මහනා හිමිවරු අවදියෙන් !

මහනා හිමිවරු අවදියෙන් !

hy md,khla m;d
uyd kdysñjre tlafj;s
m%cd;ka;%jdoh yd hymd,kh iïnJOfhka rfÜ jHdl+,;ajhla ks¾udKh ù wkd.; jHikhl ,l=Kq my< ù we;ehs lshk uyd kdhl ysñjre ta .ek idlÉPd lsÍug uykqjr ft;sydil uyd u¿fõ§ ,nk 18 jeksod uyd iÕ iuq¿jla meje;aùug h;s'

;síngqjdfõ iqux., u,aj;= uyd kdysñ" Wvq.u nqoaOrlaÅ;" wia.sß uydkdysñ" fõje,afo‚fha fïOd,xldr" rduC|aC| ksldfha uyd kdysñ ojq,afok C|d‚iair" wurmqr ksldfha uyd kdhl ysñ" taldnoaO ixfoaYhla u.ska lshfkafka rfÜ mj;akd ;;a;ajh yuqfõ ksy~j isàu NsËqkaf.a hq;=lula fkdjk fyhska iduqysl iïuq;shla m;d uyd ix>r;akh tÈk uydu¿jg jevu l< hq;= njhs'
http://www.lankadeepa.lk/2010/02/12/front_news/10.htm
 
රටේ ව්‍යාකූල තත්ත්වය සමනය කිරීමට
මහා සංඝ සම්මේලනයක්‌

අජිත් අලහකෝන්

රට තුළ පවත්නා ව්‍යාකූල තත්ත්වය සමනය කර ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය තහවුරු කිරීම උදෙසා සාමූහික සම්මුතියක්‌ ඇතිකර ගැනීමට අතිපූජ්‍ය මහානායක හිමිපාණන් වහන්සේලා විසින් මෙම 18 වැනිදා පස්‌වරු 3.00 ට මහා සංඝ සම්මේලනයක්‌ කැඳවා ඇත.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි, අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌�ත නාහිමි, අමරපුර සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥණිස්‌සර නාහිමි සහ ශ්‍රී ලංකා රාමCඳ්Cඳ නිකායේ මහානායක අතිපූජ්‍ය වේවැල්දෙනියේ මේධාලංකාර නාහිමියන්ගේ අත්සනින් යුතුව සියලුම සංඝයා වහන්සේ නමක වෙතට යවා ඇති මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය සම්බන්ධයෙන් රට තුළ යම් ව්‍යාකූල තත්ත්වයක්‌ නිර්මාණය වී ඇති බවට ප්‍රත්‍යක්‍ෂව තිබෙන බවය. එය රටේ අනාගතයට විශාල ව්‍යවසනයක්‌ එක්‌කරන බව තමන්වහන්සේලාගේ පිළිගැනීම බවද මෙම තත්ත්වය හමුවේ නිහඬව සිටීම භික්‌ෂූන් වහන්සේලා වශයෙන් තම යුතුකම නොවන්නේ යෑයිද මහා නාහිමිවරු ප්‍රකාශ කරති.

අතීතයේ පටන් භික්‌ෂූන් සාමූහික බලය රටේ ඉදිරි ගමනට මහත් දායකත්වයක්‌ ගෙන දුන්නද පසුගිය කාලය තුළ එය යම් අභියෝගයකටද ලක්‌ව ඇතැයි පවසන මහානාහිමිවරු මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන මෙම විශේෂ සඟ සමුළුව ෙත්‍රෙනිකායික මහානාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සඳහන් කරති.

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අතීතය කෙසේ වෙතත්.........දැන් රටේ පවතින ඉතාමත් නින්දිත තත්වය හමුවේ භික්‌ෂූන් වහන්සේලා එයට මොනයම් ආකාරයකින් හෝ සම්බන්ධ නොවී සිටීම අතිශය යෝග්‍යය
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    සරත් පොන්සේකා යුධ අධිකරණයට යන්නේ කාගේ උවමනාවටද?????

    පොන්සේකාට සිද්ද වෙච්ච පාඩුව මොකක්ද????

    මේවාටත් උත්තර දෙන්න.......................
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ජතිද්‍රෘහින් එකමතුව වෙන්නෙ යන්නෙ,,,, රජා මෙකටත් මර්වින්ගෙ මැරයොයි පොලිස් බල්ලොයි දාල ගල් ගහල,වතුර ගහල ජතිද්‍රෘහින් අත්අඩංගුවට ගනිද දන්නෙ නැ
     
    sandun_kg

    Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    ජතිද්‍රෘහින් එකමතුව වෙන්නෙ යන්නෙ,,,, රජා මෙකටත් මර්වින්ගෙ මැරයොයි පොලිස් බල්ලොයි දාල ගල් ගහල,වතුර ගහල ජතිද්‍රෘහින් අත්අඩංගුවට ගනිද දන්නෙ නැ

    :shocked::shocked::shocked::shocked:
     
    ජතිද්‍රෘහින් එකමතුව වෙන්නෙ යන්නෙ,,,, රජා මෙකටත් මර්වින්ගෙ මැරයොයි පොලිස් බල්ලොයි දාල ගල් ගහල,වතුර ගහල ජතිද්‍රෘහින් අත්අඩංගුවට ගනිද දන්නෙ නැ

    පුදුමේ එහෙම නොවුනොත්.මොකද ඒ පිලේ නැති සේරම ජාති ‍ෙද්‍රා්හීන්නේ.බුදුන් වැඩියත් අනිත් පිලේ නං ඒ ටිකම තමයි:eek::eek::eek:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    පුදුමේ එහෙම නොවුනොත්.මොකද ඒ පිලේ නැති සේරම ජාති ‍ෙද්‍රා්හීන්නේ.බුදුන් වැඩියත් අනිත් පිලේ නං ඒ ටිකම තමයි:eek::eek::eek:

    අනිවර්යයි එක තමයි වෙන්නෙ.... මුන් මහ අවස්තාවදියො :frown::growl:
     
    May 17, 2006
    3,632
    90
    0
    සරත් පොන්සේකා යුධ අධිකරණයට යන්නේ කාගේ උවමනාවටද?????

    පොන්සේකාට සිද්ද වෙච්ච පාඩුව මොකක්ද????

    මේවාටත් උත්තර දෙන්න.......................

    modayek wage katha karanna apa.....me katha karanne SF gana newi yaha palanaya gana.....uba danne nadda eye milinda moragoda gihilla yaha palanaya gena widiha maha nayaka hamuduruwonata karunu 13k dunna kiyala
     
    • Like
    Reactions: urajdrlk
    May 17, 2006
    3,632
    90
    0
    ජතිද්‍රෘහින් එකමතුව වෙන්නෙ යන්නෙ,,,, රජා මෙකටත් මර්වින්ගෙ මැරයොයි පොලිස් බල්ලොයි දාල ගල් ගහල,වතුර ගහල ජතිද්‍රෘහින් අත්අඩංගුවට ගනිද දන්නෙ නැ

    පුදුමේ එහෙම නොවුනොත්.මොකද ඒ පිලේ නැති සේරම ජාති ‍ෙද්‍රා්හීන්නේ.බුදුන් වැඩියත් අනිත් පිලේ නං ඒ ටිකම තමයි:eek::eek::eek:

    habay anna adata nida gena enna buddagam karayo nagitiy....dan paksa walata bedila enna buddagam karayo....agama wenuwen akathu wewi
     
    habay anna adata nida gena enna buddagam karayo nagitiy....dan paksa walata bedila enna buddagam karayo....agama wenuwen akathu wewi
    මොකක් හරි යුද්ධයක් හදාගන්න තමයි වළිකන්නෙ.ඒවගේ එකක් නැතුව මේ රටේ මිනිස්සු අන්දවන්න බෑනේ.:eek:
     
    May 17, 2006
    3,632
    90
    0
    menna thitha aththa

    gOBXrECk.jpeg

    aJKAsB0g.jpeg

    U7nUc2lZ.jpeg

    http://www.lankatruth.com/sin/index...-30-32&catid=34:2008-10-13-08-28-51&Itemid=27
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    එහෙම කරන්න බෑ.මෙයා මොනතරම් වටිනව වුනත් අනිත් පැත්තෙ එක්කෙනෙක්නේ:rofl:

    dan nam karanna wenna....nath nam ethin maha mathiwarnayo 2/3 kese wethath anduwath nathi wewi....mokada oya ellima karala thiyenne ape maha nayaka himi waru.....akiyanne boudayange nayakayo....mama hithana widihata bowdayo hama kenama oaya thiranaya anumatha karanawa...
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    පුදුමේ එහෙම නොවුනොත්.මොකද ඒ පිලේ නැති සේරම ජාති ‍ෙද්‍රා්හීන්නේ.බුදුන් වැඩියත් අනිත් පිලේ නං ඒ ටිකම තමයි:eek::eek::eek:

    me me owa jathidrohi prakasha
    sudu van av
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    menna thitha aththa

    gOBXrECk.jpeg

    aJKAsB0g.jpeg

    U7nUc2lZ.jpeg

    ewa deshapalanayen as anda wechcha anda bhakthikayanta therenne naha.....ratata anathurak wenne yanakota ethanata mulinma enne ratey sangaya wahanselai...

    deshapalana pottayo tika hithanne un mona katha wadak karath hamoma eka anumatha karanne oney kiyalai....

    ewata virudda wena hamoma desha drohiyo kiyalai hithaagene inne....

    mehemath Kaalakanni ratak....
     
    rate ediriyata yanna hadana prasne munta notherunata hamuduruwonta therenawa......