මහපාරේ රීමේ සංගණනය

redux

Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    1*f_tYIaDRXpVTuliK3ANalA.png


    චපාති කාතේ හේ
    මහමග රේතා හේ
    චායේ පීතේ හේ
    හුජ්ජ කර් තා හේ

    ඕ යේ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,472
    113
    බොරු සංගනන බං

    කොහොමද කියහංකො ඕක ලංකාවෙ ගනින්නෙ ?

    ප්‍රායෝගිකව කරන්න බෑ
    ඉන්දියාවෙ වගේ නං ඉතිං හැමෝම කරන නිසා කරන උංව පේනව
    ලංකාවෙ එහෙම එකෙක් හොයා ගන්නෙ කොහොමද කියපං කො ගනින්නවත්
     
    • Like
    Reactions: JokerFan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔයේ ඕජායේ ලංකාවේ 3% ක් කොහොමත් යන යන තැන රෙනව
    1.9% ක් පොන්නයෝ. ඉතුරුවෙලා ඉන්න රාජපස්ස බයි රැල :rofl:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    🤣🤣ඉන්දියන් ඩස්පයොන්ට ISIS ඵකට කියල ලංකාවට බෝම්බ ගස්සන්නනම් සල්ලි තියෙනව ටොයිලට් ටිකක් හදල දෙන්න සල්ලි නෑ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Mama hithanne oke theruma 1.9% kara gewal wala toilet ne kiyanna eka... Eka sangananaya karanawa lankawe...