මන් නං දන්න විදියට දන්ත ධාතුව තියෙන්නේ ඔය දත වගේ එක ඇතුලේ කියලා තමයි අහලා තියෙන්නේ. මගේ යාලුවෙක් වැඩ කලා දළදා මාලිගාවේ ඉස්සර... ඌ තමයි කිව්වේ...![]()
මේ තියෙන්නෙ ස්කින් සහ සමාගම විසින් සුද්දන්ගේ කාලේ දළදාව ලඟ ගහපු ඡායාරූපයක්,මේ වගේ ඡායාරූප දැන් නම් කිසිම කෙනෙක්ට ගහන්න දෙන්නෙ නැ...මම ප්‍රදර් ශනය වෙලාවෙදි දැක්කෙත් මෙහෙමයි....
------ Post added on Jan 7, 2023 at 10:04 PMමනුස්සයෙක්ගෙ දතක් වගේ නං පේන්නෑ හැබැයි![]()
වෙනසක් නෑ. සාහිත්‍යයේ වෙනසක් කරන්න හදනව. බුද්ධ චරිතය බැලුවොත් තේරුම් ගන්න පුළුවන්, බුදුහාමුදුරුවෝ කියල රැවටිලා කාශ්‍යප රහතන්වහන්සේ ට දන් පිලිගන්වල තියනව. 18 රියන් කතාව ආවෙ මහායානයෙන්. පුරුෂ ලක්ෂණ සාහිත්‍යයෙන්.Kohomath budurajaanan wahansege shariraye thiyena anga lakshana (32 maha purusha lakshanan) samanya manussayekta wada wenas. Mama ahala thiyenawa ekthara bamunek kiyanawa budurajaanan wahansege adi salakunu dakala me piya satahan saamaanya manussayekuge piya satahan newei kiyala, e kiyanne sri paadayath saamaanya manussayekta wadaa wenas ( mama ahala thiyena widihata sri padaya pihitanne polawe saamaanyen eka samaanawa, ape wage wiluba thadeta hitala, mada hariya hitinne nathuwa thiyeene ne)
Ithin bn, kashyapa maha rahathan wahanseth budu hamuduruwo wage kiyala thiyenawa ne ?වෙනසක් නෑ. සාහිත්‍යයේ වෙනසක් කරන්න හදනව. බුද්ධ චරිතය බැලුවොත් තේරුම් ගන්න පුළුවන්, බුදුහාමුදුරුවෝ කියල රැවටිලා කාශ්‍යප රහතන්වහන්සේ ට දන් පිලිගන්වල තියනව. 18 රියන් කතාව ආවෙ මහායානයෙන්. පුරුෂ ලක්ෂණ සාහිත්‍යයෙන්.
Brave Heart, GOT වගේ ඒව බැළුවත් වෙලා තියන දේ තේරුම් ගන්න පුළුවන්. William Wollace, Stark ගැන යුදධ කතා වල මිනිස්සු යුධ වීරයො හඳුන්වපු විදියIthin bn, kashyapa maha rahathan wahanseth budu hamuduruwo wage kiyala thiyenawa ne ?
ඒ මොකෝ?සුද්දගේ අතට දෙන්නේ නෑ අනිවා දන්ත ධාතුවනම්. අනික දන්ත ධාතුව ඔහොම කම්බියකින් ගැට ගහලා තියයි කියලා හිතන්නත් බෑ.
මේ සිද්දිය මොකක්ද බන්?දළඳාවට ගෝවේ දි උන දේ සහ පසුව සීන් එක කළමණාකරනය කරගත් හැටි ගැන මූලාශ්‍ර කීපයකම තියෙනව- Emerson Tennent සහ Diogo de Couto ගෙ මැනියුස්ක්‍රිප්ට් වල මේ ගැන ලියල තියෙනව. ඔක්කොම වගේ එකම කතාව කියන්නෙ.
ඒ මොකෝ?
දළදා ප්‍රදර්ශන වලදි මිනිස්සුන්ට ගිහින් බලන්න පුලුවන්. ලගදි කාලෙකත් එකක් තිබ්බ.
සමහරු හිතන් ඉන්නව ඒ කාලෙත් දැන් වගේ සුද්දො කිවුවම මිනිස්සු හෙන වෛරෙන් ඉදල කියල. එහෙම එකක් නෑ බන් ඒ කාලෙ සුද්දොයි මිනිස්සුයි සෑහෙන සමගියෙන් ඉදල තියෙනව. ඒ වගේම සුද්දොන්ගෙ පාලනය යටතේ නිසා ඒ ආණ්ඩුකාරවරු එහෙම රටේ නායකයො විදිහට පිලි අරන් ගෞරව කරල තියෙනව. එහෙන් මෙහෙන් මිනිස්සු පොඩ්ඩක් අරගල කරාට සමස්තය අර විදිහයි. ගොඩක්ම වලි ගියෙ ලන්දේසී පෘතුගීසි කාල වල. ඉංග්‍රීසි එක්ක එහෙම ලොකු ප්‍රශ්න තිබ්බෙ නෑ.
------ Post added on Jan 8, 2023 at 9:42 AM
බම්ප්දළඳාවට ගෝවේ දි උන දේ සහ පසුව සීන් එක කළමණාකරනය කරගත් හැටි ගැන මූලාශ්‍ර කීපයකම තියෙනව- Emerson Tennent සහ Diogo de Couto ගෙ මැනියුස්ක්‍රිප්ට් වල මේ ගැන ලියල තියෙනව. ඔක්කොම වගේ එකම කතාව කියන්නෙ.
දළඳාව ඉතින් රිගේලියා එකක්. ඕකෙ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ ගැටලුව එන්නෙ තමන්ගේ ජනවාර්ගික හෝ ආගමික පැවැත්මේ උත්තම බව ප්රමුඛ බව ගැන නිශ්චිත භාවය වැදගත් ඈයොන්ට පමණයි. එහෙම එකක් අපේක්ෂා නොකරන වාර්ගිකත්වය ගැන යම් දයලෙක්තික දෘශ්ඨියක ඉන්න අයගෙ ජීවිතය ඕකෙන් දෙදරන්නෙ නෑ. උත්ප්රාසය කියන්නෙ දත බොරුවක් උනත් පොලිටිකල් අයිඩෙන්ටිටි එකට ගැටලුවක් නෑ මචං කියන චිල් ආකල්පය දරන්න කැපෑසිටියක් තියෙන්නෙ ස්වෝත්තමවාදය අවම අයට.
දතේ ඇත්ත නැත්ත කියන්නෙ මහාවංශය ඇත්ත නැත්ත වගේ තමා. ෆැක්චුවල් නැති තැන් තියෙන නිසා මහාවංශය සිංහල ජනතාවගෙ දේශපාලනික අනන්‍යතාවයෙ මැනිෆොස්ටෝවක් නොවී තියෙන්නෑ. මහාවංශය වැදගත් සම්භව මිත්‍යාවක්. දන්ත ධාතුව කියන්නෙ රාජ්‍යත්වය වෙනුවෙන් තියෙන ප්‍රයෝජනවත් ලීගල් මිත් එකක්.
ඒ කාලෙ යෝධ මිනිස්සු හිටිය ඒ නිසයි දත ලොකු වගේ ස්වකීය බුද්ධියට අපහාස කරගන්න කතා කිය කිය ජිම්නාස්ටික් ගහන්නෙ මොකටද ඔය පොසිබිලිටියට මුහුණ දෙන්න.
මේ ගෝවේ සිද්දිය මොකක්ද බන්?දළඳාවට ගෝවේ දි උන දේ සහ පසුව සීන් එක කළමණාකරනය කරගත් හැටි ගැන මූලාශ්‍ර කීපයකම තියෙනව- Emerson Tennent සහ Diogo de Couto ගෙ මැනියුස්ක්‍රිප්ට් වල මේ ගැන ලියල තියෙනව. ඔක්කොම වගේ එකම කතාව කියන්නෙ.
Photo gahanna denne naththe ay? Mala wikaraදළදාව ගැන කාලෙන් කාලෙට විවිධ කතා ඇහෙනවා දකිනවා,මම අවස්ථා දෙකකදි පමණ දළදාව දැකලා තියනවා (ප්‍රදර් ශන වලදි).මේ අද දාන්නෙ මම අවුරුදු ගානකට කලින් ගත්තු පොතක තියන විස්තර ටිකක්.මේ පොත මුලින් මුද්‍රණය වෙලා තියෙන්නෙ 1875 දි....හෙන්රි ඔල්කට් හිටන් දළදාවට එකතරා සතෙක් ගේ දතක් කියලා පරිභව කලා කියල මම අහලා තියනවා...ඉතින් කොහොම හරි මේ පොතේ තියන විස්තර ටිකත් කියවන්න නමුත් මේ දෙවල් කියවලා මාලිගාවටවත් දන්ත ධාතුවටවත් අගෞරව වෙන විදියේ කතා කියන්න එපා...සැම දෙයක්ම අපි කියවලා ඉමු.....................හරිම සත්‍යය මොකක්ද කියලා අපි කවුරුත් දන්නෙ නැ නේ...
![]()
![]()
![]()
![]()
![]()
මේ තියෙන්නෙ ස්කින් සහ සමාගම විසින් සුද්දන්ගේ කාලේ දළදාව ලඟ ගහපු ඡායාරූපයක්,මේ වගේ ඡායාරූප දැන් නම් කිසිම කෙනෙක්ට ගහන්න දෙන්නෙ නැ...මම ප්‍රදර් ශනය වෙලාවෙදි දැක්කෙත් මෙහෙමයි....
Kohomath budurajaanan wahansege shariraye thiyena anga lakshana (32 maha purusha lakshanan) samanya manussayekta wada wenas. Mama ahala thiyenawa ekthara bamunek kiyanawa budurajaanan wahansege adi salakunu dakala me piya satahan saamaanya manussayekuge piya satahan newei kiyala, e kiyanne sri paadayath saamaanya manussayekta wadaa wenas ( mama ahala thiyena widihata sri padaya pihitanne polawe saamaanyen eka samaanawa, ape wage wiluba thadeta hitala, mada hariya hitinne nathuwa thiyeene ne)
------ Post added on Jan 7, 2023 at 10:04 PM