අපෙ එවුන්ගේ වැඩ සාධාරණ නැහැ. නැත්නම් ඔය විදියට අරකට යන්න එපා මේකට යන්න කියලා කියන්න වෙන්නේ නැහැනේ. ඔන්න ඊයේ පෙරෙයිදා හංවැල්ල ටවුන් එකෙන් තට්ටු 04ක සුපිරියටම හදපු ඇදුම් කඩයක් විවෘත වුනා ග්‍රේට් සිලෙක්ෂන් කියලා, අයිතිය මුස්ලිම් ජාතිකයෙක්ට. සෙනග වැහි වැහලා මේ දවස් වල නම්. අවිස්සාවේල්ලේ තියෙන එකෙත් එහෙමම තමයි. උන්ට පාඩු නම් මේ වගේ අලුතින් කඩ අරියිද බන්. හොදම දේ තමයි සිංහල ව්‍යාපාරිකයන්ටත් සාධාරණ වෙළදාම ගැන කියල දෙන එක. ඇදුමක් ගත්තොත් එක්කෝ බාල එකක්, ෆිට් වෙන්නේ නැත්නම් මාරු කරන්න ගියාම අදිමදි කරනවා. ඇදුම ගන්නකන් පස්සෙන් පන්නනවා.