ඔතනින් යන්න අරින්න ඕනේ නෑ බන්. වැව රවුමේ ඩෙවොන් එක ගාව තියෙන බස් හෝල්ට් එක අයින් කරා නම් මොකුත් නෑ ඕකෙන් තමයි පට්ට බ්ලොක් එකක්.උන් පාර මැද බස් හෝල්ට් තියාන බ්ලොක් කරනවා. පාලමක් දානවා නම් දර්ම රාජ එක ගාව ඉදන් වත් දාන්න ඕනේ. සැහැල්ලු වාහන වලට යන්න. බස් කාරයන්ට යන්න දෙන්න හොද නෑ ඕකුන් එකෙත් කොට කොට යයි.














