📰 ශ‍්‍රී පාද මාර්ගය පොලොව පැලේ… පාර වසා දමයි..

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය ගිලා බැසිමේ ලක්ෂණ මතුවි ඇති නිසා එම මාර්ගය (07) දින සිට තාවකාලිකව වසා දමන බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

    එම මාර්ගයේ මොහිණි ඇල්ල අසල මාර්ගය (06) දින සිට ඉරිතලා පුපුරා ගොස් ගිලා බැසිමේ අවධානමකට ලක් වි ඇති නිසා නල්ලත්නිය පොලිසිය සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

    මාර්ගය ගිලා බැසිම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින්ගේ නිරික්ෂණයට ලක් කර වාර්තාවක් ලබාදෙන තෙක් එම මාර්ගය තාවකාලිකව වසා දමන බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස සහකාර අධ්‍යක්ෂකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    මේ අතර හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කිරිමැටිය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ද ගිලා බැස ඇති බවත්, ඒ අනුව එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට එක් මංතිරුවක් පමණක් විවෘත කර ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසිය.

    – හැටන් රංජිත් රාජපක්ෂ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දෙය්යෝ කෝප වෙලා නෙවෙයි පෙන්ස් හොදටම වැහලා .... 🥴🥴

    උබ දන්න ඉටිගෙඩිය
    යන්තම් විබාග පාස් කොරගත්ත කියල හැමදේම දන්නව කියල හිතන්න එපා හුජ්ජ කොල්ලා

    ඕව්ව දේප සාප තමයි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka

    ආ ...ඔව්. ඔව්. හරි තමයි.... :P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    උබ දන්න ඉටිගෙඩිය
    යන්තම් විබාග පාස් කොරගත්ත කියල හැමදේම දන්නව කියල හිතන්න එපා හුජ්ජ කොල්ලා

    ඕව්ව දේප සාප තමයි

    කැ*යෝ මහින්ද මහත්තයා පන්නපු සාපේ තමා

    ඕක හරියන්න නම් රාජපක්ෂ ලේ තියෙන දුටුගැමුණු පරපුරෙන් පැවත එන වයස අවුරුදු 40 නොවැඩි කෙනෙක් ජනාධිපති පුටුවේ වාඩි කරවන්න ඕනි..🤭
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    දෙයියො කෝප වෙලා

    දෙය්යෝ කෝප වෙලා නෙවෙයි පෙන්ස් හොදටම වැහලා .... 🥴🥴
    ඕවට වැඩ තියෙනව....
    සමන් දෙවි හාමුදුරුවන්ට දේව කන්නලවුවක් කොරල...
    "වැහිදිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද" කියල පැලුනු බිමට දවස් විසි එකක් එකදිගට පූජා පවත්වමින් යාතිකා කොරන්න ඕනෙ...

    ටිකක් වියදම් යන වැඩක් හැබැයි... රාජ්‍ය අනුග්‍රහය නැතුව කොරන්නත් අමාරුයි....
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය ගිලා බැසිමේ ලක්ෂණ මතුවි ඇති නිසා එම මාර්ගය (07) දින සිට තාවකාලිකව වසා දමන බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

    එම මාර්ගයේ මොහිණි ඇල්ල අසල මාර්ගය (06) දින සිට ඉරිතලා පුපුරා ගොස් ගිලා බැසිමේ අවධානමකට ලක් වි ඇති නිසා නල්ලත්නිය පොලිසිය සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

    මාර්ගය ගිලා බැසිම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින්ගේ නිරික්ෂණයට ලක් කර වාර්තාවක් ලබාදෙන තෙක් එම මාර්ගය තාවකාලිකව වසා දමන බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස සහකාර අධ්‍යක්ෂකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    මේ අතර හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කිරිමැටිය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ද ගිලා බැස ඇති බවත්, ඒ අනුව එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට එක් මංතිරුවක් පමණක් විවෘත කර ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසිය.

    – හැටන් රංජිත් රාජපක්ෂ
    දේවසාපයක් ඈ. රනියාට වැඩිකල් මේක කරන්න වෙන්නැ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    ඕවට වැඩ තියෙනව....
    සමන් දෙවි හාමුදුරුවන්ට දේව කන්නලවුවක් කොරල...
    "වැහිදිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද" කියල පැලුනු බිමට දවස් විසි එකක් එකදිගට පූජා පවත්වමින් යාතිකා කොරන්න ඕනෙ...

    ටිකක් වියදම් යන වැඩක් හැබැයි... රාජ්‍ය අනුග්‍රහය නැතුව කොරන්නත් අමාරුයි....
    අපේ @PHBhagya ගුරුන්නාන්සේගේ වැඩ ඉතින් කිරිගහට ඇන්නා වගේ තමයි ඕන්