නෑ බන්. හෙලිකොප්ටරයක් ඔතනින් යද්දි ඒකේ ඩැයිවර් ගත්ත ෆොටො එකක්1960දී ඩ්රෝන් ශොට් එකක් නේද මේ..
නෑ බන්. හෙලිකොප්ටරයක් ඔතනින් යද්දි ඒකේ ඩැයිවර් ගත්ත ෆොටො එකක්1960දී ඩ්රෝන් ශොට් එකක් නේද මේ..
ඒකනෙ මටත් පිස්සුනෙ. ඒ කාලෙ කොහෙද ඩ්රෝන්...නෑ බන්. හෙලිකොප්ටරයක් ඔතනින් යද්දි ඒකේ ඩැයිවර් ගත්ත ෆොටො එකක්
1960දී ඩ්රෝන් ශොට් එකක් නේද මේ..
හරිම ශාන්තයි... සිත නිවුන..
ඒකනෙ මටත් පිස්සුනෙ. ඒ කාලෙ කොහෙද ඩ්රෝන්...
කොප්ටර් ඩ්රැයිවර් ෆෝන් එකෙන් ගන්න ඇති ෆොටෝ එකක්...
ඔව් ඩෝ @Kalegana . මිස්ට මෙක දරාගන්ඩ බැරුව කිරියත් දාලා යයි.අඩෝ අඩෝ අපේ මිස්ට එක එක ඒවා කියන්න එන්න එපා
පොටෝ එකක් දාපන් අපිටත් බලන්න ලස්සන..තාම ඔහොම තියනවා නුවර සමහර පැති.. අපේ ගෙදරත් watema green
මම හිතුවෙම බටකොල ආච්චි කොස්සෙන් යනකොට ගත්ත එකක් කියලමයිඒකනෙ මටත් පිස්සුනෙ. ඒ කාලෙ කොහෙද ඩ්රෝන්...
කොප්ටර් ඩ්රැයිවර් ෆෝන් එකෙන් ගන්න ඇති ෆොටෝ එකක්...
මු පිස්සෙක්.මම හිතුවෙම බටකොල ආච්චි කොස්සෙන් යනකොට ගත්ත එකක් කියලමයි
ඒකනෙ මටත් පිස්සුනෙ. ඒ කාලෙ කොහෙද ඩ්රෝන්...
කොප්ටර් ඩ්රැයිවර් ෆෝන් එකෙන් ගන්න ඇති ෆොටෝ එකක්...
අයිෆෝන් 13 ප්රෝ මැක්ස් වගේ ස්ටේබලයිසර් තියෙන ෆෝන් එකක් වෙන්න ඇති.එහෙම ගන්න amarui බං
බොඳ වෙලා යනවා
අනිත් එක හෙළිය පදින වෙලාවට පෝන් පාවිච්චි කරන්න තහනම්
ඕව මේ බටහිර වාදීන්ගෙන් ආපු මිත්යා කතානෙ... ඔහොම ඒව තිබිල නෑ...මම හිතුවෙම බටකොල ආච්චි කොස්සෙන් යනකොට ගත්ත එකක් කියලමයි
පමිනිල්ලක් දාන්න ඕනි අපහාස කරා කියලඅයිෆෝන් 13 ප්රෝ මැක්ස් වගේ ස්ටේබලයිසර් තියෙන ෆෝන් එකක් වෙන්න ඇති.
නැත්තං ගිම්බල් එකක් තියෙන්න ඇති.
පොලීසිය ඉන්නවද කියල බලල ටක් ගාල ගන්න ඇති ෆොටෝ එක...
ඕව මේ බටහිර වාදීන්ගෙන් ආපු මිත්යා කතානෙ... ඔහොම ඒව තිබිල නෑ...
හැබැයි හෙළයො ලඟ තිබිල තියෙනව ඉහල යන ක්රමයක්,
පොල් ගාන හිරමනේ උඩ වාඩිවෙලා හාල් ගරන නෑඹිළියට රසදිය දාල, කරකවන්න ඕනෙ... ඒ ගමං පොඩි මන්තර වැකියක් තියෙනව කියන්න... ඒක කිවුවම හිරමනේ නැගල ආකාසෙට යන්න පුලුවන් ක්රමයක් තිබිල තියෙනව...
හෙහ්... කොස්සෙ නැගල යනවලු... බොරු කතානෙ...
මම කරපු ප්රකාශය නිසා, යම් කණ්ඩායම හෝ යම්කිසි සංවිධානයක හෝ යම් පුද්ගලයෙකුගේ සිත් රිදීමක් ඇතිවුනානම් මට සමාව දෙන්න...පමිනිල්ලක් දාන්න ඕනි අපහාස කරා කියල
Dan security dagena, watawal gahagena karana wikara walata wada ekale kochchara sundara adda...කොයි තරම් ලස්සනද අපේ මහනුවර නගරය ඒ කාලේ...
මේ hires පින්තුර,
![]()