මහබැංකු අධිපතිගේ සිත රිදවූ බයියා කවුද ?

මහබැංකු අධිපතිගේ සිත රිදවූ බයියා කවුද ?

  • නාමල්

    Votes: 11 23.4%
  • කබ්‍රාල්

    Votes: 21 44.7%
  • මහරජා

    Votes: 4 8.5%
  • සෑර්

    Votes: 11 23.4%
  • බැසිල්

    Votes: 18 38.3%
  • ජයසුන්දර

    Votes: 10 21.3%

  • Total voters
    47

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    නාඩන්න මැතිතුමනි, විපක්ෂයේ දොර ඔබට විවෘතයි..:(:(:(

    ‘ මගේ සිත රිදවූවා..’ ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති දැනුම් දේ..

    මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා එම ධුරයෙන් ඉවත්වන බව සඳහන් කළේය.

    ඒ අනුව එළඹෙන 14 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු පැවසීය.

    අද මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

    තම විශ‍්‍රාම ගැනීම පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් ඉක්මන් කළ බවද කී ඔහු බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් යයි තම හිතවතුන් පවසන බවද ඔහු පැවසීය.

    -lankacnews-
     
    • Haha
    Reactions: pathaleiretta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලාගෙන ගියාම අපේ ආණ්ඩුව පතකරපු සියල්ල බොහොම හොද මිනිස්සු, ආන්න ඒකට සතුටු වෙන්ඩ ඕන..විපක්ශෙත් හොද කියනව අයින් වෙද්දි හරි , 🤭🤭🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නාඩන්න මැතිතුමනි, විපක්ෂයේ දොර ඔබට විවෘතයි..:(:(:(

    ‘ මගේ සිත රිදවූවා..’ ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති දැනුම් දේ..

    මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා එම ධුරයෙන් ඉවත්වන බව සඳහන් කළේය.

    ඒ අනුව එළඹෙන 14 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු පැවසීය.

    අද මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

    තම විශ‍්‍රාම ගැනීම පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් ඉක්මන් කළ බවද කී ඔහු බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් යයි තම හිතවතුන් පවසන බවද ඔහු පැවසීය.

    -lankacnews-

    තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් යයි තම හිතවතුන් පවසන බවද ඔහු පැවසීය.

    පවිත්‍රාගේ සමුගෑනීමේ කතාව මතක් වුනා 😂 😂 😂 😂 😂 😂 😂
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    මුට අවුරුදු 80 ක් කියන්නේ. මම හිතුවේ රාජ්ය සේවය නිසා 60 ට අඩු ඇති කියලා
    මේ ගෝතය අයින් කරපු එකම තමයි හොද. අවුරුදු 80ක් ඒත් යන්න හිත නැ. තවත් කන්නමයි හිත.. ගෝතයා
     
    • Like
    Reactions: topkollek

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    Academic පැත්තෙන් ඉහල ගිය හැමෝම පරිපාලනමය පැත්තෙන් සාර්ථක නෑ. මහාචාර්ය කෙනෙකුට වඩා අඩු අධ්‍යාපන සුදුසුකම් තියෙන වෙනත් අය ඇතැම්විට ගොඩක් සාර්ථක වෙන්න පුලුවන්. මහාචාර්ය ලක්ෂ්මන් උගතෙක් ඒ වුනාට එතුමා ප්‍රායෝගික පැත්තෙන් අසාර්ථක ඇති හැබැයි ගොට අර විදියට ප්‍රසිද්ධියෙ බැනපු එක නං නිකම්ම මීඩියා ශෝ එකක්.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මු ගෝතය අයින් කරපු එකම තමයි හොද. අවුරුදු 80ක් ඒ යන්න හිත නැ. තවත් කන්නමයි හිත.. ගෝතයා
    මහින්දට කියලා ර්‍බලපන්කො යයි ද කියලා. බහිරවයො වගේ. ධනයට බලයට පුදුම කෑදර කමක් තියෙන්නේ
     
    • Like
    Reactions: stasia and shenat

    lahiruJay

    Member
    Jul 16, 2020
    3
    4
    3
    මහින්දට කියලා ර්‍බලපන්කො යයි ද කියලා. බහිරවයො වගේ. ධනයට බලයට පුදුම කෑදර කමක් තියෙන්නේ
    Sirawata..Eth ithin a hamadema rata hadanna ne <3
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    මහින්දට කියලා ර්‍බලපන්කො යයි ද කියලා. බහිරවයො වගේ. ධනයට බලයට පුදුම කෑදර කමක් තියෙන්නේ
    මහින්ද කියන්නේ උඹලා පොන්ස් ලා නිසා ඉන්න පොරක් - ගියපාරත් පොරට ඡන්දේ දුන්න නිසානේ ඉන්නේ
     
    • Like
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලාගෙන ගියාම අපේ ආණ්ඩුව පතකරපු සියල්ල බොහොම හොද මිනිස්සු, ආන්න ඒකට සතුටු වෙන්ඩ ඕන..විපක්ශෙත් හොද කියනව අයින් වෙද්දි හරි , 🤭🤭🤭
    පවිත්‍රානං හොඳක් කිව්නෙ නෑ