ගොඩාක් උන් ඊයේ යන්ඩ ඕන ගමන තමා අද යන්නේ පාරට වාහනේ දාපු වෙලාවේ ඉදන් හදිස්සිය,
ට්රැෆික් එකක පෝලිමේ ඉන්ඩ පුරුදු නැ අස්සෙන් ඔබනවා.
කොළ වැටෙන්ඩ කලින් ඉදලා හෝන් එක උඩ ඉගෙන ඉන්නේ.
හැප්පිලා තනියම මැරෙනවා නම් අවුලක් නැ කොහේ හරි යන අහිංසකයෙක් මාට්ටු කරගන් නැතුව
හයි වේ එකේනම් අපිත් යනවා 95 ට විතර එකෙත් ගාටනවානම් ඉතින් දඩ ගහන්ඩ තියෙන්නේ
Sirawata, Passen inna eka horn eka uda negala inne. Eth api issrahata giyata passe uta ennat 10 seconds witara yanawa.
Oya horn gahana un color light eke issaraha hitiyat yanne nam ne tamai.



ඔන්න ත්රෙඩ් එකේ පොයින්ට් වල කොටස් රතු පාටින් හයිලයිට් කරලම දැම්මා. කොතනද වැරදි? 70 ට යන්න තියෙන පාරෙ 100 ට යන්න ඕන කියල නෑ කොහෙවත්.


