මහනුවර ටවුන් එකේ ලන්ච් ගන්න

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,456
    47,513
    113
    හොඳ තැනක් රෙකමන්ඩ් කරන් යමුකෝ. ෆාස්ට් ෆූඩ් නැතුව ගමේ කොලිටියට කෑම ගන්නතැනක්
    ( හරියට මහරගම නෙළුම් කොලේ වගේ තැනක්නම් හොඳයි.) :yes:


    මෙන්න සුපිරිම ගමේ කෑම තියෙන තැනක්..මණ්ඩිය..:love:

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    නුවර යන්නේ ගෙදරින් බත් බැදන්. මටනං KFC එක උනත් ෂුවර් නෑ.

    ඔය ඕ කරේ එක කියලා තිබ්බ නේද උඩ. ඔන්න ඔය හරියේ ගඟ පාරේ තියනවා කඩ.
     
    • Like
    Reactions: Solo Rider

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    Boralesgamuwe nelum kole quality ekata nam nuwara kohewath rice & curry na. Eth tikak hari hodata denawa dalada weediye siri ramya eka. Eke fried rice ekath quality.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,610
    100,844
    113
    මම තැන දන්නේ නෑ හරියටම මගේ යාලුවෙක් එක්කන් ගියේ. සේනානායක විදියේ තැනක්. බිල්ඩින් එකකින් ඇතුලට යන්න තිබ්බේ. තාම මතක් වෙනවා රහ

    මෙන්න සුපිරිම ගමේ කෑම තියෙන තැනක්..මණ්ඩිය..:love:


    අඩෝ මේක තමා තැන.
    ------ Post added on Aug 10, 2024 at 10:03 PM