මහනායක හිමියෝ ආණ්ඩුවේ රෙදි ගලවයි

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Hamuduruwo kiyala balanne na mahindayala:sorry: monawa karaida danne na.gonek rajek kalama ratata etin wenne mewa tama:sorry:
    :yes:


    1.15 idala balanna :yes:

    oya nakiya melo wadak nati huttek oi
    kata kiyannada bn
    ඇති යාන්තන් මහා නායක හාමුදුරුවෝ කතා කළා
    :yes:

    දන්නවා....
    ප්ලේටෝ හිටියේ අප් තාත්තලා ලව් කරන කාලෙ නෙවෙයි නේ......:dull:

    මම කිව්වේ ඌ ඒක මේකෙ දාපු එක මේ කිරියෙ සියවසේ කියමන වෙනව කියලා......:love:

    තේරුණා ද මංදා!!!:baffled:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ හුයේ මාතෘකාව පිළිබදව මම විරෝධයක් ගොණු කරමි........
    මාතෘකාව වන්නේ මහානායක හිමියන් ආණ්ඩුවේ රෙදි ගලවයි යන්නය......
    මෙය මෙසේ සිදුවන්නේ කෙසේද යන්න විමතියකි.

    රෙදි ගැලවීමට නම් රෙදි ඇද සිටිය යුතුය......
    නිරුවතින් කෙළිනා ආණ්ඩුවේ ගලවන්නේ මොන රෙදි ද??????????????

    ඒ කතාවට මගේ රෙදි ගැලවුනාද මන්දා , එත් මචං මෙහෙමනේ , මන් හිතනවා උබට මතක ඇති කියල කතාවක් පොඩි කාලේ අහපු බලපු අර රජ්ජුරුවෝ කෙනෙක් නිරුවතින් පාරේ ගියේ ? රජා කන්නාඩියෙන් බලනකොට දැක්ක ඇදුමක් ඇදල නෑ කියල එත් වටේ හිටපු එව්න්ගෙන් රජා ඇහුවම ඇදුම ලස්සනද කියල වටේ හිටපු ඔක්කොම රජාට බයේ කිව්වේ නෑ රජතුමනි ඔබ නිරුවතින් කියල ඔක්කොම කිව්වේ ලස්සනයි කියලා අන්තිමට පාරේ යනකොට පොඩි ළමයෙක් ඇහුවම රජතුමනි මොකෝ නිරුවතින් කියල , මෙච්චර වෙලා නිරුවතින් හිටපු රජා ඇත්තටම නිරුවත් වුනේ ඒ වෙලාවේ .. මේකත් එහෙමෙයි මේ ආණ්ඩුවේ ගැලවුන රෙදි තාම පේන්නේ උබලට සහ අපිට විතරයි . ඇත්තම කියනවනම් රෙදි නැතුව පාරේ යන රජා හිතන් ඉන්නේ තමන් ලෝකේ ලස්සනම ඇදුම ඇදන් ඉන්නවා කියලා වටේ ඉන්න කට්ටිය දැක්කත් නොදැක්ක වගේ ලස්සනයි කියලා ඉන්නවා ඉතින් එහෙම වෙලාවක තමයි පහු වෙලා හරි මේ හාමුදුරුවෝ පෙන්නලා දෙන්න හදන්නේ උබල ඉන්නේ නිරුවතින් කියලා.. එකයි අර වගේ එකක් දැම්මේ :yes:
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    සහතික ඇත්තනෙ මහානයක ස්වාමින්වහන්සේ කියන්නේ. අඩුම ගානෙ ගොන් අගමැතියට කථා කරන්නවත් තේරෙනවද? වල් මූසලය. ආන්ඩුව මේකට උත්තර දෙන්න ඕනේ අනිවාරයෙන්ම.

    මහනායක හාමුදුරුවෝ දැන් හරි මේ වගේ කතා කරන එක ලොකු දෙයක්......... උන්වහන්සේගේ හිතේ අමනාපෙකුත් ඇති මම හිතන්නේ තියන්න එපා කියලා ලියුම් පවා යවපු නුවර නයිට් රේස් එකත් තිබ්බම........

    :yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රටකන උන්ව වනසා රට දැය රැකුම තමයි අපේ අද දවසෙ මහන කම.
    ඒ මහන කමට අමන කමයයි කියන සහජීවන අපත රැළකුත් සිටින බව සිහි තබා ගන්න :yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෑප්ටන් Jack Sparrow;16976335 said:
    අන්තිමට හරි මහනායක හිමියන් ඔය විදිහට ප්‍රකාශයක් කරපු එක සැහෙන්න වටිනවා. ආණ්ඩුවේ බත්බැලයන්ට සෑහෙන්න රිදෙයි,
    :yes: