මහනුවර දළදාව සම්බන්ධව 1875 දි ලියු ලිපියක්

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Cant find any openings or closings. Looks like single entity.

    1741857748076.png
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,342
    2,212
    113
    California
    දන්ත ධාතුන් වහන්සේ, දන්ත වෛය්ද්‍යවරුන් විසින් පරික්ෂා කරනවා වරින්වර. ඒ doctor කෙනෙක්ගෙන් හරියටම විස්තර දැනගන්න පුළුවන්. පේරාදෙණිය දන්ත වෛද්‍ය පිඨයේ අයත් මේ ගැන දන්නවා ඇති.
    බොරු කියන්න එපා බන්
    මගේ හිතවත් දන්ත වෛද්‍යවරයෙක් ඉන්නවා මහනුවර ජාතික රෝහලේ
    ඔහොම දෙයක් වෙන්නේ නැහැ

    මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග නිරන්තරයෙන් වැඩ කරනවා
    අනිත් කරුණ මේ doctor හුගක් අත්දැකීම් තියෙන කෙනෙක් වයසත් එක්ක

    1745077916721.png