මහනුවර දළදාව සම්බන්ධව 1875 දි ලියු ලිපියක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    දළදාව ගැන කාලෙන් කාලෙට විවිධ කතා ඇහෙනවා දකිනවා,මම අවස්ථා දෙකකදි පමණ දළදාව දැකලා තියනවා (ප්‍රදර් ශන වලදි).මේ අද දාන්නෙ මම අවුරුදු ගානකට කලින් ගත්තු පොතක තියන විස්තර ටිකක්.මේ පොත මුලින් මුද්‍රණය වෙලා තියෙන්නෙ 1875 දි....හෙන්රි ඔල්කට් හිටන් දළදාවට එකතරා සතෙක් ගේ දතක් කියලා පරිභව කලා කියල මම අහලා තියනවා...ඉතින් කොහොම හරි මේ පොතේ තියන විස්තර ටිකත් කියවන්න නමුත් මේ දෙවල් කියවලා මාලිගාවටවත් දන්ත ධාතුවටවත් අගෞරව වෙන විදියේ කතා කියන්න එපා...සැම දෙයක්ම අපි කියවලා ඉමු.....................හරිම සත්‍යය මොකක්ද කියලා අපි කවුරුත් දන්නෙ නැ නේ...

    V2flser.jpg

    ATzUevE.jpg

    Ruq0qb8.jpg

    fZUP3wp.jpg


    kObSyDq.jpg


    මේ තියෙන්නෙ ස්කින් සහ සමාගම විසින් සුද්දන්ගේ කාලේ දළදාව ලඟ ගහපු ඡායාරූපයක්,මේ වගේ ඡායාරූප දැන් නම් කිසිම කෙනෙක්ට ගහන්න දෙන්නෙ නැ...මම ප්‍රදර් ශනය වෙලාවෙදි දැක්කෙත් මෙහෙමයි....
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ටියුරින් රෙදි කඩ,වතිකානුවේ පුස්තකාලය,ඊට පස්සේ දස පනත තියෙනවා කියන පල්ලිය මේ හැම තැනකම තියෙනවා මුල්ම ආගමික් ශාස්තෲවරුන්ට අදාල යම් යම් සාක්දි සාධක.ඒ වර්තමාන විද්යාව මගින් පරික්ශා කලොත් ආගම්වල ඇත්ත නැත්ත හොයන්න පුලුවන්.හැබැයි කවුරුවත් ඒවා කරන්න ඉඩ දෙන්නේ නෑ.එහෙම අවශ්‍යත් නෑ.ආගම් වලින් අපි හොයන්නේ ආධ්‍යාත්මික සුවය හරි වෙන යම් දෙයක් නන් හරි ඒ දේ තමන්ට ලබා ගන්න පුලුවන් නන් හරි එතනින් එහා ප්‍රශ්න කිරීමක් අවශ්‍ය නෑ.කුතුහලය තියෙනකොට තමයි වටිනාකම තියෙන්නෙ.

    ඉතිහාසය තුල විකෘති කිරීම් සෑහෙන්න තියෙනවා,පෘතුගීසී මූලාශ්‍ර වල පෘතුගීසීන් විනාශ කරපු එක හරිම එක කියනවා.අපේ මූලාශ්‍රවල ඒක බොරු එක කිය්නවා.තව ඉංග්‍රීසින් දළදාව විනාශ කරන්න කරපු උත්සාහ ගැන තියෙනව.ඒ වුනාට ඇත්තටම ඉංග්‍රීසින් දලදාව බාරකාරයෙක් පත් කරලා ආපහු පෙරහැර තේවාව පවත්වන්න ඉඩ දුන්නා.ඉංග්‍රීසින්ට ඇත්තටම ලංකාවෙන් ඕන් වුනේ ත්‍රිකුණාමලය වරාය විතරයි.ඒ වෙනකොට දියුනු වෙලා තිබුන කොලඹ වරායත් ත්‍රිකුණාමලය වරායත් අතර ගොඩබිම් සම්බන්දයක් පවත්වන්නයි උඩරට අල්ලගත්තෙ.ඉංග්‍රීසින්ට රට ඇතුලේ සාමකාමීත්වා ඕනි වුනා ඔක්කොටම වඩා ඒක නිසා.ඒක නිසා පුලුවන් උපරිමයෙන් සිංහලුන්ව චාරුවෙන් තියාගන හැම දේම කලා.ඒක නිසා ඉංග්‍රීසින් විනාශ කරන්න කලා කියන කතාවත් විශ්වාස කරන්න අමාරුයි.මේ හැම දේකම තියෙන uncertainty එක තමයි අපිව අනාගතයට තල්ලු කරන්නේ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ZAdPsZb.jpg


    ටියුරින් එක ගැන හොඳ විස්තර ටිකක් මේ පොත් සෙට් එකේ තිබ්බා...

    පට්ට. මේකද මට කිඉව්ව පොත උඹ..??
    ඔව් මචං :yes:
    ------ Post added on Jan 6, 2023 at 6:00 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ZAdPsZb.jpg


    ටියුරින් එක ගැන හොඳ විස්තර ටිකක් මේ පොත් සෙට් එකේ තිබ්බා...


    ඔව් මචං :yes:
    ------ Post added on Jan 6, 2023 at 6:00 PM
    උඹ නම් බන් මාර පොරක්. සුපිරි පොත් නේ තියෙන්නේ ඉතින්..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේක සින්හලෙන් දාපන්, එරෝසන් වගේ එවුන්ට තේරෙන්නෙ නෑ
    මේක සිංහලෙන් දාන එක එතරම් ම හොඳ දෙයක් නෙවෙයි කියලයි මගේ නම් අදහස,බැරිම කෙනෙක් නම්.... උවමනාව ගොඩාඩාක් තියනවා නම් ට්‍රන්ස්ලෙට් කරගන හරි කියවන්නෙ නැතැයි......
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේක සිංහලෙන් දාන එක එතරම් ම හොඳ දෙයක් නෙවෙයි කියලයි මගේ නම් අදහස,බැරිම කෙනෙක් නම්.... උවමනාව ගොඩාඩාක් තියනවා නම් ට්‍රන්ස්ලෙට් කරගන හරි කියවන්නෙ නැතැයි......
    සිහලෙන් දැම්මොත් අපිට ඉන්න වෙන්නේ නැ ජෙප්පෝ කියාවි.