මහනුවර කැසිනෝ අවදානම ඉහලට.. සම්බුද්ධ සාසනය අනතුරේ..😢

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    ඔය හැම එකටම කෑගහන $$$ගේ පුතාලා නිසා තමයි අපේ රට හැමදාම පස්සට යන්නේ.
    මාලිගාව අස්සේ හෝ ඒ ඉඩමේ කොහේ හෝ ඕවා කරන්නේ නැත්නම් මොකක්ද තියෙන ප්‍රශ්නේ.
    සින්ගපුර් වල F1 ට්‍රැක් එකක් තියෙනවා ටව්න් එක මැද්දෙම, ඒ රටේ උන්නම් වැලපෙන්නේ නෑ අයියෝ අපේ අහවල් එක වටේ රේස් යනෝ කියලා.
    අපේ රටේ ලින් මැඩි ගොබ්බයෝ ඉන්නකල් 2500 දීත් අපේ රට මෙහෙම්මයි.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ඔය හැම එකටම කෑගහන $$$ගේ පුතාලා නිසා තමයි අපේ රට හැමදාම පස්සට යන්නේ.
    මාලිගාව අස්සේ හෝ ඒ ඉඩමේ කොහේ හෝ ඕවා කරන්නේ නැත්නම් මොකක්ද තියෙන ප්‍රශ්නේ.
    සින්ගපුර් වල F1 ට්‍රැක් එකක් තියෙනවා ටව්න් එක මැද්දෙම, ඒ රටේ උන්නම් වැලපෙන්නේ නෑ අයියෝ අපේ අහවල් එක වටේ රේස් යනෝ කියලා.
    අපේ රටේ ලින් මැඩි ගොබ්බයෝ ඉන්නකල් 2500 දීත් අපේ රට මෙහෙම්මයි.
    mama nam kiyanne owa karanna one. malagawa lagama. mokada hota view ekak tiyenwa ethakota
     
    • Like
    Reactions: Spiderman.Ayya

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113

    අන්තිමට තිබ්බ පා.මැ. දී නුවරින් මෙච්චර චන්ද දීලා පාර්ලිමේන්තු යැව්වේ කව්ද බන්?
    Rauff Hakeem – 83,398
    Abdul Haleem – 71,063
    M. Velukumar – 57,445
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    SLPP නුවරින් පාර්ලිමේන්තු ගිය ඔක්කොම සිංහල ඈ..
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113

    Rathana ponna thattaya pohora ban karanna kiyala moda gotawa andala cheenen goo genella commis gehuwa..ehena un thamai casino gena katha karanne .

    Mahanuwara casino open karana eka kese wethath colombo,jaffna open kalaata kisi awulak nehw..meka arabiya newei neh....duppathaawa hingannek karana race by race ban karala high end casino daanna one....game moda bayyanta weradilaawath yanna beri karanna oone hebei..neththan un gihilla anaatha wela andanawa
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දළදා මාළිගාව වටේ රේස් පදින්න කමක් නෑ ද? 😆

    රාජපක්ශලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෝ කියලා තමයි වේස බයියෝ කියන්නේ. ඒ නිසා හෙළුවෙන් ගෑනු නටව නටව දලදා මාලිගාව වටේ රේස් පැද්දට කමක් නෑ කියලා ත්මයි වහුකුණු බයියෝ කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .




    විලි ලැජ්ජවක් නැති පොහොට්ටු කැරි හොරු, වේස තොල් බරි පකයා 🤮🤮🤮,
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩසිටි සාවත්ථි පුරයේත් සූදු පිටි, ගණිකා මඩම්, මස් මඩු, තැබෑරුම් ඕන තරම් තිබුණා. එත් බුදු රජාණන් වහන්සේ ඒවාට විරුද්ධව පිකටින් ගියේ නෑ. ඒවායේ ආදීනව දේශනා කළා පමණයි. දැං මොකක්ද මේ තියෙන ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කහ පාට අදින සෙට් ඒක නම් සාපයක්. උන්ට ආතල් නෑ කියලා මිනිස්සු පලිද.
    කහ රෙදි අදින අයට අමතක වෙලාද අම්බපාලි කියන ගණිකාව කියන්නේ බුදුන් වහන්සේගේ ලොකුම sponsor කෙනෙක් කියලා?