කඩුවෙල යටවෙලා නේ මාලබේ ට එන්න ඕන කොහොමද එන්නෙ
මාලබේ යක්ක බැරි වෙයි බං කඩුවෙල චෙල යටවෙලා නිසා
හැම 17ම යන්නෙ එහෙන්ද17 යන්නෙ අතුරුගිරියෙන් Highway ගිහින් කඩවතින් එලියට, දෙපැත්තටම ඔහොමයි
177 පාර යටවෙලා නැද්ද තාම කොහෙවත්?කොල්ලුපිටිය ගිහින් 177 වරෙන්
තාම නෑ උබ පලයන් බය නැතුව177 පාර යටවෙලා නැද්ද තාම කොහෙවත්?
හැම 17ම යන්නෙ එහෙන්ද
Dan ehe yata wela neඅවිස්සාවේල්ල හරහා ගියා එහෙ යට වෙන්න කලින්