වංශවත් යූඑන්පී කාරයො ඇස් දෙක වගේ බලාගෙන ගෞරවයෙන් සලකපු තැනක් තමයි දළඳා මාළිගාව. ජේවීපී එක යූඑන්පී එකෙන් පලිගන්න තමයි මාළිගාව එක්ක ගේමට ගියේ. යූඑන්පී එකේ මයිලක් වත් හොලවන්න බැරුව ඉන්නකොට මාළිගාවට ගැහුවොත් යූඑන්පියට රිද්දන්න පුළුවන් කියලා ජවිපෙ ඉස්සර හිතුවා. රාජපක්ශල ආවට පස්සෙ දැන් නම් ඕකේ මොනා තියෙනවද දන්නෑ. විකුනන්න පුළුවන් හැමදේම විකුනල ඇත්තෙ. දැන් නම් ඔතන තනිකරම දේශපාලන බිස්නස් එකක් වෙලා තියෙන්නෙ.
ලස්සන සින්දුවක් මතක් උනා
ලස්සන සින්දුවක් මතක් උනා

