Ithin kauda ubava mekey adunanne? Ube namin neveine uba inne. Un danne kohomada uba kiyala.ඕන එකක් හිතා ගන්න. මම මේක කරේ කෙනෙක් උදව්වක් විදියට ඉල්ලපු හින්දා. මහබැංකුවේ ලියාපදිංචි සමාගමක්. පළවෙනි මූල්‍ය සමාගම් 10 වගේ ඇතුළේ ඇති. ඔච්චරයි කියන්නේ. මොකද මම internal employee නෙවෙයි. විස්තරත් එක්ක මෙහෙම දාන එක Company එකට හරි නෑ සහ මගෙන් උදව්ව ඉල්ලපු කෙනාට හරි නෑ. මට connection නෑ direct කට්ටියව හොයන්න.

