හා...හා... බලාගෙනයි. ජාතිවාදේ ඇවිස්සෙයි. එක අතකින් පුදුම වෙන්න දේකුත් නැහැ. නුවර වැඩඉන්න අපේ මහා නායක ස්වාමීන් වසන්සේ දෙපලට රාජ්‍ය නායකයන් හා උසස් ප්‍රභූවරුන් මුණ ගැසෙන්නැයි, ඔවුන්ට පිරිත් නූල් ගටගසන්නයි, පස්සේ මාධ්‍යට අදහස් දෙන්නයි ගියාම කෝ වෙලාවක් ඔවා ගැන හොයන්න.නුවර තම්බිලා වැඩී බන් එ අවට තියන පොඩි ටවුන් ටිකත් අල්ලගෙන දැනටම. මචන් පකිස්තානෙ වගේ ගොනිබිල්ලො වැහිවැහලා.ටවුන් එකෙම මාර පල්ලි ගොඩක් තියන්නේ. කටුකැලෙ පල්ලියක් හදනවා එක මාර ලොකුයි.

මම මේ දේ කියන්නේ යටි හිතේ කිසිම කහටකින් නම් නෙමෙයි. ඒ දේ කවුරු නැතත් මගේ හෘද සාක්ෂිය දන්නවා...

නුවර ජනතාව/මිතුරු-මිතුරියන් තමා නුවර බව කියන්නේ මහත් වූ අභිමානයෙන්. එත් මම අවංකව මගේ මතය මම කියනවා සොයුර-සොයුරිය දැන් ඔබට එසේ කියන්න බැහැ. ඔබ යමෙකුට එසේ කියනවා නම් දෙවරක් සිතන්න. පිට පලාතකින් නුවර-අකුරණ-මාතලේ වැනි ප්‍රදේශ වල ගමන් කල පුත්ගලයෙකුට ඔබ මහත් අභිමානයෙන් "මම නුවර" කිවුවොත් ඔහු/ඇය සිතන ආකාරය (මගේ දැක්මට අනුව) මෙහි සදහන් නොකරමි.


