මහනුවර - ඇඳුම් ගන්න තැන් ටිකක්

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මහනුවර - ඇඳුම් ගන්න තැන් ටිකක්

    මහනුවර අය අළුත් අවුරුද්දට ඇඳුම්ගන්න මේ තැන්වලින්

    මංගල ටෙක්ස් (සිංහල) - පේරාදෙණියපාර මහනුවර , මහනුවර නගරය
    කොටුවෙ කඩේ (සිංහල) - පේරාදෙණිය පාර මහනුවර
    ඇවනිවු (සිංහල) - පේරාදෙණිය පාර මහනුවර
    තිලකවර්ධන ටෙක්ටයිල්ස් (සිංහල) - කටුගස්තොට පාර මහනුවර
    සී අයි බී (සිංහල) - ඩී එස් සේනානායක වීදිය මහනුවර.
    නෙළුම් (දමිළ - බෞද්ධ) - පේරාදෙණියපාර මහනුවර , මහනුවර නගරය
    ශ්‍රියානි ටෙක්ස්ටයිල්ස් (දමිළ) - පේරාදෙණියපාර මහනුවර , මහනුවර නගරය
    ශියාලි ටෙක්ස්ටයිල්ස් (දමිළ) - දළදා වීදිය මහනුවර
    කැන්ඩි (සිංහල) - මහනුවර නගරය
    වන් ප්ලස් වන් (සිංහල) - මහනුවර නගරය
    ඔඩෙල් (සිංහල) - කේ සී සී, ක්වීන්ස් හොටෙල් කොරිඩෝ මහනුවර
    නදියාස් (දමිළ බෞද්ධ) - පේරාදෙණියපාර මහනුවර

    මීට අමතරව තව සිංහල කඩ ඕන තරම් තියනවා මහනුවර
    අඩු ගානට පිට ඔපේට, ඔෆර්වලට රැවටිලා බාල ඇඳුම් ගන්න එපා වෙන තැන්වලින්...
    මහන්සිවෙලා හම්බු කරපු සල්ලිනේ ? හිතලා බලලා වියදම් කරමු !
    සිංහල අලුත් අවුරුද්ද සිංහල විදිහට සමරමු
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කඩවල මිනිස්සුනුත් දැනන් ඉන්ඩ ඕන කස්ටමස්ලාට සලකන්ඩ ආචාරශීලීව කතාකරන්ඩ. මොනා හරි අපිට ඕන දෙයක් නැති වුනොත් තියෙන තැනක් හරි කියන්ඩ. ඒකට මුස්ලිම් මින්ස්සු තම්න්ගේ එකේ නැත්ත๬ වෙන තැනක් හරි හොයලා දෙනවා උන්ගේම.

    මෙහේ මනුවෙල් අප්පුහාමි කියල කඩයක් තියෙනවා. හොද කොලිටි බඩු එහෙම තියෙනවා. උන් හෙන ඔලුවෙන් ඉන්නෙ. කම්බි රෝලකුයි අලවංගුවකුයි උදැල්ලකුයි ගන්ඩ ගියා. මහා පිස්සුවක් කෙලියා. ඔහේ ඉන්නවා කැශියර් කාරයායි අනිත් උනුයි. අපිම බඩු හොයාගෙන බිල දාගෙන ඉන්ඩ ඕන වගේ
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    කඩවල මිනිස්සුනුත් දැනන් ඉන්ඩ ඕන කස්ටමස්ලාට සලකන්ඩ ආචාරශීලීව කතාකරන්ඩ. මොනා හරි අපිට ඕන දෙයක් නැති වුනොත් තියෙන තැනක් හරි කියන්ඩ. ඒකට මුස්ලිම් මින්ස්සු තම්න්ගේ එකේ නැත්ත๬ වෙන තැනක් හරි හොයලා දෙනවා උන්ගේම.

    මෙහේ මනුවෙල් අප්පුහාමි කියල කඩයක් තියෙනවා. හොද කොලිටි බඩු එහෙම තියෙනවා. උන් හෙන ඔලුවෙන් ඉන්නෙ. කම්බි රෝලකුයි අලවංගුවකුයි උදැල්ලකුයි ගන්ඩ ගියා. මහා පිස්සුවක් කෙලියා. ඔහේ ඉන්නවා කැශියර් කාරයායි අනිත් උනුයි. අපිම බඩු හොයාගෙන බිල දාගෙන ඉන්ඩ ඕන වගේ

    උඹ කියන කතාවට 100% මම එකඟයි මචං
    අපි කඩේකට ගිහිං නිකං බඩු ගන්නෙ නෑනේ...
    සිංහල මුදලාලිලා සහ ඒ කඩවල වැඩකරන උන් බලන්නෙ අපි ඒ කඩේ
    මංකොල්ල කන්න ආව විදිහට :rolleyes:

    ඒ වගේම මුස්ලිම් මිනිස්සුත් තාම අපිට එහෙම සලකන්නෙ
    තාමත් ඒ කඩවලින් බඩුගන්නෙ 90%ක්ම සිංහල උන් නිසා
    ඒ තත්වෙ වෙනස් උනදාට ඔය තත්වෙ නෑ මචං :baffled:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    උඹ කියන කතාවට 100% මම එකඟයි මචං
    අපි කඩේකට ගිහිං නිකං බඩු ගන්නෙ නෑනේ...
    සිංහල මුදලාලිලා සහ ඒ කඩවල වැඩකරන උන් බලන්නෙ අපි ඒ කඩේ
    මංකොල්ල කන්න ආව විදිහට :rolleyes:

    ඒ වගේම මුස්ලිම් මිනිස්සුත් තාම අපිට එහෙම සලකන්නෙ
    තාමත් ඒ කඩවලින් බඩුගන්නෙ 90%ක්ම සිංහල උන් නිසා
    ඒ තත්වෙ වෙනස් උනදාට ඔය තත්වෙ නෑ මචං :baffled:

    Aththa kathawa ban..