මාත් හිතුවේ කොපුවක් කියලා.මම හිතුවේ ඇත්දල වලින් වගේ හදපු කොපුවක් කියලා.
ඒත් බං ඕක ඇත්ත මනුස්ස දතක් නෙවෙයි නම් මෙච්චර කාලයක් මිනිස්සු ගරු කරලා තියාගනීද.
මාත් හිතුවේ කොපුවක් කියලා.මම හිතුවේ ඇත්දල වලින් වගේ හදපු කොපුවක් කියලා.
ඒත් බං ඕක ඇත්ත මනුස්ස දතක් නෙවෙයි නම් මෙච්චර කාලයක් මිනිස්සු ගරු කරලා තියාගනීද.
කොපුවක් වෙන්න බෑ සුද්දො ඒක අතටත් අරන් බලල තියෙනවලුනෙමාත් හිතුවේ කොපුවක් කියලා.
හැබැයි සුද්දෝ බොරු ලිව්වා වෙන්ඩ බැරිද.කොපුවක් වෙන්න බෑ සුද්දො ඒක අතටත් අරන් බලල තියෙනවලුනෙ
එහෙනම් ඒ කාලෙ පත්තරවල පළ වෙච්ච ඒවල ඉඳල හැමදේම බොරු වෙන්න ඕනහැබැයි සුද්දෝ බොරු ලිව්වා වෙන්ඩ බැරිද.
ඔව් පෙන්නන්නේ නැති එක නම් අවුල් තමයි.එහෙනම් ඒ කාලෙ පත්තරවල පළ වෙච්ච ඒවල ඉඳල හැමදේම බොරු වෙන්න ඕන
බොරුද නැද්ද කියල බලන්න කාටවත් පෙන්නන්නැති නිසා ඇත්ත කියල තමා හිතන්න වෙන්නෙ
ඒක කොපුවවක් නේ බං. ඒක ඇතුලේ තමයි දත තියන්නේ.
ඔය හවුසින් එකනෙ. මදර්බෝඩ් එක ඇතුලෙ තියෙන්නෙ.
Translate eka pm ekk daannaමචන් මම මේක ට්‍රාන්ස්ලටේ කරලා බ්ලොග් එකේ දාන්නද ...සම්පුර්න වගකීම මම ගන්නවා ..මට ඔර්ගිනල් පොතේ නම සහ ගන්න පුලුහන් තැනක් කියන්න පුලුහන් ද
මට ඔර්ගිනල් පොතේ නම සහ ගන්න පුලුහන් තැනක් කියන්න පුලුහන් ද
Translate eka pm ekk daannaමචන් මම මේක ට්‍රාන්ස්ලටේ කරලා බ්ලොග් එකේ දාන්නද ...සම්පුර්න වගකීම මම ගන්නවා ..මට ඔර්ගිනල් පොතේ නම සහ ගන්න පුලුහන් තැනක් කියන්න පුලුහන් ද
එහෙම වෙන්න බෑ නේ.පොතේ තියෙන විදියටනම් ඕක කොපුවක් නෙමෙයි දන්ත ධාතුවම තමයි. අඟල් දෙකක් දිග අඟලට වඩා පලල එකක්. මනුෂ්‍යයෙකුට ඔච්චර ලොකු දතක් තියෙන්න බෑ කියන එකට ඒකාලේ බෞද්ධයෝ තර්කයක් විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ බුදුන්ගේ කාලේ මිනිස්සු යෝධයෝ වගේ නිසා දතක ප්‍රමාණයත් ඊට ගැලපෙන විදියට ලොකුවට තිබුණා කියලලු.
The original books referred to in this book: