මහනුවර ටවුන් එකේ ලන්ච් ගන්න

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හොඳ තැනක් රෙකමන්ඩ් කරන් යමුකෝ. ෆාස්ට් ෆූඩ් නැතුව ගමේ කොලිටියට කෑම ගන්නතැනක්
    ( හරියට මහරගම නෙළුම් කොලේ වගේ තැනක්නම් හොඳයි.) :yes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඩෙවොන්ස් නන් එපා

    මේකෙ එවුන් කියල මම දවසක් එකෙන් කෑව.
    එක්ස්ට්‍ර ඉස්සො ඩෙවල් එකක් ගත්ත,

    මීඩියම් ඉස්සො 5යි, පොඩි ඉස්සො 1යි.
    650ක් ගත්ත උන් මගෙන්.

    හෙනගහනව
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Not as good as it used to be.
    ඔව් පොඩ්ඩක් අවුල් තමයි. :yes:
    ඩෙවොන්ස් නන් එපා

    මේකෙ එවුන් කියල මම දවසක් එකෙන් කෑව.
    එක්ස්ට්‍ර ඉස්සො ඩෙවල් එකක් ගත්ත,

    මීඩියම් ඉස්සො 5යි, පොඩි ඉස්සො 1යි.
    650ක් ගත්ත උන් මගෙන්.

    හෙනගහනව
    අපි අවුරුදු 2කට විතර කලින් කෑම ගන්න ගිහින් ඉන්නකොට පාන් ගෙඩියක් බිම වැටුනා උන් ඒක අරන් ආයම මිනිස්සුන්ට දෙන තැනින් තිබ්බා. කෑමත් හරි නෑ තමයි 2015 වගේ හොඳට තිබුනා. :sorry:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,630
    9,121
    113
    ඩෙවොන්ස් නන් එපා

    මේකෙ එවුන් කියල මම දවසක් එකෙන් කෑව.
    එක්ස්ට්‍ර ඉස්සො ඩෙවල් එකක් ගත්ත,

    මීඩියම් ඉස්සො 5යි, පොඩි ඉස්සො 1යි.
    650ක් ගත්ත උන් මගෙන්.

    හෙනගහනව
    Un thel botalayak withr rice ekt dnw
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,950
    15,391
    113
    ඩෙවොන්ස් නන් එපා

    මේකෙ එවුන් කියල මම දවසක් එකෙන් කෑව.
    එක්ස්ට්‍ර ඉස්සො ඩෙවල් එකක් ගත්ත,

    මීඩියම් ඉස්සො 5යි, පොඩි ඉස්සො 1යි.
    650ක් ගත්ත උන් මගෙන්.

    හෙනගහනව
    Wisthara wadi. Hena gahanawa !
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,703
    8,975
    113
    kandy
    Bake House
    Delight
    Nuwara Cafe

    Usofia at Ali Mudukkuwa (ඉස්සර නම් හොඳයි .. දැන් නම් කොහොමද දන්නේ නෑ ) - කෙල්ලත් එක්ක එහෙම යන්න එපා .. කෙල්ලොන්ට හරි යන්නේ නෑ