මහනුවරදි අතවරයට ලක්වූ විදෙස් තරුණියට සාධාරණය

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    විෂ්ණු දෙයියා kiyana ekata awatara godak tiyeda?
    ඔව් බන්..10ක්‌ තියෙනවලු.. මුටත් acc 10ක්‌ විතර තියෙනවා කියලා එකෙක් කිව්වා..
    මාත් මුලින් විශ්වාස කරේ නෑ බන්.. පස්සේ මුන්ගේ content බැලුවම හැම එකාම අනුන්ගේ අම්මලට බනිනවා එකම tone එකෙන්.. කුණුහරුප කියන්න අමුතු ආසාවක් හැම එකගේම තියෙනවා.. එකෙන් තමා මන් මේ නිගමනයට ආවේ :D
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    සුද්දෝ ඔයගමන පවුල එක්ක එන එකක් නැතිවෙයිද දන්නෑ.. එහෙම උනොත් ඉතින් අපිටමයි පාඩුව.. මොකද ගෑනු ගොඩක් වියදම් කරනවා නේ...
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    කැන්ඩි වල සිංහ ඩයල් එකක්... :lol:

    මේ ක්ලබ් එකේ උන්ගෙ නම් කියද්දි නමේ මුලට "සිංහ" කෑල්ල දාන්නෙ ඇයි කියල කවෘහරි දන්නවද ?

    Uge hati balapanko podi pakayage hoda wade okata
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,197
    54,975
    113
    Colombo
    මුගේ FB එක බලන්නම profile එකක් හැදුවා
    නොදකින් විතරක්, හැදුව ගමන්ම locked
    මාක් කාරයගේ මෑණියන්ගේ Guidelines :angry:


    මාක් කාරයත් පුක මිරිකන සිංහ සාගරට සපෝට් :lol:
     
    • Haha
    Reactions: avjayarathne