසල් දින ජාතික උත්සවයේදී උන්වහන්සේ මේ බව පැවසුහ

    (උපුටා ගැනීම newsfirst සහා ලංකාදීප )
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    10482429_321661507988303_7596300433048011349_n.jpg
     
    • Like
    Reactions: dath kimbula

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔයවගේ ඒවාට ඩි මු අගමැති කියන සක්කිලියව ගෙන්නපු උන්ගේ වැරැද්ද

    හාමුදුරුවෝ විතරක් ගෙන්නලා ඕක තිබ්බ නම එවරණේ

    හොදටම අගමැතිගේ කෙරුවාව දැනගෙන ගෙන්නේපු උන්ට ගහන්න ඕනි. ඇත්තටම මොන හිතකින් මේකව ගෙන්නුවද දන්නේ නැහැ.]
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඔයවගේ ඒවාට ඩි මු අගමැති කියන සක්කිලියව ගෙන්නපු උන්ගේ වැරැද්ද

    හාමුදුරුවෝ විතරක් ගෙන්නලා ඕක තිබ්බ නම එවරණේ

    හොදටම අගමැතිගේ කෙරුවාව දැනගෙන ගෙන්නේපු උන්ට ගහන්න ඕනි]

    :yes::yes:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සහතික ඇත්තනෙ මහානයක ස්වාමින්වහන්සේ කියන්නේ. අඩුම ගානෙ ගොන් අගමැතියට කථා කරන්නවත් තේරෙනවද? වල් මූසලය. ආන්ඩුව මේකට උත්තර දෙන්න ඕනේ අනිවාරයෙන්ම.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මහනායක හාමුදුරුවෝ දැන් හරි මේ වගේ කතා කරන එක ලොකු දෙයක්......... උන්වහන්සේගේ හිතේ අමනාපෙකුත් ඇති මම හිතන්නේ තියන්න එපා කියලා ලියුම් පවා යවපු නුවර නයිට් රේස් එකත් තිබ්බම........
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Hamuduruwo kiyala balanne na mahindayala:sorry: monawa karaida danne na.gonek rajek kalama ratata etin wenne mewa tama:sorry:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    සහතික ඇත්තනෙ මහානයක ස්වාමින්වහන්සේ කියන්නේ. අඩුම ගානෙ ගොන් අගමැතියට කථා කරන්නවත් තේරෙනවද? වල් මූසලය. ආන්ඩුව මේකට උත්තර දෙන්න ඕනේ අනිවාරයෙන්ම.

    :yes::yes::yes::yes:
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    ඇති යාන්තන් මහා නායක හාමුදුරුවෝ කතා කළා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක මේ සියවසේ කියමනක් නෙමෙයි:rofl::rofl:
    දන්නවා....
    ප්ලේටෝ හිටියේ අප් තාත්තලා ලව් කරන කාලෙ නෙවෙයි නේ......:dull:

    මම කිව්වේ ඌ ඒක මේකෙ දාපු එක මේ කිරියෙ සියවසේ කියමන වෙනව කියලා......:love:

    තේරුණා ද මංදා!!!:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ හුයේ මාතෘකාව පිළිබදව මම විරෝධයක් ගොණු කරමි........
    මාතෘකාව වන්නේ මහානායක හිමියන් ආණ්ඩුවේ රෙදි ගලවයි යන්නය......
    මෙය මෙසේ සිදුවන්නේ කෙසේද යන්න විමතියකි.

    රෙදි ගැලවීමට නම් රෙදි ඇද සිටිය යුතුය......
    නිරුවතින් කෙළිනා ආණ්ඩුවේ ගලවන්නේ මොන රෙදි ද??????????????
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේ හුයේ මාතෘකාව පිළිබදව මම විරෝධයක් ගොණු කරමි........
    මාතෘකාව වන්නේ මහානායක හිමියන් ආණ්ඩුවේ රෙදි ගලවයි යන්නය......
    මෙය මෙසේ සිදුවන්නේ කෙසේද යන්න විමතියකි.

    රෙදි ගැලවීමට නම් රෙදි ඇද සිටිය යුතුය......
    නිරුවතින් කෙළිනා ආණ්ඩුවේ ගලවන්නේ මොන රෙදි ද??????????????

    :rofl::rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    oya hutta merenne wath ne ne.

    mahanayaka hamuduruwo thada madhi ohoma newe kane egili gahaganna kiyanna one.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මේ හුයේ මාතෘකාව පිළිබදව මම විරෝධයක් ගොණු කරමි........
    මාතෘකාව වන්නේ මහානායක හිමියන් ආණ්ඩුවේ රෙදි ගලවයි යන්නය......
    මෙය මෙසේ සිදුවන්නේ කෙසේද යන්න විමතියකි.

    රෙදි ගැලවීමට නම් රෙදි ඇද සිටිය යුතුය......
    නිරුවතින් කෙළිනා ආණ්ඩුවේ ගලවන්නේ මොන රෙදි ද??????????????

    anna dathata therila wade :rolleyes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :yes:

    සියවසේ කියමන මගේ මිත්‍රයා!!!!
    :yes:
    ඔයවගේ ඒවාට ඩි මු අගමැති කියන සක්කිලියව ගෙන්නපු උන්ගේ වැරැද්ද

    හාමුදුරුවෝ විතරක් ගෙන්නලා ඕක තිබ්බ නම එවරණේ

    හොදටම අගමැතිගේ කෙරුවාව දැනගෙන ගෙන්නේපු උන්ට ගහන්න ඕනි]
    agamati hitapu tanama oka kiwwa aka hodai mchn.

    සහතික ඇත්තනෙ මහානයක ස්වාමින්වහන්සේ කියන්නේ. අඩුම ගානෙ ගොන් අගමැතියට කථා කරන්නවත් තේරෙනවද? වල් මූසලය. ආන්ඩුව මේකට උත්තර දෙන්න ඕනේ අනිවාරයෙන්ම.
    mewata uttara na bn
    මහනායක හාමුදුරුවෝ දැන් හරි මේ වගේ කතා කරන එක ලොකු දෙයක්......... උන්වහන්සේගේ හිතේ අමනාපෙකුත් ඇති මම හිතන්නේ තියන්න එපා කියලා ලියුම් පවා යවපු නුවර නයිට් රේස් එකත් තිබ්බම........
    :yes:
    agamathi inneth horek ne ban

    ඕක මේ සියවසේ කියමනක් නෙමෙයි:rofl::rofl: