මහපාරට බරක් නොවන ක්‍රම

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගොඩාක් උන් ඊයේ යන්ඩ ඕන ගමන තමා අද යන්නේ පාරට වාහනේ දාපු වෙලාවේ ඉදන් හදිස්සිය,
    ට්‍රැෆික් එකක පෝලිමේ ඉන්ඩ පුරුදු නැ අස්සෙන් ඔබනවා.
    කොළ වැටෙන්ඩ කලින් ඉදලා හෝන් එක උඩ ඉගෙන ඉන්නේ.

    හැප්පිලා තනියම මැරෙනවා නම් අවුලක් නැ කොහේ හරි යන අහිංසකයෙක් මාට්ටු කරගන් නැතුව

    හයි වේ එකේනම් අපිත් යනවා 95 ට විතර එකෙත් ගාටනවානම් ඉතින් දඩ ගහන්ඩ තියෙන්නේ

    Sirawata, Passen inna eka horn eka uda negala inne. Eth api issrahata giyata passe uta ennat 10 seconds witara yanawa.
    Oya horn gahana un color light eke issaraha hitiyat yanne nam ne tamai.
    :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි.. මින් පස්සේ ඔයා හොඳට කියවන්න ඉගන ගන්න...:rofl:

    ඕක මට නෙමෙයි මචන් උඹ ,උඹටම කියාගන්න ඕන දෙයක්.. :rofl::P ඔන්න ත්‍රෙඩ් එකේ පොයින්ට් වල කොටස් රතු පාටින් හයිලයිට් කරලම දැම්මා. කොතනද වැරදි? 70 ට යන්න තියෙන පාරෙ 100 ට යන්න ඕන කියල නෑ කොහෙවත්.:rolleyes:

    1. ඔබත් වේග සීමාවට ගමන් කිරීමට නොහැකි රියදුරෙක් ද? 70km/h පාරේ 40ට ලොටන කෙනෙක්ද? අප සියලු දෙනාගේ පහසුව සදහා වාහනය විකුනා දමා බස් එකෙ යන්න.
    2. ඔබත් වාහනය පිකප් කිරීමට පැය එකහමාරක් ගන්නා ගොලුබෙල්ලෙක් ද? කොල එලිය වැටුන වෙලාවේ සිට 40ට ගැනීමට ඔබටත් පැයක් අවශ්‍ය ද? අප සියලු දෙනාගේ පහසුව සදහා වාහනය විකුනා දමා බස් එකෙ යන්න.
    3. ඔබත් ඇක්සලරේට්රයේ පලමු මිලිමීටර් දෙක පමනක් භවිතා කරන බයගුලු රියදුරෙක්ද? අප සියලු දෙනාගේ පහසුව සදහා වාහනය විකුනා දමා බස් එකෙ යන්න.
    4. ඔබත් හයිවේ එකෙ 60ට හුරතල් වෙන කෙනෙක්ද? බිලියන ගානක් වියදම් කොට හයිවේ හදන්නේ ඔබේ නවතම මෝටර් රතයේ හුරතල් වීමට නොවන බව ඔබ නොදන්නේද? 100km/h පාරක 60ට යන ඔබ, 160ට යන මෝඩයෙක් තරමටම පාරේ අනිත් රියදුරන්ට අනතුරක් බව ඔබ දන්නවාද? 60ට ගමන් කරමින් 60ට යන තව වාහනයක් ඉස්සර කිරීමට අදිවේගී මන්තීරුවට දමන විට නීත්‍යානුකූලව 100ට යන සියලු දෙනාට ඔබ පිටුපසින් වේගය අඩු කොට අවදානමට පත් වීමට සිදු වෙන බව ඔබ දන්නවද ? 100ට ගමන් කිරීමට නොහැකිනම් කරුනාකර අදිවේගයට ඇතුල් නොවන්න.
    5. ඔබ ත්‍රී වීල් රියදුරෙක් නම් ඔබගේ වාහනයේ සිමාවන් අදුරගන්න. වේගයෙන් යන වාහන වලට අවහිරයක් නොවීමෙන් සැමගේ වේලාව ඉතිරි වේවි.
    6. fuel economy ගැන හිතමින් 40ට පාගන ඔබ වාහනය විකුනා බස් එකේ යන්න . ගොඩක් ලාබයි. කොහොමත් 40ට තෙල් කරන්නේ නැත. තෙල් කිරීම හොදම 50-80 සීමාවේදී ය.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නරක්ද උබ හෙලිකොප්ටරයක් ගත්තනම්??
    උබට තෙල වැඩි උනාට , අනිත් උන් එලවන්නේ උන්ගේ වාහනේ දරු මල්ලොත් එක්ක. එහෙම යද්දී හැප්පුනොත් උබද වග කියන්නේ ඒ පවුල්වල අනාගතයට.

    සැ.යු- මාත් හිමින් යන එකෙක් නෙවෙයි. බට් හිමින් යන එවුන්ට මන් බනින්නේ නෑ

    ඔය හෙමින් යනකොට කොහොමද පිටිපස්සෙන් හයියෙන් ඇවිත් ඇන්නොත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    හයිවේ නෙවේ බන් මේ ගමේ කඩේට පාන් ගේන්න යන්නෙත් 150 ට සමහරු. ඒකයි. :D

    මූ කතා කරන්නේ Highway ගැන විතරක් නෙවේ නේ?

    ඌ කියල තියෙන්නේ 70kmh වේග සීමාව තියෙන පාරේ 40kmph යන්න එපා කියල මිසක් 70kmph පාරෙ 150kmph යන්න කියල නෙමෙයිනෙ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    ඔයාට සිංහල කියවගන්න තේරෙනවද? මේ thread එකේ තියෙන්නේ හයිවේ ගැන විතරද? මං කිවුවේ හයිවේ ගැනද? මන් කිවුවේ මොකද්ද කියලා වත් තේරෙනවද?

    ඔයා කවදා හරි ලංකාවේ පාරක වහනයක් එලවලා තියනවද?

    ලයිසන් ගන්නකොට පාරේ යන විදිහ, වාහනේ බර/කාලගුණය වේගය එක්ක බලපාන හැටි වගේ ගොඩක් දේවල් උගන්නනවා. ලයිසන් තියනවා නං ඒක ගත්තේ සල්ලි දීලා ද?

    70km/h පාරේ ගහලා තිබ්බ පලියට 70 යන්නේ මෝඩයෙක් ද?

    "70km/h" කියන එකේ තේරුම දනන්වද? එකේ කියන්නේ 70 ටම යන්න කියලාද? "70km/h" පාරේ 40 ට යන්න බැරිද? 20ට යන්න බැරිද?
    50 ට යන එකාගේ පස්සේ ඉඳන් හෝන් එකේ ඉඳගෙන පාරේ යන උන්ට වාතයක් වෙනවද?

    ඕක තමයි හලෝ කියන්නේ හරියට ඉගනගෙන ලයිසන් ගන්න කියලා. ඕගොල්ලෝ වගේ මිනිස්සු නිසා තමයි මේ අනිත් මිනිස්සුන්ටත් පාරක යන්න බැරි වෙලා තියෙන්නේ.

    දැන් මට කියන්නේ 70 ට යන්න පුළුවන්/බැරි සියලු අවස්ථා විස්තර කරන්න කියලද? අපිත් 100 ට වැඩියෙන් යන වෙලාවල් තියනවා. හැබැයි අපි දන්නවා 100 ට යන්න ඕන වෙලාව 40 ට යන්න ඕන වෙලාව.

    හයිවේ තියෙන්නේ 100 නං යන්න ඕන 100ට තමයි. මන් කිවුවද නෑ කියලා?.

    මොකද්ද කියන්නේ?
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    මාත් එහෙමයි. හිමින් යන එකෙක් නෙවෙයි. හිමින් යන හැමෝටම බනින්නෙත් නෑ. ඒත් මෙතන ත්‍රෙඩ් එක දාපු කෙනා ඇත්ත කතාවක් කියල තියෙන්නෙ. එකඟ වෙනව ඒකට. හිමින් යනව නම් අදාල ට්‍රැක් එකේ යන්න ඕන. ඕවර්ටේක් කරන අයට ඉඩදෙන්න ඕන. ඒව නීතියෙන්ම තියෙන දේවල් නෙ. ට්‍රැෆික් ලයිට් වල එන්ජිම ඕෆ් කරන් ඉන්න කාලකන්නි ත්‍රීවීල් කාරයො වගේම ලයිට් එක වැටුනම ඉක්මනට යන්නෙ නැති උන්ටත් බනින්න ඕන තමයි. උන් ඉක්මනට යන්නෙ නැති නිසා තව කෙනෙක්ට ගොඩක් පරක්කු වෙන්න පුලුවන්. හයිවේ එකේදිත් ඔය කියල තියෙන ටික හරියටම හරි. හිමින් යනව කියන්නෙත් අනතුරකට අත වැනීමක් තමයි හයිවේ එකේ.

    100% ඇත්ත මචන්...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඌ කියල තියෙන්නේ 70kmh වේග සීමාව තියෙන පාරේ 40kmph යන්න එපා කියල මිසක් 70kmph පාරෙ 150kmph යන්න කියල නෙමෙයිනෙ

    සිරාවට? 70 ට මද යන්න ඕන? :)
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඔයාට සිංහල කියවගන්න තේරෙනවද? මේ thread එකේ තියෙන්නේ හයිවේ ගැන විතරද? මං කිවුවේ හයිවේ ගැනද? මන් කිවුවේ මොකද්ද කියලා වත් තේරෙනවද?

    7. ඔබත් ඇති වැඩකුත් නැතුව 100 ගිහින් පාරේ මිනිස්සුත් යට කරලා accident වෙලා පොලිසිය ඇවිල්ලා වලිය සෙට්ල් කරන කන් පැය බාගයක් විතර පාර බ්ලොක් කරන රියදුරෙක් ද? අප සියලු දෙනාගේ පහසුව සදහා වාහනය විකුනා දමා බස් එකෙ යන්න. :rofl:

    Highway තියෙන්නේ 100ට යන්න තමයි බන්... ඒක standard එක...

    හයිවේ නෙවේ බන් මේ ගමේ කඩේට පාන් ගේන්න යන්නෙත් 150 ට සමහරු. ඒකයි. :D

    මූ කතා කරන්නේ Highway ගැන විතරක් නෙවේ නේ?

    oya tika athi ban.. oita wada kiyanna ona na :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    සිරාවට? 70 ට මද යන්න ඕන? :)

    70 ට ම යන්නෝන නෑ ඉතිං තමන්ට 70 ට යන්න බැරිනං. ඒත් 70 ට යන්න පුළුවන් මිනිස්සුන්ට ඇණයක් වෙන්නෙ නැතුව වමට කරගෙන යන්න ඕන. :yes:

    "වේගයෙන් යන වාහන වලට අවහිරයක් නොවීමෙන් සැමගේ වේලාව ඉතිරි වේවි." :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔයාට සිංහල කියවගන්න තේරෙනවද? මේ thread එකේ තියෙන්නේ හයිවේ ගැන විතරද? මං කිවුවේ හයිවේ ගැනද? මන් කිවුවේ මොකද්ද කියලා වත් තේරෙනවද?

    ඔයා කවදා හරි ලංකාවේ පාරක වහනයක් එලවලා තියනවද?

    ලයිසන් ගන්නකොට පාරේ යන විදිහ, වාහනේ බර/කාලගුණය වේගය එක්ක බලපාන හැටි වගේ ගොඩක් දේවල් උගන්නනවා. ලයිසන් තියනවා නං ඒක ගත්තේ සල්ලි දීලා ද?

    70km/h පාරේ ගහලා තිබ්බ පලියට 70 යන්නේ මෝඩයෙක් ද?

    "70km/h" කියන එකේ තේරුම දනන්වද? එකේ කියන්නේ 70 ටම යන්න කියලාද? "70km/h" පාරේ 40 ට යන්න බැරිද? 20ට යන්න බැරිද?
    50 ට යන එකාගේ පස්සේ ඉඳන් හෝන් එකේ ඉඳගෙන පාරේ යන උන්ට වාතයක් වෙනවද?

    ඕක තමයි හලෝ කියන්නේ හරියට ඉගනගෙන ලයිසන් ගන්න කියලා. ඕගොල්ලෝ වගේ මිනිස්සු නිසා තමයි මේ අනිත් මිනිස්සුන්ටත් පාරක යන්න බැරි වෙලා තියෙන්නේ.

    දැන් මට කියන්නේ 70 ට යන්න පුළුවන්/බැරි සියලු අවස්ථා විස්තර කරන්න කියලද? අපිත් 100 ට වැඩියෙන් යන වෙලාවල් තියනවා. හැබැයි අපි දන්නවා 100 ට යන්න ඕන වෙලාව 40 ට යන්න ඕන වෙලාව.

    හයිවේ තියෙන්නේ 100 නං යන්න ඕන 100ට තමයි. මන් කිවුවද නෑ කියලා?.

    මොකද්ද කියන්නේ?

    පාරේ උපරිම වේග සීමාවට වඩා අඩු ඕනම වේගයකින් යන්න පුලුවන්.හැබැයි උපරිම වේග සීමාව 70 පාරක දකුණු පැත්තේ ලේන් එකේ 40 ට යන එක අවුල් නේද.මේ කියලා තියෙන්නේ ඒක ගැන.පාරේ යන උන් තමන් යන්න ඕනේ මොන ලේන් එකේද කියලා දන්නේ නෑ.එක්කෝ දැනගත්තත් ආත්මාර්ථකාමී කමට හෝ ගොන් කමට යන්නෙම දකුණු පැත්තේ ලේන් එකේ
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    හොදට තියෙන පාරෙ හෙමින් යන නිසා තමයි traffic හැදෙන්නෙ. Traffic එකේ තියෙන වාහන පෝලිමක ඉස්සරහට ගිහින් බැලුවොත් තියෙන්නේ ඉඩ දෙන්නෙ නැතිව යන ත්‍රීවීලර් එකක් නැත්නම් ගෑනු කෙනෙක් drive කරන කාර් එකක්.
     
    • Like
    Reactions: Tanto

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    නරක්ද උබ හෙලිකොප්ටරයක් ගත්තනම්??
    උබට තෙල වැඩි උනාට , අනිත් උන් එලවන්නේ උන්ගේ වාහනේ දරු මල්ලොත් එක්ක. එහෙම යද්දී හැප්පුනොත් උබද වග කියන්නේ ඒ පවුල්වල අනාගතයට.

    සැ.යු- මාත් හිමින් යන එකෙක් නෙවෙයි. බට් හිමින් යන එවුන්ට මන් බනින්නේ නෑ

    අනේ රත්තරනේ හෙමින් පලයන් වාහනේ සයිඩ් කරගන, පාරේ අයිනට.නැත්තන් උබනිසා හැමෝම මහමග පෙරහැරේ.යන එකාට යන්න දීපන් "අපි අයින්වෙලා හෙමින් යමු පුතී" :yes::P:cool:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ ගැන නම් කියලා වැඩක් නැහැ..
    ඩබල් ලයින් තියෙද්දි දකුණු පැත්තෙ ලයින් එකේ තියාගෙන කොටනවා ඉස්සරහ පාර ෆුල් ක්ලියර් තියෙද්දි,
    වමෙන් ඉස්සර කරොත් සමහර පොලිස් කාරයො ලියනවා,
    කොච්චර හෝන් ගැහුවත්, හෙඩ් ලයිට් ගැහුවත් උන් යන්නේ උන්ට ඕන ස්පීඩ් එකේ..
    මහ කාලකන්නි ඉන්නේ, ආසාවට වාහන ගන්නවා ඩ්‍රයිව් කරගන්නවත් බැහැ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඔයාට සිංහල කියවගන්න තේරෙනවද? මේ thread එකේ තියෙන්නේ හයිවේ ගැන විතරද? මං කිවුවේ හයිවේ ගැනද? මන් කිවුවේ මොකද්ද කියලා වත් තේරෙනවද?

    ඔයා කවදා හරි ලංකාවේ පාරක වහනයක් එලවලා තියනවද?

    ලයිසන් ගන්නකොට පාරේ යන විදිහ, වාහනේ බර/කාලගුණය වේගය එක්ක බලපාන හැටි වගේ ගොඩක් දේවල් උගන්නනවා. ලයිසන් තියනවා නං ඒක ගත්තේ සල්ලි දීලා ද?

    70km/h පාරේ ගහලා තිබ්බ පලියට 70 යන්නේ මෝඩයෙක් ද?

    "70km/h" කියන එකේ තේරුම දනන්වද? එකේ කියන්නේ 70 ටම යන්න කියලාද? "70km/h" පාරේ 40 ට යන්න බැරිද? 20ට යන්න බැරිද?
    50 ට යන එකාගේ පස්සේ ඉඳන් හෝන් එකේ ඉඳගෙන පාරේ යන උන්ට වාතයක් වෙනවද?

    ඕක තමයි හලෝ කියන්නේ හරියට ඉගනගෙන ලයිසන් ගන්න කියලා. ඕගොල්ලෝ වගේ මිනිස්සු නිසා තමයි මේ අනිත් මිනිස්සුන්ටත් පාරක යන්න බැරි වෙලා තියෙන්නේ.

    දැන් මට කියන්නේ 70 ට යන්න පුළුවන්/බැරි සියලු අවස්ථා විස්තර කරන්න කියලද? අපිත් 100 ට වැඩියෙන් යන වෙලාවල් තියනවා. හැබැයි අපි දන්නවා 100 ට යන්න ඕන වෙලාව 40 ට යන්න ඕන වෙලාව.

    හයිවේ තියෙන්නේ 100 නං යන්න ඕන 100ට තමයි. මන් කිවුවද නෑ කියලා?.

    මොකද්ද කියන්නේ?

    මාත් එහෙමයි. හිමින් යන එකෙක් නෙවෙයි. හිමින් යන හැමෝටම බනින්නෙත් නෑ. ඒත් මෙතන ත්‍රෙඩ් එක දාපු කෙනා ඇත්ත කතාවක් කියල තියෙන්නෙ. එකඟ වෙනව ඒකට. හිමින් යනව නම් අදාල ට්‍රැක් එකේ යන්න ඕන. ඕවර්ටේක් කරන අයට ඉඩදෙන්න ඕන. ඒව නීතියෙන්ම තියෙන දේවල් නෙ. ට්‍රැෆික් ලයිට් වල එන්ජිම ඕෆ් කරන් ඉන්න කාලකන්නි ත්‍රීවීල් කාරයො වගේම ලයිට් එක වැටුනම ඉක්මනට යන්නෙ නැති උන්ටත් බනින්න ඕන තමයි. උන් ඉක්මනට යන්නෙ නැති නිසා තව කෙනෙක්ට ගොඩක් පරක්කු වෙන්න පුලුවන්. හයිවේ එකේදිත් ඔය කියල තියෙන ටික හරියටම හරි. හිමින් යනව කියන්නෙත් අනතුරකට අත වැනීමක් තමයි හයිවේ එකේ.

    ඔන්න මම කලින් දාපු රිප්ලයි එකම දැම්ම ආපහු. බලන අය තීරනය කරයි හරි වැරැද්ද.
    70 kmph පාරෙ හැමවෙලේම හැමතැනම 70 ටම යන්න ඕන කියල නෑ කවුරුවත්. (මමවත් /ත්‍රෙඩ් එක දාපු කෙනාවත්/ වෙන කවුරුවත්) ඒ වගේම එහෙම පාරක 150 එන එකාට ඉඩදෙන්න කියලත් නෑ. 70 ට යන්න තියෙන පාරක 40 ට ගියා කියල බනින්නත් බෑ අපිට. 70 ට යන්න පුලුවන් තැනක 40 ට යන කෙනෙක් 70 ට යන එකාට ඉඩදෙන්නෙ නැති එක ගැනයි කියල තියෙන්නෙ. ඒක වැරදියි. එච්චරයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඔයාට සිංහල කියවගන්න තේරෙනවද? මේ thread එකේ තියෙන්නේ හයිවේ ගැන විතරද? මං කිවුවේ හයිවේ ගැනද? මන් කිවුවේ මොකද්ද කියලා වත් තේරෙනවද?

    ඔයා කවදා හරි ලංකාවේ පාරක වහනයක් එලවලා තියනවද?

    ලයිසන් ගන්නකොට පාරේ යන විදිහ, වාහනේ බර/කාලගුණය වේගය එක්ක බලපාන හැටි වගේ ගොඩක් දේවල් උගන්නනවා. ලයිසන් තියනවා නං ඒක ගත්තේ සල්ලි දීලා ද?

    70km/h පාරේ ගහලා තිබ්බ පලියට 70 යන්නේ මෝඩයෙක් ද?

    "70km/h" කියන එකේ තේරුම දනන්වද? එකේ කියන්නේ 70 ටම යන්න කියලාද? "70km/h" පාරේ 40 ට යන්න බැරිද? 20ට යන්න බැරිද?
    50 ට යන එකාගේ පස්සේ ඉඳන් හෝන් එකේ ඉඳගෙන පාරේ යන උන්ට වාතයක් වෙනවද?

    ඕක තමයි හලෝ කියන්නේ හරියට ඉගනගෙන ලයිසන් ගන්න කියලා. ඕගොල්ලෝ වගේ මිනිස්සු නිසා තමයි මේ අනිත් මිනිස්සුන්ටත් පාරක යන්න බැරි වෙලා තියෙන්නේ.

    දැන් මට කියන්නේ 70 ට යන්න පුළුවන්/බැරි සියලු අවස්ථා විස්තර කරන්න කියලද? අපිත් 100 ට වැඩියෙන් යන වෙලාවල් තියනවා. හැබැයි අපි දන්නවා 100 ට යන්න ඕන වෙලාව 40 ට යන්න ඕන වෙලාව.

    හයිවේ තියෙන්නේ 100 නං යන්න ඕන 100ට තමයි. මන් කිවුවද නෑ කියලා?.

    මොකද්ද කියන්නේ?

    අඩෝ උබ ගුටි කනවද, මම දුවන්නද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    මේ ගැන නම් කියලා වැඩක් නැහැ..
    ඩබල් ලයින් තියෙද්දි දකුණු පැත්තෙ ලයින් එකේ තියාගෙන කොටනවා ඉස්සරහ පාර ෆුල් ක්ලියර් තියෙද්දි,
    වමෙන් ඉස්සර කරොත් සමහර පොලිස් කාරයො ලියනවා,
    කොච්චර හෝන් ගැහුවත්, හෙඩ් ලයිට් ගැහුවත් උන් යන්නේ උන්ට ඕන ස්පීඩ් එකේ..
    මහ කාලකන්නි ඉන්නේ, ආසාවට වාහන ගන්නවා ඩ්‍රයිව් කරගන්නවත් බැහැ..

    අන්න ඒකයි අපිත් කියන්නෙ.. මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නව එහෙම කට්ටිය. :dull:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    හොදට තියෙන පාරෙ හෙමින් යන නිසා තමයි traffic හැදෙන්නෙ. Traffic එකේ තියෙන වාහන පෝලිමක ඉස්සරහට ගිහින් බැලුවොත් තියෙන්නේ ඉඩ දෙන්නෙ නැතිව යන ත්‍රීවීලර් එකක් නැත්නම් ගෑනු කෙනෙක් drive කරන කාර් එකක්.

    එහෙම නැත්තන්

    කොට ලොරියක් පටවගත්තු දීමූ බට්ටෙක්