මහනුවර අවට ඔබට රැකියා අවස්ථා! (3 executive level full time jobs and part time jobs). කරුණාකර ඔබගේ CV එක Messenger හරහා එවන්න - https://www.messenger.com/t/174020982465636
Last edited:
Executive level නම් full time තමයි. Leadership skill තියෙනවා නම් තෝරා ගන්නවා. අනිත් potations නම් ඉතින් full time හරි part time හරි කරන්න පුළුවන්. Private campus සහ government campus අයටත් පුළුවන්. Executive level නම් back office තමයි බොහෝ විට හැබැයි lead කට්ටියව කරන්න ඕන.මොනවා ද මේ ජොබ් එක? ගෙදර ඉදන් කරන එවා නම් එපා
නෑ මේක well known company එකක vacancies වගයක්. නුවර කොහෙද වරායවල්වරායට එන නැව් ගණින්න ද

Pyramid????Executive level නම් full time තමයි. Leadership skill

එහෙම එකක් නෙවෙයි මේක. Servicesපහන්තිර හදන එකක් නම් තිබ්බ නුවර..![]()
![]()
අපෝ නෑ.Pyramid????
අපෝ එහෙම බඩු විකුණන එකක් නෙවෙයි well know company එකක්. Services based එකක්. මේකේ දාලා නැත්තේ internal advertising නෙවෙයි හින්දා. මේක එකේ ඉන්න කෙනෙක්ට උදව්වක් විදියට කරන්නේ.මොකක්ද කම්පැනි එක kiyala නෑ කියන්නේ මරාලයක් , man uni out wenna onna menna wela damma cv tiyana hama labbatama එක සැරයක් මන් සිවි එකක් දලා ගියාම නුවර එක තැනකට , ඔහෝම කියලා අර ගෙවල් ගානේ ටයි දාගෙන බඩු විකුණන එකක් , ඉන්ටර්ව් කරන්න හිටිය කෙල්ල කිව්වා මල්ලි මේ ජොබ් එක ඔයාට සෙට් වෙන එක්ක na kiyala wisthara kiyala ewwa , oya polgahamula man danne na thama tiyanawada kiyala ethana
kawur kohoma giyath job discription eka ahanne nathiwa interview wath yanna epa
------ Post added on Mar 30, 2025 at 6:33 PM
සැගවුණු අමුත්ත හොයනව වගේඑහෙම එකක් නෙවෙයි මේක. Services
අපෝ නෑ.
අපෝ එහෙම බඩු විකුණන එකක් නෙවෙයි well know company එකක්. Services based එකක්. මේකේ දාලා නැත්තේ internal advertising නෙවෙයි හින්දා. මේක එකේ ඉන්න කෙනෙක්ට උදව්වක් විදියට කරන්නේ.
මේක මේ කවුරුවත් අහු කරන්න දාපු එකක් නෙවෙයි. මගෙන් උදව්වක් විදියට කට්ටිය හොයලා දෙන්න කිව්ව. මම එහෙම කට්ටිය වැඩිය දන්නෙ නෑ. අනික දන්න අයත් හැමෝම job කරනවා. ඉතින් පුළුවන් විදියට හොයලා දෙන්න කියලා බැලුවේ. Well know, well established company එකක්. මම internally නෙවෙයි හින්දා එළිපිට දාන්න බෑ නේ එකයි ඔහොම දැම්මේ.මේකෙ උන් ඕවට අහුවෙන්නෙ නෑ මිට්ටො
Well know, well established company එකක්. ඔය ටික තමා බන් ඔය ස්කෑම් කරන හැම එකාම කියන වචන ටික.මේක මේ කවුරුවත් අහු කරන්න දාපු එකක් නෙවෙයි. මගෙන් උදව්වක් විදියට කට්ටිය හොයලා දෙන්න කිව්ව. මම එහෙම කට්ටිය වැඩිය දන්නෙ නෑ. අනික දන්න අයත් හැමෝම job කරනවා. ඉතින් පුළුවන් විදියට හොයලා දෙන්න කියලා බැලුවේ. Well know, well established company එකක්. මම internally නෙවෙයි හින්දා එළිපිට දාන්න බෑ නේ එකයි ඔහොම දැම්මේ.
ඇත්තටම මේ වෙලාවේ ජොබ් හොයල දෙන එක මාර හොද වැඩක් හැබැයි ජොබ් එක කම්පැනි එක කියන්නේ නැතිව කරන්න තියන වැඩේ සැලරි රේන්ජ් එක දෙන්න..... මිනිස්සු අහුවෙන්න දෙන්න එපාඑහෙම එකක් නෙවෙයි මේක. Services
අපෝ නෑ.
අපෝ එහෙම බඩු විකුණන එකක් නෙවෙයි well know company එකක්. Services based එකක්. මේකේ දාලා නැත්තේ internal advertising නෙවෙයි හින්දා. මේක එකේ ඉන්න කෙනෙක්ට උදව්වක් විදියට කරන්නේ.
Well know, well established company එකක්. ඔය ටික තමා බන් ඔය ස්කෑම් කරන හැම එකාම කියන වචන ටික.
ඕන එකක් හිතා ගන්න. මම මේක කරේ කෙනෙක් උදව්වක් විදියට ඉල්ලපු හින්දා. මහබැංකුවේ ලියාපදිංචි සමාගමක්. පළවෙනි මූල්‍ය සමාගම් 10 වගේ ඇතුළේ ඇති. ඔච්චරයි කියන්නේ. මොකද මම internal employee නෙවෙයි. විස්තරත් එක්ක මෙහෙම දාන එක Company එකට හරි නෑ සහ මගෙන් උදව්ව ඉල්ලපු කෙනාට හරි නෑ. මට connection නෑ direct කට්ටියව හොයන්න.ඇත්තටම මේ වෙලාවේ ජොබ් හොයල දෙන එක මාර හොද වැඩක් හැබැයි ජොබ් එක කම්පැනි එක කියන්නේ නැතිව කරන්න තියන වැඩේ සැලරි රේන්ජ් එක දෙන්න..... මිනිස්සු අහුවෙන්න දෙන්න එපා
insurence company eke nama danna bro !ඕන එකක් හිතා ගන්න. මම මේක කරේ කෙනෙක් උදව්වක් විදියට ඉල්ලපු හින්දා. මහබැංකුවේ ලියාපදිංචි සමාගමක්. පළවෙනි මූල්‍ය සමාගම් 10 වගේ ඇතුළේ ඇති. ඔච්චරයි කියන්නේ. මොකද මම internal employee නෙවෙයි. විස්තරත් එක්ක මෙහෙම දාන එක Company එකට හරි නෑ සහ මගෙන් උදව්ව ඉල්ලපු කෙනාට හරි නෑ. මට connection නෑ direct කට්ටියව හොයන්න.