දළදාව ගැන කාලෙන් කාලෙට විවිධ කතා ඇහෙනවා දකිනවා,මම අවස්ථා දෙකකදි පමණ දළදාව දැකලා තියනවා (ප්‍රදර් ශන වලදි).මේ අද දාන්නෙ මම අවුරුදු ගානකට කලින් ගත්තු පොතක තියන විස්තර ටිකක්.මේ පොත මුලින් මුද්‍රණය වෙලා තියෙන්නෙ 1875 දි....හෙන්රි ඔල්කට් හිටන් දළදාවට එකතරා සතෙක් ගේ දතක් කියලා පරිභව කලා කියල මම අහලා තියනවා...ඉතින් කොහොම හරි මේ පොතේ තියන විස්තර ටිකත් කියවන්න නමුත් මේ දෙවල් කියවලා මාලිගාවටවත් දන්ත ධාතුවටවත් අගෞරව වෙන විදියේ කතා කියන්න එපා...සැම දෙයක්ම අපි කියවලා ඉමු.....................හරිම සත්‍යය මොකක්ද කියලා අපි කවුරුත් දන්නෙ නැ නේ...
මේ තියෙන්නෙ ස්කින් සහ සමාගම විසින් සුද්දන්ගේ කාලේ දළදාව ලඟ ගහපු ඡායාරූපයක්,මේ වගේ ඡායාරූප දැන් නම් කිසිම කෙනෙක්ට ගහන්න දෙන්නෙ නැ...මම ප්‍රදර් ශනය වෙලාවෙදි දැක්කෙත් මෙහෙමයි....
මේ තියෙන්නෙ ස්කින් සහ සමාගම විසින් සුද්දන්ගේ කාලේ දළදාව ලඟ ගහපු ඡායාරූපයක්,මේ වගේ ඡායාරූප දැන් නම් කිසිම කෙනෙක්ට ගහන්න දෙන්නෙ නැ...මම ප්‍රදර් ශනය වෙලාවෙදි දැක්කෙත් මෙහෙමයි....