මහනුවර ජුම්මා බෙට්ට

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙනං රජෙක් හදන්න වෙයි....

    අනේ කුහුඹුවනේ...
    තොපටත් රජෙක් ඉන්නේ...

    මහින්දගෙ කාලෙ තමා තම්බි ටික ලෙසටම හැදුනේ,
    විල්පත්තුව එහෙම කපන්න ගත්තෙ පඹයගෙ කාලෙද :baffled:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මහින්දගෙ කාලෙ තමා තම්බි ටික ලෙසටම හැදුනේ,
    විල්පත්තුව එහෙම කපන්න ගත්තෙ පඹයගෙ කාලෙද :baffled:

    දැං ඉතින් පඹයා ඇවිත් එවා ඔක්කොම නැවැත්තුවද?... උන් හිටියටත් වඩා සැරට රඟනවා.... මහින්ද ගේ කාලේ කරේ, මහින්ද තමා, මහින්ද නිසා...ඔක තමා කොකටත් මන්තරේ....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැං ඉතින් පඹයා ඇවිත් එවා ඔක්කොම නැවැත්තුවද?... උන් හිටියටත් වඩා සැරට රඟනවා.... මහින්ද ගේ කාලේ කරේ, මහින්ද තමා, මහින්ද නිසා...ඔක තමා කොකටත් මන්තරේ....

    පඹය ආවයි කියල වෙනසක් නෑ. උන් පටන්ගත්ත ටික කරගෙන යනව. මහීන්ද කරපු හොඳ වගේම නරක ගැනත් කියන්න ඕන
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අලුත් පරපුරෙන් ඤාණසාර හිමිට එරෙහිව මඩ වීඩියෝවක්.. ප්‍රධාන චරිතයට නළුවෙක් හොයයි !

    on: August 12, 2016In: Colombo Today Local NewsPrintEmail

    fd888545.jpg

    බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට එරෙහි අපහාසාත්මක විඩියෝවක් සැකසෙමින් පවතින බව ColomboToday වෙත වාර්තා වනවා.
    මෙම වීඩියෝව නිපදවීමට ආසන්නම හේතුව වී ඇත්තේ “හෝ ගාන පොකුණ” චිත්‍රපටයෙන් බුදු දහමට අපහාසයක් සිදුව ඇති බවට උන්වහන්සේ චිත්‍රපට සංස්ථාවට පැමිණිලි කිරීමයි.
    ඇග විකුණා ක්ෂේත්‍රයට පැමිණි නිළියන් කිහිප දෙනෙකු සහ කළාකරුවන් සහ මාධ්‍යෙවේදීන් ලෙසින් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවන් පිරිසක් මේ සදහා දායක වන බව වාර්තා වන අතර ඥාණසාර හිමියන් මත්පැන් පානය කරන අයුරු ඒත්තුගැන්වෙන පරිද මෙම වීඩියෝව සැකසෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. එහි පිටපත රචනා කර ඇත්තේ සුප්‍රසිද්ධ ටෙලි පිටපත් රචකයකු වීම විශේෂත්වයකි.
    ඤාණසාර හිමිගේ හඩ අනුකරණය කළ හැකි “අළුත් පරපුර” නමින් හදුන්වා ගන්නා රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරිව කටයුතු කළ, සිංහල බෞද්ධත්වයට වෛර කරන ජේෂ්ඨ රංගන ශිල්පියෙකු දෙබස් කථනයෙන් මේ සදහා දායක වන අතර, ඤාණසාර හිමියන්ගේ හැඩ රුවට සමාන පුද්ගලයෙකු මේ දිනවල සොයමින් සිටින බවද දැනගන්නට ලැබේ. අදාළ පිරිස මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමගද සාකච්ඡා කර ඇත.
    දිගින් දිගටම තමන් සේවය කරන මාධ්‍ය ආයතන හා වෙබ් අඩවි යොදා ගනිමින් ජාතිකත්වයට සහ බුදු දහමටත් අපහාස කරමින් සිටින මෙම පුද්ගලයන් මහා සංගරත්නය ආමන්ත්‍රණය කිරීම සදහා “කහකඩ කෑලි” යන වචන පවා යොදාගත් පිරිසකි. මෙම මඩ කල්ලිය පිලිබදව තවත් තොරතුරු රාශියක් අප සතුව ඇති අතර මානව හිතවාදීන් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින මොවුන්ගේ සැබෑ ජිවන ක්‍රියා කලාප විටින් විට අප හෙළි කරන්නෙමු.
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    මේවා දකිනකොට ලේ රත් වෙනවා බන්.. මුන්ගේ රටකට ඇවිත් අපේ පන්සලක් හදන්න ගියා නම් මොනවයින් මොනවා වෙයිද.. මේ වෙන දේවල් වලට අපේ පර සක්කිලි දේශපාලකයො වග කියන්න ඔන.. මේ වගේ එවුන් පාර්ලිමෙන්තුවට යවන අපිත් වෙඩි තියාගෙන මැරෙන්න ඔන බන්..

    ඒ කතාව හරි...
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    අඩෝ වෙලාවකට හිතෙනවා මටත් Suicide Squad වගේ team එකක් හදලා කාලකන්ණි දේශපාලුවෝ ඔක්කොම ඉවරයක් කරලා මුස්ලිම් හැතිකරේ නැති කරලා දන්නා මෙහෙම කිව්වම උබල හිතයි මට පිස්සු කියලා මට පිස්සු නැ එත් දැන් තත්වේ හැටියට අපිට වෙන කරන්න දෙයක් නැ තව අවුරුදු 10 වෙද්දී උබලට තේරේවි අපේ ළමයි අපිට ශාප කරයි අපි නිවටයෝ වගේ බලන් හිටපු නිසා :sorry::sorry:
     
    • Like
    Reactions: pulliya

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අඩෝ වෙලාවකට හිතෙනවා මටත් Suicide Squad වගේ team එකක් හදලා කාලකන්ණි දේශපාලුවෝ ඔක්කොම ඉවරයක් කරලා මුස්ලිම් හැතිකරේ නැති කරලා දන්නා මෙහෙම කිව්වම උබල හිතයි මට පිස්සු කියලා මට පිස්සු නැ එත් දැන් තත්වේ හැටියට අපිට වෙන කරන්න දෙයක් නැ තව අවුරුදු 10 වෙද්දී උබලට තේරේවි අපේ ළමයි අපිට ශාප කරයි අපි නිවටයෝ වගේ බලන් හිටපු නිසා :sorry::sorry:

    BUMP
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74

    ekanam aththa