mama nam kiyanne owa karanna one. malagawa lagama. mokada hota view ekak tiyenwa ethakotaඔය හැම එකටම කෑගහන $$$ගේ පුතාලා නිසා තමයි අපේ රට හැමදාම පස්සට යන්නේ.
මාලිගාව අස්සේ හෝ ඒ ඉඩමේ කොහේ හෝ ඕවා කරන්නේ නැත්නම් මොකක්ද තියෙන ප්රශ්නේ.
සින්ගපුර් වල F1 ට්රැක් එකක් තියෙනවා ටව්න් එක මැද්දෙම, ඒ රටේ උන්නම් වැලපෙන්නේ නෑ අයියෝ අපේ අහවල් එක වටේ රේස් යනෝ කියලා.
අපේ රටේ ලින් මැඩි ගොබ්බයෝ ඉන්නකල් 2500 දීත් අපේ රට මෙහෙම්මයි.
දළදා මාළිගාව වටේ රේස් පදින්න කමක් නෑ ද?![]()