මහනුවර - නුවරඑළිය මාර්ගය ගැරඬිඇල්ලෙන් වසා දැමේ

kcrbsd

Active member
  • Aug 25, 2007
    181
    134
    43
    www.janadhipathi.com
    මහනුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසාදමා තිබෙනවා.
    ඒ වාර්ෂාවත් සමග ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ගල් පර්වත කිහිපයක් කඩාවැටීමේ අවදානමක් හේතුවෙන්.
    ගැලවුනු ගල් කොටස් කිහිපයක් මාර්ගයට ඉහළින් රැඳී ඇති අතර, විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි කොත්මලේ පොලීසිය දැනුම් දෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    @sinhawanshaya වගේ උන් හිතන් ඉන්නේ සුද්ද ගල විදිනකන් අපේ උන්ට ඕක විදගන්න බැරි හින්දා කඳුකරේ අත ඇරලා තිබ්බ කියලා. තව අවුරුදු පනහක් යන්න කලින් ඕකෙන් බාගයක් කොළඹ දිහාට ඇවිත් තමා නවතින්නේ මේ යන හැටියට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    @sinhawanshaya වගේ උන් හිතන් ඉන්නේ සුද්ද ගල විදිනකන් අපේ උන්ට ඕක විදගන්න බැරි හින්දා කඳුකරේ අත ඇරලා තිබ්බ කියලා. තව අවුරුදු පනහක් යන්න කලින් ඕකෙන් බාගයක් කොළඹ දිහාට ඇවිත් තමා නවතින්නේ මේ යන හැටියට.
    Colombo wadi hariyak un gampaha eheth wathuren yata wenawa Lol
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    සියලු දරු පැටවුන් ආරක්ෂා වේවා 🕊️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    Colombo wadi hariyak un gampaha eheth wathuren yata wenawa Lol
    ඔය දෑැන් අපි පාවිච්චි කරන කොළඹ වැඩි හරියක් ගොඩ කරපු ඉඩම්. මේ වගේ වෙලාවට ස්පොන්ජ් වගේ වැඩ කරපු බිම් දැන් නෑ ඒ නිසා ඉතිං උඩින් යට වෙනවා.
     
    • Like
    Reactions: windows_ubuntu