මහනුවර දළදාව සම්බන්ධව 1875 දි ලියු ලිපියක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    මම හිතුවේ ඇත්දල වලින් වගේ හදපු කොපුවක් කියලා.
    ඒත් බං ඕක ඇත්ත මනුස්ස දතක් නෙවෙයි නම් මෙච්චර කාලයක් මිනිස්සු ගරු කරලා තියාගනීද.
    මාත් හිතුවේ කොපුවක් කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මාත් හිතුවේ කොපුවක් කියලා.
    කොපුවක් වෙන්න බෑ සුද්දො ඒක අතටත් අරන් බලල තියෙනවලුනෙ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,466
    7,233
    113
    කොපුවක් වෙන්න බෑ සුද්දො ඒක අතටත් අරන් බලල තියෙනවලුනෙ
    හැබැයි සුද්දෝ බොරු ලිව්වා වෙන්ඩ බැරිද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    හැබැයි සුද්දෝ බොරු ලිව්වා වෙන්ඩ බැරිද.
    එහෙනම් ඒ කාලෙ පත්තරවල පළ වෙච්ච ඒවල ඉඳල හැමදේම බොරු වෙන්න ඕන

    බොරුද නැද්ද කියල බලන්න කාටවත් පෙන්නන්නැති නිසා ඇත්ත කියල තමා හිතන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Samaposha

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,466
    7,233
    113
    එහෙනම් ඒ කාලෙ පත්තරවල පළ වෙච්ච ඒවල ඉඳල හැමදේම බොරු වෙන්න ඕන

    බොරුද නැද්ද කියල බලන්න කාටවත් පෙන්නන්නැති නිසා ඇත්ත කියල තමා හිතන්න වෙන්නෙ
    ඔව් පෙන්නන්නේ නැති එක නම් අවුල් තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔව් පෙන්නන්නේ නැති එක නම් අවුල් තමයි.

    JaWUp4q.jpg

    MeCN2L8.jpg

    1ROZKEo.jpg

    2tGwB8s.jpg

    VRGuKJS.jpg

    gWd9E4V.jpg

    kgpkXpd.jpg

    7wa3fIq.jpg

    gqGzuJO.jpg

    NDyGYHe.jpg

    wlXPv1g.jpg

    OeLjuXG.jpg

    skvDjU8.jpg

    i6qmCJP.jpg

    M8v2KRG.jpg

    dn7U5s3.jpg

    WeBaYt1.jpg
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඒක කොපුවවක් නේ බං. ඒක ඇතුලේ තමයි දත තියන්නේ.

    ඔය හවුසින් එකනෙ. මදර්බෝඩ් එක ඇතුලෙ තියෙන්නෙ.

    පොතේ තියෙන විදියටනම් ඕක කොපුවක් නෙමෙයි දන්ත ධාතුවම තමයි. අඟල් දෙකක් දිග අඟලට වඩා පලල එකක්. මනුෂ්‍යයෙකුට ඔච්චර ලොකු දතක් තියෙන්න බෑ කියන එකට ඒකාලේ බෞද්ධයෝ තර්කයක් විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ බුදුන්ගේ කාලේ මිනිස්සු යෝධයෝ වගේ නිසා දතක ප්‍රමාණයත් ඊට ගැලපෙන විදියට ලොකුවට තිබුණා කියලලු.

    image.png
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    මචන් මම මේක ට්‍රාන්ස්ලටේ කරලා බ්ලොග් එකේ දාන්නද ...සම්පුර්න වගකීම මම ගන්නවා ..මට ඔර්ගිනල් පොතේ නම සහ ගන්න පුලුහන් තැනක් කියන්න පුලුහන් ද
    Translate eka pm ekk daanna
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ශ්‍රී මහා බෝධීන් වහන්සේත් හරිම බෝධීන් වහන්සේ කියලා අඳුන්ගෙන තියෙනවද? මම මෙහෙම අහන්නෙ කාලිංග මාඝ ආක්‍රමණයත් එක්ක ඔක්කොම අත ඇරලා මිනිස්සු දකුණට පසු බැස්සනෙ. ඒ පළාත් වල් වැදුනා. ඊටපස්සෙ අවුරුදු සිය ගානකට පස්සෙ ඒ පලාත් වලට ගිහින් නේද වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කලේ.
     
    • Like
    Reactions: Jihadi john

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචන් මම මේක ට්‍රාන්ස්ලටේ කරලා බ්ලොග් එකේ දාන්නද ...සම්පුර්න වගකීම මම ගන්නවා ..මට ඔර්ගිනල් පොතේ නම සහ ගන්න පුලුහන් තැනක් කියන්න පුලුහන් ද
    Translate eka pm ekk daanna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    ශ්‍රී පාදයට ඇඩම්ස් පීක් කියලත් කියනවනෙ. කවුරුත් බයස්. දත නෙවේ දේශනා කරපු දේ අවබෝධ කරගන්න බලන්න. සීලය රකින්න. සිහියෙන් සතිමත්ව ඉන්න. ඒවා හොඳ වැඩ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    පොතේ තියෙන විදියටනම් ඕක කොපුවක් නෙමෙයි දන්ත ධාතුවම තමයි. අඟල් දෙකක් දිග අඟලට වඩා පලල එකක්. මනුෂ්‍යයෙකුට ඔච්චර ලොකු දතක් තියෙන්න බෑ කියන එකට ඒකාලේ බෞද්ධයෝ තර්කයක් විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ බුදුන්ගේ කාලේ මිනිස්සු යෝධයෝ වගේ නිසා දතක ප්‍රමාණයත් ඊට ගැලපෙන විදියට ලොකුවට තිබුණා කියලලු.
    එහෙම වෙන්න බෑ නේ.
    අවු 5000කට විතර එහා ලෝක ඉතිහාස ශිෂ්ටාචාර වලට උදාහරණ තියනව මිනිස්සුන්ගේ ශරීර වල ඉදල.