මහනුවර දළදාව සම්බන්ධව 1875 දි ලියු ලිපියක්

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන්
    kObSyDq.jpg

    මේ තියෙන්නෙ ස්කින් සහ සමාගම විසින් සුද්දන්ගේ කාලේ දළදාව ලඟ ගහපු ඡායාරූපයක්,මේ වගේ ඡායාරූප දැන් නම් කිසිම කෙනෙක්ට ගහන්න දෙන්නෙ නැ...මම ප්‍රදර් ශනය වෙලාවෙදි දැක්කෙත් මෙහෙමයි....
    මන් නං දන්න විදියට දන්ත ධාතුව තියෙන්නේ ඔය දත වගේ එක ඇතුලේ කියලා තමයි අහලා තියෙන්නේ. මගේ යාලුවෙක් වැඩ කලා දළදා මාලිගාවේ ඉස්සර... ඌ තමයි කිව්වේ...

    ඇත්ත නැත්ත නොදනී... :unsure:
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    661
    551
    93
    Kohomath budurajaanan wahansege shariraye thiyena anga lakshana (32 maha purusha lakshanan) samanya manussayekta wada wenas. Mama ahala thiyenawa ekthara bamunek kiyanawa budurajaanan wahansege adi salakunu dakala me piya satahan saamaanya manussayekuge piya satahan newei kiyala, e kiyanne sri paadayath saamaanya manussayekta wadaa wenas ( mama ahala thiyena widihata sri padaya pihitanne polawe saamaanyen eka samaanawa, ape wage wiluba thadeta hitala, mada hariya hitinne nathuwa thiyeene ne)

    මනුස්සයෙක්ගෙ දතක් වගේ නං පේන්නෑ හැබැයි :unsure:
    ------ Post added on Jan 7, 2023 at 10:04 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237

    වෙනසක් නෑ. සාහිත්‍යයේ වෙනසක් කරන්න හදනව. බුද්ධ චරිතය බැලුවොත් තේරුම් ගන්න පුළුවන්, බුදුහාමුදුරුවෝ කියල රැවටිලා කාශ්‍යප රහතන්වහන්සේ ට දන් පිලිගන්වල තියනව. 18 රියන් කතාව ආවෙ මහායානයෙන්. පුරුෂ ලක්ෂණ සාහිත්‍යයෙන්.
     
    • Like
    Reactions: CoolMan88

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    661
    551
    93
    වෙනසක් නෑ. සාහිත්‍යයේ වෙනසක් කරන්න හදනව. බුද්ධ චරිතය බැලුවොත් තේරුම් ගන්න පුළුවන්, බුදුහාමුදුරුවෝ කියල රැවටිලා කාශ්‍යප රහතන්වහන්සේ ට දන් පිලිගන්වල තියනව. 18 රියන් කතාව ආවෙ මහායානයෙන්. පුරුෂ ලක්ෂණ සාහිත්‍යයෙන්.
    Ithin bn, kashyapa maha rahathan wahanseth budu hamuduruwo wage kiyala thiyenawa ne ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    Ithin bn, kashyapa maha rahathan wahanseth budu hamuduruwo wage kiyala thiyenawa ne ?
    Brave Heart, GOT වගේ ඒව බැළුවත් වෙලා තියන දේ තේරුම් ගන්න පුළුවන්. William Wollace, Stark ගැන යුදධ කතා වල මිනිස්සු යුධ වීරයො හඳුන්වපු විදිය
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,889
    23,569
    113
    සුද්දගේ අතට දෙන්නේ නෑ අනිවා දන්ත ධාතුවනම්. අනික දන්ත ධාතුව ඔහොම කම්බියකින් ගැට ගහලා තියයි කියලා හිතන්නත් බෑ.
    ඒ මොකෝ?
    දළදා ප්‍රදර්ශන වලදි මිනිස්සුන්ට ගිහින් බලන්න පුලුවන්. ලගදි කාලෙකත් එකක් තිබ්බ.

    සමහරු හිතන් ඉන්නව ඒ කාලෙත් දැන් වගේ සුද්දො කිවුවම මිනිස්සු හෙන වෛරෙන් ඉදල කියල. එහෙම එකක් නෑ බන් ඒ කාලෙ සුද්දොයි මිනිස්සුයි සෑහෙන සමගියෙන් ඉදල තියෙනව. ඒ වගේම සුද්දොන්ගෙ පාලනය යටතේ නිසා ඒ ආණ්ඩුකාරවරු එහෙම රටේ නායකයො විදිහට පිලි අරන් ගෞරව කරල තියෙනව. එහෙන් මෙහෙන් මිනිස්සු පොඩ්ඩක් අරගල කරාට සමස්තය අර විදිහයි. ගොඩක්ම වලි ගියෙ ලන්දේසී පෘතුගීසි කාල වල. ඉංග්‍රීසි එක්ක එහෙම ලොකු ප්‍රශ්න තිබ්බෙ නෑ.
    ------ Post added on Jan 8, 2023 at 9:42 AM

    දළඳාවට ගෝවේ දි උන දේ සහ පසුව සීන් එක කළමණාකරනය කරගත් හැටි ගැන මූලාශ්‍ර කීපයකම තියෙනව- Emerson Tennent සහ Diogo de Couto ගෙ මැනියුස්ක්‍රිප්ට් වල මේ ගැන ලියල තියෙනව. ඔක්කොම වගේ එකම කතාව කියන්නෙ.
    මේ සිද්දිය මොකක්ද බන්?
    ------ Post added on Jan 8, 2023 at 9:44 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    ඒ මොකෝ?
    දළදා ප්‍රදර්ශන වලදි මිනිස්සුන්ට ගිහින් බලන්න පුලුවන්. ලගදි කාලෙකත් එකක් තිබ්බ.

    සමහරු හිතන් ඉන්නව ඒ කාලෙත් දැන් වගේ සුද්දො කිවුවම මිනිස්සු හෙන වෛරෙන් ඉදල කියල. එහෙම එකක් නෑ බන් ඒ කාලෙ සුද්දොයි මිනිස්සුයි සෑහෙන සමගියෙන් ඉදල තියෙනව. ඒ වගේම සුද්දොන්ගෙ පාලනය යටතේ නිසා ඒ ආණ්ඩුකාරවරු එහෙම රටේ නායකයො විදිහට පිලි අරන් ගෞරව කරල තියෙනව. එහෙන් මෙහෙන් මිනිස්සු පොඩ්ඩක් අරගල කරාට සමස්තය අර විදිහයි. ගොඩක්ම වලි ගියෙ ලන්දේසී පෘතුගීසි කාල වල. ඉංග්‍රීසි එක්ක එහෙම ලොකු ප්‍රශ්න තිබ්බෙ නෑ.
    ------ Post added on Jan 8, 2023 at 9:42 AM

    1818 ,1848 ඉදලා 1948 වෙනකං වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. කරන්න දෙයක් නැති කමට ඔය තැන් වල මිනිස්සු කරබාන හිටියේ.
     
    • Wow
    Reactions: Samaposha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දළඳාවට ගෝවේ දි උන දේ සහ පසුව සීන් එක කළමණාකරනය කරගත් හැටි ගැන මූලාශ්‍ර කීපයකම තියෙනව- Emerson Tennent සහ Diogo de Couto ගෙ මැනියුස්ක්‍රිප්ට් වල මේ ගැන ලියල තියෙනව. ඔක්කොම වගේ එකම කතාව කියන්නෙ.

    දළඳාව ඉතින් රිගේලියා එකක්. ඕකෙ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ ගැටලුව එන්නෙ තමන්ගේ ජනවාර්ගික හෝ ආගමික පැවැත්මේ උත්තම බව ප්‍රමුඛ බව ගැන නිශ්චිත භාවය වැදගත් ඈයොන්ට පමණයි. එහෙම එකක් අපේක්ෂා නොකරන වාර්ගිකත්වය ගැන යම් දයලෙක්තික දෘශ්ඨියක ඉන්න අයගෙ ජීවිතය ඕකෙන් දෙදරන්නෙ නෑ. උත්ප්‍රාසය කියන්නෙ දත බොරුවක් උනත් පොලිටිකල් අයිඩෙන්ටිටි එකට ගැටලුවක් නෑ මචං කියන චිල් ආකල්පය දරන්න කැපෑසිටියක් තියෙන්නෙ ස්වෝත්තමවාදය අවම අයට.

    දතේ ඇත්ත නැත්ත කියන්නෙ මහාවංශය ඇත්ත නැත්ත වගේ තමා. ෆැක්චුවල් නැති තැන් තියෙන නිසා මහාවංශය සිංහල ජනතාවගෙ දේශපාලනික අනන්‍යතාවයෙ මැනිෆොස්ටෝවක් නොවී තියෙන්නෑ. මහාවංශය වැදගත් සම්භව මිත්‍යාවක්. දන්ත ධාතුව කියන්නෙ රාජ්‍යත්වය වෙනුවෙන් තියෙන ප්‍රයෝජනවත් ලීගල් මිත් එකක්.

    ඒ කාලෙ යෝධ මිනිස්සු හිටිය ඒ නිසයි දත ලොකු වගේ ස්වකීය බුද්ධියට අපහාස කරගන්න කතා කිය කිය ජිම්නාස්ටික් ගහන්නෙ මොකටද ඔය පොසිබිලිටියට මුහුණ දෙන්න.
    බම්ප්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දළඳාවට ගෝවේ දි උන දේ සහ පසුව සීන් එක කළමණාකරනය කරගත් හැටි ගැන මූලාශ්‍ර කීපයකම තියෙනව- Emerson Tennent සහ Diogo de Couto ගෙ මැනියුස්ක්‍රිප්ට් වල මේ ගැන ලියල තියෙනව. ඔක්කොම වගේ එකම කතාව කියන්නෙ.
    මේ ගෝවේ සිද්දිය මොකක්ද බන්?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    P
    දළදාව ගැන කාලෙන් කාලෙට විවිධ කතා ඇහෙනවා දකිනවා,මම අවස්ථා දෙකකදි පමණ දළදාව දැකලා තියනවා (ප්‍රදර් ශන වලදි).මේ අද දාන්නෙ මම අවුරුදු ගානකට කලින් ගත්තු පොතක තියන විස්තර ටිකක්.මේ පොත මුලින් මුද්‍රණය වෙලා තියෙන්නෙ 1875 දි....හෙන්රි ඔල්කට් හිටන් දළදාවට එකතරා සතෙක් ගේ දතක් කියලා පරිභව කලා කියල මම අහලා තියනවා...ඉතින් කොහොම හරි මේ පොතේ තියන විස්තර ටිකත් කියවන්න නමුත් මේ දෙවල් කියවලා මාලිගාවටවත් දන්ත ධාතුවටවත් අගෞරව වෙන විදියේ කතා කියන්න එපා...සැම දෙයක්ම අපි කියවලා ඉමු.....................හරිම සත්‍යය මොකක්ද කියලා අපි කවුරුත් දන්නෙ නැ නේ...

    V2flser.jpg

    ATzUevE.jpg

    Ruq0qb8.jpg

    fZUP3wp.jpg

    kObSyDq.jpg

    මේ තියෙන්නෙ ස්කින් සහ සමාගම විසින් සුද්දන්ගේ කාලේ දළදාව ලඟ ගහපු ඡායාරූපයක්,මේ වගේ ඡායාරූප දැන් නම් කිසිම කෙනෙක්ට ගහන්න දෙන්නෙ නැ...මම ප්‍රදර් ශනය වෙලාවෙදි දැක්කෙත් මෙහෙමයි....
    Photo gahanna denne naththe ay? Mala wikara
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,093
    10,674
    113
    Kohomath budurajaanan wahansege shariraye thiyena anga lakshana (32 maha purusha lakshanan) samanya manussayekta wada wenas. Mama ahala thiyenawa ekthara bamunek kiyanawa budurajaanan wahansege adi salakunu dakala me piya satahan saamaanya manussayekuge piya satahan newei kiyala, e kiyanne sri paadayath saamaanya manussayekta wadaa wenas ( mama ahala thiyena widihata sri padaya pihitanne polawe saamaanyen eka samaanawa, ape wage wiluba thadeta hitala, mada hariya hitinne nathuwa thiyeene ne)

    ------ Post added on Jan 7, 2023 at 10:04 PM

    මචන් ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන සංකල්පය ඇවිත් තියෙන්නේ ජෛන ආගමෙන් , එකියන්නේ ජෛන ආගමෙ මහාවීර ට පුරුෂ ලක්ෂණ 31 තිබිලා තියෙනවා , ඉතින් පසුකාලීනව බුදුරජාණන් වහන්සේටත් ඕක එකතු කරලා තියෙනවා එකියන්නේ ජෛන මහාවීර ට පුරුෂ ලක්ෂණ 31 යි , බුදුරජාණන් වහන්සේට තව එකක් දාලා 32ක් කරලා තියෙනවා.

    flat foot කියන එක අබාධිත තත්වයක් නොවෙන්න පුළුවන් ඒත් හැබැයි western medicine වල එක ලෙඩක් කියල ගන්නේ එහෙම අයට කොන්දේ අමාරු, වළලුකර ආබාධ වැඩිපුර හැදෙනවා කියල කියනවා සමහරවිට බුදුහාමුදුරුවෝ සක්මන් කරා කියන්නත් මේ හේතුව නිසා ඇති

    ඕවා මචන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ශධ්ධව වැඩිකරන්න හිතාගෙන පස්සේ කාලෙක එකතු උන සාහිත්‍යමය කාරනා

    මචන් ඕවා ගැන හොයන්නේ නැතිව දේශනා කරපු ධර්ෂණය ගැන හොයන්න

    Mahavira-statue--Buddha-Statue.jpg
     
    • Dislike
    Reactions: Little Hulk