මහනුවර එපාලු..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එකවුන්ට් එක දැක්කම තේරෙනවා නුවර උන අල්ලලා නිස්සන්කගේ ෆේස්බුක් ටීම් එකෙන් දාපු පොස්ට් එකක්. ඊට පස්සේ උන්ගේම ෆේක් 10ක් 20 ක් දාල කමෙන්ට් කරනවා රෙස්පෙක්ට් සිස්.. එකෙන්ම .. ග්‍රේට් .. අනිවරෙන්ම වගේ කමෙන්ට්ස් එක්ක.. සාම්ප්‍රදායික නුවර සෙට් එක පෝස්ට් එක කියවල කමෙන්ට්ස් දැක්කම අම්මට හුඩු ඇත්ත නේද හිතල එක දිගට රැල්ලට යනවා. මිනිස්සු අන්දන්න ලේසි..


    චන්දෙත් මේ වගේම තමයි..රටම විනාසෙට ඇදගෙන ගියේ
    මගේ හිතේ ඒකි බොක්කෙන්ම දාපු පොස්ට් එකක්.. ඒකි ඒ ගෘප් එකේ දාපු අනිත් පොස්ට් අරගලයට සපෝට් කරලා දාපු ඒවා.. මම දැන් ගිහින් ඒකිගේ අනිත් පොස්ට් බැලුව,,
    https://www.facebook.com/groups/178190908987794/user/100064762343786/
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මාලිගාව ඉස්සර නම් මොන අරගල්ත් හෙන අවුල් එකේදී නම් මිනිස්සුන්ගෙන්ම කනවා .
    නුවර ටවුමේ උද්ගොසන කරන්න තරම් නැති තරම් ටරෆික් අස්සේ ඉන්නේ

    බෝගම්බර වගේ සේෆ්
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒක තමා ඵහෙනම් ඒ පොන්න රැළ කොළඹ අාවේ..මාත් බැලුව මොකෝ කියල ඔච්චර දුර ඉඳන් ගෝල්ෆේස් අාවේ..
     

    Sen-lu

    Well-known member
  • මාලිගාව ඉස්සර නම් මොන අරගල්ත් හෙන අවුල් එකේදී නම් මිනිස්සුන්ගෙන්ම කනවා .
    නුවර ටවුමේ උද්ගොසන කරන්න තරම් නැති තරම් ටරෆික් අස්සේ ඉන්නේ

    බෝගම්බර වගේ සේෆ්
    කවුද ඉතින් කීවෙ මාලිගාව ගාව උද්ඝෝෂණ කරණව කියල තියෙන්නෙ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කවුද ඉතින් කීවෙ මාලිගාව ගාව උද්ඝෝෂණ කරණව කියල තියෙන්නෙ.
    එක තමයි එපා කිව්වේ නුවර පුජනිය කිව්වම ඉතින් කෙලින්ම එන්නේ මාලිගාවයි කතගම දෙවාලෙයි තමයි . නැත්නම් මලWAතු අස්ගිරි විහාර ටික තමයි
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අරූ කාර් රේස් යද්දි මුන් වෙන කොහෙ හරිද ඉන්න ඇතිතෙ :rofl:
    ඔය කෙස් නිසා තමයි මහින්දලාට යන්න වුනේ
     

    Sen-lu

    Well-known member
  • එක තමයි එපා කිව්වේ නුවර පුජනිය කිව්වම ඉතින් කෙලින්ම එන්නේ මාලිගාවයි කතගම දෙවාලෙයි තමයි . නැත්නම් මලWAතු අස්ගිරි විහාර ටික තමයි
    ඕවා තියෙනෙ එකම ඒරියා එකේනෙ. නුවර කවුරුවත් ඔතන සද්දකරල උද්ඝෝෂණ කරන්න යන්නෙ නෑ.

    නුවර කියල පෙන්නන්න හදන
    ඩොටේ එලිච්චියක්ද කොහෙද.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඕවා තියෙනෙ එකම ඒරියා එකේනෙ. නුවර කවුරුවත් ඔතන සද්දකරල උද්ඝෝෂණ කරන්න යන්නෙ නෑ.

    නුවර කියල පෙන්නන්න හදන
    ඩොටේ එලිච්චියක්ද කොහෙද.
    නුවර කියන වුන් ගොඩක්ම නුවර නෙමේ
    කොලබ කියන වුන් ගොඩක්ම කොලබ නෙමේ
     
    • Haha
    Reactions: MangoPearsApple

    Sen-lu

    Well-known member
  • නුවර කියන වුන් ගොඩක්ම නුවර නෙමේ
    කොලබ කියන වුන් ගොඩක්ම කොලබ නෙමේ
    Yeah true. නුවර කියල මැරෙන්න යන්නෙ නුවර උං නෙවෙයි.කොලඹ කියල මැරෙන්න යන්නෙ කොලඹ උං නෙවෙයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මගේ හිතේ ඒකි බොක්කෙන්ම දාපු පොස්ට් එකක්.. ඒකි ඒ ගෘප් එකේ දාපු අනිත් පොස්ට් අරගලයට සපෝට් කරලා දාපු ඒවා.. මම දැන් ගිහින් ඒකිගේ අනිත් පොස්ට් බැලුව,,
    https://www.facebook.com/groups/178190908987794/user/100064762343786/

    දකින හැමදේම විශ්වාස කරන්න එපා. මේකෙත් උබට හොඳට බැලුවොත් පේනවා අරගලයට සපෝර්ට් වගේ හිටියට වෙනම mind ගේම් ගෙනියන අය. අනික නිස්සන්කගේ තඩි ෆේක් එකක් මේක .
     
    • Wow
    • Like
    Reactions: Kalegana and Sen-lu

    Sen-lu

    Well-known member
  • දකින හැමදේම විශ්වාස කරන්න එපා. මේකෙත් උබට හොඳට බැලුවොත් පේනවා අරගලයට සපෝර්ට් වගේ හිටියට වෙනම mind ගේම් ගෙනියන අය.
    එකිගෙ Profile picture නම් සේරම fake.
     
    • Like
    Reactions: Xi Jinping

    Sen-lu

    Well-known member
  • නිස්සන්කගේ කමෙන්ට් බලකායේ තඩි ෆේක් එකක් මේක .
    වෙන්න පුළුවන්. මේකෙන් පැති බෙදීම ආගම් බෙදීම දෙකම හීන්නූලෙන් ලස්සනට කරල තියෙනව.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,314
    113
    කෑගල්ල

    නිස්සන්කගේ සෙට් එක දැන්ම තියාම බය වෙලා. :lol: :lol:. උබලා මොනවා කිවත් කරනවා බන්. දැන් මේවා නවත්තන්න නිස්සන්කට තියා සක්කරාටවත් බෑ​

     
    • Haha
    Reactions: Xi Jinping