මහනුවර ආරක්ෂාකාරීයි - යළිත් ඇඳිරීනීතිය න&#3536

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මහනුවර ආරක්ෂාකාරීයි - යළිත් ඇඳිරීනීතිය න&#3536

    මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින සාමකාමී තත්ත්වය හේතුවෙන් යළිත් ඇඳිරිනීතිය පැනවීමක් සිදු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    පැවැති ගැටුම්කාරී තත්ත්වය මුළුමනින්ම පහව ගොස් ඇති නිසා මෙම තීරණය ගත් බවත් සිදු වු සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් මේ වන විටත් සිදුවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. පොලිස් මුලස්ථානයේ අද (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
    පෙරදින රාත්‍රීයේ සුලු සිද්ධීන් කිහිපයක් ඇරුණු කොට කිසිදු ප්‍රචන්ඩ ක්‍රීයාවක් වාර්තා නොවූ බවද පොලිසිය කියයි.


    wnObCvb.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අගමැති එළවීම

    අර්ජුන මහේන්ද්‍ර
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    අර්ජුන් මහේන්ද්‍ර සිං කෝ?? :confused::confused:

    මහා බැංකු වංචාව යට ගියා කියල හිතන්න ඇති :angry::angry: අපිට අමතක නෑ......:yes:
     
    • Like
    Reactions: Dr.Amdan

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy


    මහ ජන්දෙ ආවදෙන්කො මුගෙ ජන්ද කඩමු එකතු වෙලා. මේ වගේ ගස් හාල්පාරුවෝ තමන්ගේ වාසිය විතරයි හොයන්නේ:angry:
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මහ ජන්දෙ ආවදෙන්කො මුගෙ ජන්ද කඩමු එකතු වෙලා. මේ වගේ ගස් හාල්පාරුවෝ තමන්ගේ වාසිය විතරයි හොයන්නේ:angry:

    :yes: ඔව් බන්.. අර හලීම් කියන පකයටත් හාරිස්පත්තුවෙන් චන්දෙ දෙන්නේ සිංහල ගොන් හැත්තම තමා. ඔකා තමා අන්තිවාදය වපුර එකා මෙහෙ.