මහනුවර අවට ඔබට රැකියා අවස්ථා. Full time & Part time Jobs

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඕන එකක් හිතා ගන්න. මම මේක කරේ කෙනෙක් උදව්වක් විදියට ඉල්ලපු හින්දා. මහබැංකුවේ ලියාපදිංචි සමාගමක්. පළවෙනි මූල්‍ය සමාගම් 10 වගේ ඇතුළේ ඇති. ඔච්චරයි කියන්නේ. මොකද මම internal employee නෙවෙයි. විස්තරත් එක්ක මෙහෙම දාන එක Company එකට හරි නෑ සහ මගෙන් උදව්ව ඉල්ලපු කෙනාට හරි නෑ. මට connection නෑ direct කට්ටියව හොයන්න.
    Ithin kauda ubava mekey adunanne? Ube namin neveine uba inne. Un danne kohomada uba kiyala. :unsure:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    මචන් පැහැදිලිව දාපන්කෝ මෙන්න මේකයි කරන්න තියෙන්නේ කියලා .... කැමති උන් එයි අපිත් සප් කරන්නම් . හැබැයි පත පිරමිඩ් එකක් නිකන් මාර මකර්ටින් ජොබක් වගේ පෙන්නලා හම්බ කලොත් උඹට................
     
    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28

    මම එකතු කරගන්න විස්තර ටික යවන එක කරන්නේ. මේක reputed company එකක් හින්දා මෙහෙම තන් තැන්වල දාන එක හරි නෑ. මට උදව්වක් විදියට මේ දේ කරන්න ඕන වුණේ.
    koheda ballo oka thiyenne... podi ewun rawattala jiwath wenawata wada hodai kaleta gihin ellila mariyan..

    kalskanni
    එහෙම දෙයක් නෙවෙයි. මේක reputed අපි හැමෝම දන්න එකක්. මම internal employee කෙනෙක් නෙවෙයි. අනික එහෙම වුණත් මෙහෙම දාන්න බෑ. හරි procedure ඇතුලේ එයාලා දන්නේ. මම මෙහෙම details ගන්නේ එකයි.
    මචන් පැහැදිලිව දාපන්කෝ මෙන්න මේකයි කරන්න තියෙන්නේ කියලා .... කැමති උන් එයි අපිත් සප් කරන්නම් . හැබැයි පත පිරමිඩ් එකක් නිකන් මාර මකර්ටින් ජොබක් වගේ පෙන්නලා හම්බ කලොත් උඹට................
    නෑ නෑ පිරමීඩ අදාළ ම නෑ.
     
    Sen-lu

    Well-known member
  • Yමම එකතු කරගන්න ටික කරන් මේක reputed ompany එකක් හින්දා මෙහෙම තන් තැන්වල දාන එක හරි නෑ. මට උදව්වක් විදියට මේ දේ කරන්න ඕන වුණේ.

    එහෙම දෙයක් නෙවෙයි. මේක reputed අපි හැමෝම දන්න එකක්. මම internal employee කෙනෙක් නෙවෙයි. අනික එහෙම වුණත් මෙහෙම දාන්න බෑ. හරි procedure ඇතුලේ එයාලා දන්නේ. මම මෙහෙම details ගන්නේ එකයි.

    නෑ නෑ පිරමීඩ අදාළ ම නෑ.
    These are just bullshit excuses.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පළවෙනි මූල්‍ය සමාගම් 10 වගේ ඇතුළේ තියෙනවනම් company නම දහන්කො. ජොබ් ෆීල්ඩ් එකක්වත් නොදා. ජොබ් එකට ගත්තට පස්සෙ කියයි සැලරි මාසෙ අන්තිමට වැටුනම බලාගන්න පුලුවන් කියල.
     
    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    පළවෙනි මූල්‍ය සමාගම් 10 වගේ ඇතුළේ තියෙනවනම් company නම දහන්කො. ජොබ් ෆීල්ඩ් එකක්වත් නොදා. ජොබ් එකට ගත්තට පස්සෙ කියයි සැලරි මාසෙ අන්තිමට වැටුනම බලාගන්න පුලුවන් කියල.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ලයිෆ් ඉන්සුරන්ස් විකුනන්නනේද ? ඕක කෙලින්ම දාපන්කෝ .

    ඔය මේන් එකාට ටීම් එකක් හදාගන්න කියල ඇති , ඉතින් ඌ කට්ටිය එකතු කරනවා උන් ලවා කොස් ඇට බාවන්න . ඩිරෙක්ට් රෙක්රුට් වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි . ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් ඇති . . සේල්ස් හැදිලා , පොර්ට්ෆෝලියෝ එකක් හැදෙනකොට කොම්පැණියට ගන්නවා ඇති .
     
    • Sad
    Reactions: Panic123

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    ලයිෆ් ඉන්සුරන්ස් විකුනන්නනේද ? ඕක කෙලින්ම දාපන්කෝ .

    ඔය මේන් එකාට ටීම් එකක් හදාගන්න කියල ඇති , ඉතින් ඌ කට්ටිය එකතු කරනවා උන් ලවා කොස් ඇට බාවන්න . ඩිරෙක්ට් රෙක්රුට් වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි . ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් ඇති . . සේල්ස් හැදිලා , පොර්ට්ෆෝලියෝ එකක් හැදෙනකොට කොම්පැණියට ගන්නවා ඇති .
    මම job description එහෙම දන්නේ නෑ හරියට. ඔව් ඔව් insurance තමයි ඉතින්. Executive level නම් full time. Internally ගනී. පහළ සෙට් එකක ඕනකමට part time වගේ ගන්නවා ඇත්තේ. අර executive level position ටික තමයි කට්ටියව ගොඩක්ම හොයන්නෙ leadership තියෙන.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම job description එහෙම දන්නේ නෑ හරියට. ඔව් ඔව් insurance තමයි ඉතින්. Executive level නම් full time. Internally ගනී. පහළ සෙට් එකක ඕනකමට part time වගේ ගන්නවා ඇත්තේ. අර executive level position ටික තමයි කට්ටියව ගොඩක්ම හොයන්නෙ leadership තියෙන.
    ai ban oka kelin nokiya ape time ekath mewwa kale :(
     
    • Sad
    Reactions: Panic123

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    ai ban oka kelin nokiya ape time ekath mewwa kale :(
    Sorry, මම internal වැඩ කරන කෙනෙක් නෙවෙයි නේ. මාව විශ්වාස කරලා තමයි ඔය කෙනා මට කට්ටියව හොයලා දෙන්න කිව්වේ. ඒ කෙනාගේ details එහෙම දාන්නත් බෑනේ. මම එකයි details නොදා ම හිටියේ මුලට. කොච්චර කට්ටක් තියෙනවාද දන්නේ නෑ ඉතින්. හැබැයි මේකේ ඉන්න කෙනෙක්ට වුණත් අර්ථිකය පැත්තෙන් යම් තැනකට එන්න පුළුවන් වෙයි.

    ඉතාමත් හොද වැඩක්
    බොහොම ස්තූතියි!
    ------ Post added on Mar 31, 2025 at 3:09 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මම job description එහෙම දන්නේ නෑ හරියට. ඔව් ඔව් insurance තමයි ඉතින්. Executive level නම් full time. Internally ගනී. පහළ සෙට් එකක ඕනකමට part time වගේ ගන්නවා ඇත්තේ. අර executive level position ටික තමයි කට්ටියව ගොඩක්ම හොයන්නෙ leadership තියෙන.
    ඉන්සුරන්ස් විකුණනවා කියන්නේ නරක ජොබ් එකක් නෙවෙයි බන් , හැබැයි උබල ඔය විදිහට හංගල ගහන කොට තමයි මිනිස්සුන්ට උනත් ඉන්සුරන්ස් කියපු ගමන් ආපෝ කියල කියවෙන්නේ . පටන් ගන්නෙම වංගුවකින් . ජොබ් රෝල් දන්නේ නැත්තම් මොනවද බන් executive ලෙවල් , ඉන්ටෙර්නල් ගන්න කතා . පේන හැටියට ගන්නේ සේල්ස් ස්ටාෆ් එකට උන්ගේ සේල්ස් ෆෝර්ස් එකක් බිල්ඩ් කරන්න වෙන්න ඕන .

    ඕනේ නම් හොයල බලහන් , ඔය ජොබක් තියෙනවා කට්ටිය හොයල දෙන්න කියපු එක ඇතුලේ උබට කියපු එකා නොකියපු දේවල් කීයක් තියෙනවද කියල . :)
     
    • Sad
    Reactions: Panic123