මහනුවර දළදාව සම්බන්ධව 1875 දි ලියු ලිපියක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    වංශවත් යූඑන්පී කාරයො ඇස් දෙක වගේ බලාගෙන ගෞරවයෙන් සලකපු තැනක් තමයි දළඳා මාළිගාව. ජේවීපී එක යූඑන්පී එකෙන් පලිගන්න තමයි මාළිගාව එක්ක ගේමට ගියේ. යූඑන්පී එකේ මයිලක් වත් හොලවන්න බැරුව ඉන්නකොට මාළිගාවට ගැහුවොත් යූඑන්පියට රිද්දන්න පුළුවන් කියලා ජවිපෙ ඉස්සර හිතුවා. රාජපක්ශල ආවට පස්සෙ දැන් නම් ඕකේ මොනා තියෙනවද දන්නෑ. විකුනන්න පුළුවන් හැමදේම විකුනල ඇත්තෙ. දැන් නම් ඔතන තනිකරම දේශපාලන බිස්නස් එකක් වෙලා තියෙන්නෙ.

    ලස්සන සින්දුවක් මතක් උනා

     
    • Haha
    Reactions: batwise

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    රෙප්ලිකා බර ගොඩක් තියෙනව ඔරිජිනල් එක සුද්දන්ගෙ අතට දෙන්න තියෙන්නෙ බොහොම අඩු චාන්ස් එකක්. නොවෙන්න තමා ගොඩක්ම ඉඩ තියෙන්නෙ.
    කියෙව්වෙ නෑ නෙහ් :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ෆුල් කියවන්න ඕනි නෑ දින ටික බැලුවම ඇති.
    වෙලාවක් තියෙන වෙලාවක ෆුල් කියවන්න පට්ට මේක

    JaWUp4q.jpg




    MeCN2L8.jpg




    1ROZKEo.jpg




    2tGwB8s.jpg




    VRGuKJS.jpg





    gWd9E4V.jpg




    kgpkXpd.jpg



    7wa3fIq.jpg




    gqGzuJO.jpg




    NDyGYHe.jpg




    wlXPv1g.jpg





    OeLjuXG.jpg




    skvDjU8.jpg





    i6qmCJP.jpg




    M8v2KRG.jpg




    dn7U5s3.jpg




    WeBaYt1.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    දළදාව ගැන කාලෙන් කාලෙට විවිධ කතා ඇහෙනවා දකිනවා,මම අවස්ථා දෙකකදි පමණ දළදාව දැකලා තියනවා (ප්‍රදර් ශන වලදි).මේ අද දාන්නෙ මම අවුරුදු ගානකට කලින් ගත්තු පොතක තියන විස්තර ටිකක්.මේ පොත මුලින් මුද්‍රණය වෙලා තියෙන්නෙ 1875 දි....හෙන්රි ඔල්කට් හිටන් දළදාවට එකතරා සතෙක් ගේ දතක් කියලා පරිභව කලා කියල මම අහලා තියනවා...ඉතින් කොහොම හරි මේ පොතේ තියන විස්තර ටිකත් කියවන්න නමුත් මේ දෙවල් කියවලා මාලිගාවටවත් දන්ත ධාතුවටවත් අගෞරව වෙන විදියේ කතා කියන්න එපා...සැම දෙයක්ම අපි කියවලා ඉමු.....................හරිම සත්‍යය මොකක්ද කියලා අපි කවුරුත් දන්නෙ නැ නේ...

    V2flser.jpg

    ATzUevE.jpg

    Ruq0qb8.jpg

    fZUP3wp.jpg


    kObSyDq.jpg


    මේ තියෙන්නෙ ස්කින් සහ සමාගම විසින් සුද්දන්ගේ කාලේ දළදාව ලඟ ගහපු ඡායාරූපයක්,මේ වගේ ඡායාරූප දැන් නම් කිසිම කෙනෙක්ට ගහන්න දෙන්නෙ නැ...මම ප්‍රදර් ශනය වෙලාවෙදි දැක්කෙත් මෙහෙමයි....
    උබත් සදකැන් වගේනේ

    දැන් මේක මතද අපි ඔක්කොම තීරණය කරන්න ඕනේ
    මේකේ FACT Check කරලද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,622
    100,869
    113
    වෙලාවක් තියෙන වෙලාවක ෆුල් කියවන්න පට්ට මේක
    කියවල වැඩක් නෑ. ඔතන අවුල පටන් ගන්නෙම ඔයිට අවුරුදු 100කට 200කට විතර කලින්. ඔය ලියල තියෙන එකට ගොඩක් වෙලාවට සම්‍යක්ප්‍රයෝගයක් තමා සම්බන්ධ වෙන්නෙ. අර රොබට් නොක්ස්ගෙ පොත වගේ තමා.
     
    • Like
    Reactions: Little Hulk

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ZAdPsZb.jpg


    ටියුරින් එක ගැන හොඳ විස්තර ටිකක් මේ පොත් සෙට් එකේ තිබ්බා...

    :love2::love2::love2:

    පට්ට මචන්!

    මෙතනින් පොත් 4ක් මගේ ළඟ තියෙනවා.

    1. යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ
    2. අල්ලාහු අක්බර්
    3. ජේසුස් වහන්සේ සහ බුදුදහම
    4. Jesus Lived in India පොතේ සිංහල පරිවර්-තනය (භද්‍රජී මහින්ද ජයතිලකගේ)

    ඔය අන්තිම පොත ලියපු හොල්ගර් කර්-ස්ටන් (ජර්-මන්කාරයෙක් වගෙයි මතක) එක වතාවක් පේරාදෙණිය කැම්පස් එකට ඇවිල්ල දේශනයකුත් තිබ්බ. ඒ සෙමිනාර් එකේදී ශිෂ්‍යයෝ අහපු සමහර ප්‍රශ්නවලට නම් එයාට හරියටම උත්තර දෙන්න පුළුවන් වුනේ නැහැ. ක්ලැසික්ස් කරපු අය ඕව ගැන ගොඩක් දැනුවත්නේ. එයාගේ මූලාශ්‍ර භාවිතය ගැන තමයි ප්‍රශ්න ඇහුවේ. ඔය ටියුරින් සළුව ගැන කතාව වුනත් මේන්ස්ට්‍රීම් ස්කොලර්-ලා පිළිගන්නේ නැහැ!
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කියවල වැඩක් නෑ. ඔතන අවුල පටන් ගන්නෙම ඔයිට අවුරුදු 100කට 200කට විතර කලින්. ඔය ලියල තියෙන එකට ගොඩක් වෙලාවට සම්‍යක්ප්‍රයෝගයක් තමා සම්බන්ධ වෙන්නෙ. අර රොබට් නොක්ස්ගෙ පොත වගේ තමා.
    ආගම කියන්නෙම කොහොමත් සම්‍යක්ප්‍රයෝගයක් තමා.

    කියවලා බලල discrepancies තියෙනවනං පෙන්නන්නකෝ :yes:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,622
    100,869
    113
    ආගම කියන්නෙම කොහොමත් සම්‍යක්ප්‍රයෝගයක් තමා.

    කියවලා බලල discrepancies තියෙනවනං පෙන්නන්නකෝ :yes:
    කියවන්න තියෙන වෙලාව නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ලියල තියෙන අවුරුද්ද
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    මේවත් බලපන් ,
    කවුරු හරි හිතන් ඉන්නවා නම් අද කලේ දේශපාලනේ කරන උන් විතරයි මෙහෙම

    https://wasithaya.blogspot.com/2019/11/6.html

    https://www.dinamina.lk/2019/08/16/විශේෂාංග/78778/සුඛා-සංඝස්ස-සාමග්ගි

    https://en.wikipedia.org/wiki/Siam_Nikaya

    Sinhala article wala kaali adu karala thinne
    https://en.wikipedia.org/wiki/Rāmañña_Nikāya

    https://si.wikipedia.org/wiki/රාමඤ්ඤ_නිකාය

    https://en.wikipedia.org/wiki/Amarapura_Nikāya

    https://si.wikipedia.org/wiki/අමරපුර_නිකාය


    2019 di
    COLOMBO (News 1st) – ලාංකේය භික්ෂූ ශාසනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය අද ඒකාබද්ධ විය.

    මෙරට ශාසනය තුළ සියම්, අමරපුර හා රාමඤ්ඤ ලෙස ප්‍රධාන භික්ෂු නිකායන් 03ක් පැවතිණි.

    ඉන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය හා රාමඤ්ඤ මහා නිකාය අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙලෙස සම්මුතියකට එළැඹිණි.

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් එහි උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියෝ ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියෝ ද මීට අදාළ ව්‍යවස්ථාවට අත්සන් තැබුහ.

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය 1802 වසරේ ආරම්භ කෙරෙන අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය බිහි වීමට පදනම සැපයෙන්නේ 1863දී ය.

    බුරුම දේශයෙන් උපසම්පදාව රැගෙනවිත් මෙම නිකායන් බිහි කිරීම ද විශේෂත්වයකි.

    වසර කිහිපයක් පුරා සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශවය අතර මෙම සමගි සම්මුතියට එළැඹීම සිදු විය.

    මෙම සම්මුතියට අත්සන් තැබීමත් සමග නිකායන් ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව ලෙස හඳුන්වන අතර මහ නාහිමිවරුන් දෙනම සභාපති හිමිවරුන් ලෙස හැඳින්වේ.
    source - https://www.newsfirst.lk/sinhala/2019/08/16/අමරපුර-සහ-රාමඤ්ඤ-නිකායන්/
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    පොත ලිව්ව ශතවර්සෙ තිබ්බ සෑන්ස්

    Hysteria

    It would be known today as typical PMS symptoms; moodiness, tension in the abdomen, and melancholy. In the second half of the 1800’s, doctors “treated” patients with hysteria by bringing the woman to orgasm! They were called paroxysms (not orgasms), because during the Victorian Era it was a universal belief that women could not orgasm since they weren’t capable of experiencing sexual satisfaction. Extreme cases of hysteria called for hysterectomy!
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    S409rl3.jpg


    ඔක කොපුව නෙමෙයි මචං,දන්නෙ නැති අය ගොඩක් එහෙම තමයි හැබැයි හිතන්නෙ..කොපුවක් දැකලා නැත්තන් මෙන්න මේක බලන්න...මේ තියෙන්නෙ අපේ පරම්පරාවට මල්වත්ත පන්සලට සම්බන්ධ හාමුදුරුවෝ කෙනෙක් 1920 ගනන් වල දිපු ධාතුවක් තැන්පත් කරලා තියන රිදි කොපුවක්,මේ රිදි කොපුව තියෙන්නෙ රිදි කරඬුවක,එකේ ෆොටෝ එක නම් මගේ ගාව දැන් නැ...මෙකේ ඇතුලේ තියෙන්නෙ අස්ථි කොටසක්.අපේ පවුලේ උදවිය නම් කියන්නෙ සිවලි ධාතු කියලා මම නම් ඇත්ත නැත්ත දන්නෙ නැ...එ හාමුදුරුවන්ට ධාතු කිහිපයක් තිබුනලු එ ධාතු කිහිපයෙන් ධාතු දෙකක් අපට ලැබිලා,අපට ලැබුනු එක ධාතුවක් කොහෙද පන්සලටක දිලා.. @Kalegana


    awesome
     
    • Like
    • Love
    Reactions: NRTG and animation

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    දන්ත ධාතුන් වහන්සේ, දන්ත වෛය්ද්‍යවරුන් විසින් පරික්ෂා කරනවා වරින්වර. ඒ doctor කෙනෙක්ගෙන් හරියටම විස්තර දැනගන්න පුළුවන්. පේරාදෙණිය දන්ත වෛද්‍ය පිඨයේ අයත් මේ ගැන දන්නවා ඇති.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    දන්ත ධාතුව ගෙනාව අසෝකමාලා දන්ත කාගෙ කොන්ත්‍රාත්තුවක්ද කලේ. අරමුණ උනේ මොකක්ද.

    ඕවට හරි උත්තරයක් හොයාගන්න පුළුවන්නම් යන්තන් හරි උත්තරයක් ගන්න පුළුවන්.

    ඒ කාලෙ රජාව ගොනාට අන්දන්න කලා වෙන්නත් පුළුවන්. Probability ගොඩක් තියනව දන්ත ධාතුව Hoax එකක් වෙන්න. ඒත් ඕක දැන් සංස්කෘතියට රටේ Stability එකට බද්ධ වෙලා ඉවරයි. එතනට ගහනව කියන්නෙ රටේ Stability එකට පහර දීමක්. ඒකෙන් පස්සෙ එන ප්‍රතිපල හොඳ වෙන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන විස්වාසයක් තියන් ඉන්න මිනිස්සුන්ට ඒ පාඩුවෙ ඉන්න දීල ඕකටත් ඔය විදියටම තියෙන්න දීල රටේ ඇත්ත ප්‍රශ්න ගැන Focus කරන එක හොඳයි
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මේ සිදුවෙන දන්ත ධාතුවේ ඕතන්ටිසිටිය ප්‍රශ්න කිරීම තුලින් සිංහල බෞද්ධ පදනමට පහරක් වැදිය යුතුනැහැ. පුංචි හරි කසුකුසුවක් හැදුනා නම් ඒක තාවකාලිකයි. මොකද, ඔය සෝර්ස් එක මත පදනම්වෙලා "හිස්ටොරිකල් බුද්දා" එහෙමත් නැතිනම් "සිද්ධාර්ථ" නමින් හඳුන්වපු පුද්ගලයෙක් සත්‍ය ලෙසම සිටියාද කියන ප්‍රශ්නයට පහරක් වදින්නෙ නැහැ. බුදුන් පශ්චාත් වෛදික ඉන්දියාවේ සිටියා සහ සැරිසැරුවා කියන්න බිහාරය, උත්තර්ප්‍රදේශ, නේපාලය සහ නවදිල්ලියේ ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අප්‍රමාණයි. උන්වහන්සේගේ ධර්ම දුතයන් වහන්සේලා බුරුමය, තායිලන්තය ලංකාව ආදී රටවලට වැඩියා කියන්න සාක්ෂි ඕනෑ තරම්. ඒ ආගමනයන් ගෙන් පසු රටේ සමාජීය, දේශපාලනික සහ සංස්කෘතිකමය වශයෙන් විශාල වෙනස්කම් සිදුවුණා කියන්න සාක්ෂි අප්‍රමාණයි. මේවායේ ජීවමාන පිලිඹිබුවක් තමා සිංහල බෞද්ධයන්...
     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    වංශවත් යූඑන්පී කාරයො ඇස් දෙක වගේ බලාගෙන ගෞරවයෙන් සලකපු තැනක් තමයි දළඳා මාළිගාව. ජේවීපී එක යූඑන්පී එකෙන් පලිගන්න තමයි මාළිගාව එක්ක ගේමට ගියේ. යූඑන්පී එකේ මයිලක් වත් හොලවන්න බැරුව ඉන්නකොට මාළිගාවට ගැහුවොත් යූඑන්පියට රිද්දන්න පුළුවන් කියලා ජවිපෙ ඉස්සර හිතුවා. රාජපක්ශල ආවට පස්සෙ දැන් නම් ඕකේ මොනා තියෙනවද දන්නෑ. විකුනන්න පුළුවන් හැමදේම විකුනල ඇත්තෙ. දැන් නම් ඔතන තනිකරම දේශපාලන බිස්නස් එකක් වෙලා තියෙන්නෙ.

    ලස්සන සින්දුවක් මතක් උනා


    milf1