මහනුවර අවට ඔබට රැකියා අවස්ථා. Full time & Part time Jobs

Panic123

Active member
  • Aug 13, 2024
    106
    59
    28
    මහනුවර අවට ඔබට රැකියා අවස්ථා! (3 executive level full time jobs and part time jobs). කරුණාකර ඔබගේ CV එක Messenger හරහා එවන්න - https://www.messenger.com/t/174020982465636

    Job sri lanka kandy full time part time jon.jpg
     
    Last edited:
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    මොනවා ද මේ ජොබ් එක? ගෙදර ඉදන් කරන එවා නම් එපා
    Executive level නම් full time තමයි. Leadership skill තියෙනවා නම් තෝරා ගන්නවා. අනිත් potations නම් ඉතින් full time හරි part time හරි කරන්න පුළුවන්. Private campus සහ government campus අයටත් පුළුවන්. Executive level නම් back office තමයි බොහෝ විට හැබැයි lead කට්ටියව කරන්න ඕන.

    වරායට එන නැව් ගණින්න ද
    නෑ මේක well known company එකක vacancies වගයක්. නුවර කොහෙද වරායවල් :rolleyes:
    ------ Post added on Mar 30, 2025 at 5:16 PM
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    මොකක්ද කම්පැනි එක kiyala නෑ කියන්නේ මරාලයක් , man uni out wenna onna menna wela damma cv tiyana hama labbatama එක සැරයක් මන් සිවි එකක් දලා ගියාම නුවර එක තැනකට , ඔහෝම කියලා අර ගෙවල් ගානේ ටයි දාගෙන බඩු විකුණන එකක් , ඉන්ටර්ව් කරන්න හිටිය කෙල්ල කිව්වා මල්ලි මේ ජොබ් එක ඔයාට සෙට් වෙන එක්ක na kiyala wisthara kiyala ewwa , oya polgahamula man danne na thama tiyanawada kiyala ethana

    kawur kohoma giyath job discription eka ahanne nathiwa interview wath yanna epa :D
    ------ Post added on Mar 30, 2025 at 6:33 PM
     
    • Like
    Reactions: KSPathirana

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    පහන්තිර හදන එකක් නම් තිබ්බ නුවර.. :lol: :lol:
    එහෙම එකක් නෙවෙයි මේක. Services
    Pyramid????
    අපෝ නෑ.
    මොකක්ද කම්පැනි එක kiyala නෑ කියන්නේ මරාලයක් , man uni out wenna onna menna wela damma cv tiyana hama labbatama එක සැරයක් මන් සිවි එකක් දලා ගියාම නුවර එක තැනකට , ඔහෝම කියලා අර ගෙවල් ගානේ ටයි දාගෙන බඩු විකුණන එකක් , ඉන්ටර්ව් කරන්න හිටිය කෙල්ල කිව්වා මල්ලි මේ ජොබ් එක ඔයාට සෙට් වෙන එක්ක na kiyala wisthara kiyala ewwa , oya polgahamula man danne na thama tiyanawada kiyala ethana

    kawur kohoma giyath job discription eka ahanne nathiwa interview wath yanna epa :D
    ------ Post added on Mar 30, 2025 at 6:33 PM
    අපෝ එහෙම බඩු විකුණන එකක් නෙවෙයි well know company එකක්. Services based එකක්. මේකේ දාලා නැත්තේ internal advertising නෙවෙයි හින්දා. මේක එකේ ඉන්න කෙනෙක්ට උදව්වක් විදියට කරන්නේ.
     
    Sen-lu

    Well-known member
  • එහෙම එකක් නෙවෙයි මේක. Services

    අපෝ නෑ.

    අපෝ එහෙම බඩු විකුණන එකක් නෙවෙයි well know company එකක්. Services based එකක්. මේකේ දාලා නැත්තේ internal advertising නෙවෙයි හින්දා. මේක එකේ ඉන්න කෙනෙක්ට උදව්වක් විදියට කරන්නේ.
    සැගවුණු අමුත්ත හොයනව වගේ 😂
     
    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    මේකෙ උන් ඕවට අහුවෙන්නෙ නෑ මිට්ටො
    මේක මේ කවුරුවත් අහු කරන්න දාපු එකක් නෙවෙයි. මගෙන් උදව්වක් විදියට කට්ටිය හොයලා දෙන්න කිව්ව. මම එහෙම කට්ටිය වැඩිය දන්නෙ නෑ. අනික දන්න අයත් හැමෝම job කරනවා. ඉතින් පුළුවන් විදියට හොයලා දෙන්න කියලා බැලුවේ. Well know, well established company එකක්. මම internally නෙවෙයි හින්දා එළිපිට දාන්න බෑ නේ එකයි ඔහොම දැම්මේ.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    මේක මේ කවුරුවත් අහු කරන්න දාපු එකක් නෙවෙයි. මගෙන් උදව්වක් විදියට කට්ටිය හොයලා දෙන්න කිව්ව. මම එහෙම කට්ටිය වැඩිය දන්නෙ නෑ. අනික දන්න අයත් හැමෝම job කරනවා. ඉතින් පුළුවන් විදියට හොයලා දෙන්න කියලා බැලුවේ. Well know, well established company එකක්. මම internally නෙවෙයි හින්දා එළිපිට දාන්න බෑ නේ එකයි ඔහොම දැම්මේ.
    Well know, well established company එකක්. ඔය ටික තමා බන් ඔය ස්කෑම් කරන හැම එකාම කියන වචන ටික.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    එහෙම එකක් නෙවෙයි මේක. Services

    අපෝ නෑ.

    අපෝ එහෙම බඩු විකුණන එකක් නෙවෙයි well know company එකක්. Services based එකක්. මේකේ දාලා නැත්තේ internal advertising නෙවෙයි හින්දා. මේක එකේ ඉන්න කෙනෙක්ට උදව්වක් විදියට කරන්නේ.
    ඇත්තටම මේ වෙලාවේ ජොබ් හොයල දෙන එක මාර හොද වැඩක් හැබැයි ජොබ් එක කම්පැනි එක කියන්නේ නැතිව කරන්න තියන වැඩේ සැලරි රේන්ජ් එක දෙන්න..... මිනිස්සු අහුවෙන්න දෙන්න එපා
     
    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    Well know, well established company එකක්. ඔය ටික තමා බන් ඔය ස්කෑම් කරන හැම එකාම කියන වචන ටික.

    ඇත්තටම මේ වෙලාවේ ජොබ් හොයල දෙන එක මාර හොද වැඩක් හැබැයි ජොබ් එක කම්පැනි එක කියන්නේ නැතිව කරන්න තියන වැඩේ සැලරි රේන්ජ් එක දෙන්න..... මිනිස්සු අහුවෙන්න දෙන්න එපා
    ඕන එකක් හිතා ගන්න. මම මේක කරේ කෙනෙක් උදව්වක් විදියට ඉල්ලපු හින්දා. මහබැංකුවේ ලියාපදිංචි සමාගමක්. පළවෙනි මූල්‍ය සමාගම් 10 වගේ ඇතුළේ ඇති. ඔච්චරයි කියන්නේ. මොකද මම internal employee නෙවෙයි. විස්තරත් එක්ක මෙහෙම දාන එක Company එකට හරි නෑ සහ මගෙන් උදව්ව ඉල්ලපු කෙනාට හරි නෑ. මට connection නෑ direct කට්ටියව හොයන්න.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,622
    10,189
    113
    ඕන එකක් හිතා ගන්න. මම මේක කරේ කෙනෙක් උදව්වක් විදියට ඉල්ලපු හින්දා. මහබැංකුවේ ලියාපදිංචි සමාගමක්. පළවෙනි මූල්‍ය සමාගම් 10 වගේ ඇතුළේ ඇති. ඔච්චරයි කියන්නේ. මොකද මම internal employee නෙවෙයි. විස්තරත් එක්ක මෙහෙම දාන එක Company එකට හරි නෑ සහ මගෙන් උදව්ව ඉල්ලපු කෙනාට හරි නෑ. මට connection නෑ direct කට්ටියව හොයන්න.
    insurence company eke nama danna bro !
     
    • Wow
    Reactions: Panic123