මහනුවර මෝටර් බයික් Rent HELP

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මහනුවර මෝටර් බයික් Rent HELP

    මචංලා,අපිට මහනුවරින් මෝටර් බයික් දෙකක් දවස් දෙකකට රෙන්ට් කරගන්න ඕනෑ.දන්න කියන තැනක් තියේ නම් සෙට් කරලා දියන්..:yes::yes:ලොකු උදව්වක්...:confused::confused: