Poya dawasata bakthiya wAdi wenawaඇයි පෝය දවසටම ඒව බම්ප් වෙන්නෙ
බොරු කියන්න එපා බන්දන්ත ධාතුන් වහන්සේ, දන්ත වෛය්ද්යවරුන් විසින් පරික්ෂා කරනවා වරින්වර. ඒ doctor කෙනෙක්ගෙන් හරියටම විස්තර දැනගන්න පුළුවන්. පේරාදෙණිය දන්ත වෛද්‍ය පිඨයේ අයත් මේ ගැන දන්නවා ඇති.