මහන වෙන්නෙ කොහොමද?

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මහන වෙන්නෙ කොහොමද?

    මචන්ලා මහන වෙන්න තියෙන්න ඕන සුදුසු කම් මොනවද? මහන වෙන්නෙ කොහොමද ? මට මේ ගැන ටිකක් හොයල දෙනවද. දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරනවද .

    දන්නැත්නම් බුම්ප් එකක්වත් දන්නා සහෝ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Buddha Shasana Ministry ekata Application ekak danna, with your updated CV including details of your family background
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    අම්මගෙයි,තත්තාගෙයි/භාරකරුගේ කැමැත්ත තියෙන්න ඕනේ. නැත් නම් මහන වෙන්න බෑ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    me mokadda me kunuharupe ?

    Muu ahana prashne balapabko, pansalakata jeevithe ta gihin na wagey.

    Samanyayen Puujya pakshayata Rata yanna Visa ganna lesi, samaharu pita rata pansalak palliyak allan gihin ehen paninawa
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන්ලා මහන වෙන්න තියෙන්න ඕන සුදුසු කම් මොනවද? මහන වෙන්නෙ කොහොමද ? මට මේ ගැන ටිකක් හොයල දෙනවද. දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරනවද .

    දන්නැත්නම් බුම්ප් එකක්වත් දන්නා සහෝ

    යාළුවා.. ඉත සිතින් නම් උඹ මහණදම් පුරන්න තීරණය කලේ .. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි:
    සාදු සාදු සාදු.. ඔබේ උතුම් ආර්‍ය ප්‍රතිපදාව කෙටිම පහසුම මඟින් සම්පූර්ණවේවා.

    ඔබ ගත් තීරණය ඉතාම වැදගත් එකක්.. සසරටම.. ඒ උතුම් වූ සැරියුත්, මුගලන් මහරහතුන් වහන්සේලා වැඩි මඟ ගමන් කරන්නට ඔබට දිරිය වීරි‍යය ලැබේවා..

    පොඩි ප්‍රශ්නයක් අහන්නද : ඔබ කියෙව්වද "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" (ඉන්ද්‍රජිත් සුබසිංහ ) පොත ?

    කියෙව්වෙ නැති නම් හොයාගෙන කියවන්න..
    තෙරුවන් සරණයි