MY3 ට චන්දෙ දුන්න උන්ට සාප වේවා! විනාශයකට මුල පිරුවා විතරයි. සමලිංගිකයන්ට හෙටක් යහපාලනයකට නොව ස්වයං පාලනයට හෙටක්. රට අවුරුදු 20 ක් ආපස්සට ඇදගෙන ගිය කාලකන්නි....
I'm trying to prove that Mr.Arjuna is a real professional and that he has no intention of doing such and so as for the allegations made by dumb fucks like you who has no idea about the whole situation.
උබ මේ එක report එකක් අරන් කියවනවා, එකෙ තියන ඔක්කොම ඇත්තයි කියලා හිතාගෙන කෑ ගහනවා... උබ අඩුගානේ කෝප් වාර්තාවේ පිටුවක්වත් කියවලා තියෙනවද? කිසිම දෙයක් හරිහැටි නොදැන කතා කලාට වැඩක් නෑ. කුඩුවෙන්න දෙනවා ලඟදිම..
ලොල් FB එකෙ දාන හැමදේම ඇත්ත කියලා හිතන උබලා වගේ බයියන්ට ඉතින් මේවා හොඳයි. ඉවසලා ඉන්න ඇත්ත එලිවෙයි ලඟදිම... very soon..! සමහරවිට අද දවස ඇතුලතම..
Thread එකට subscribed කලේ ඒකයි කුඩු වෙන්න reply කරන්න.. කොහෙද ගං බිජ්ජෙක් මැද්දට පැන්නානෙ..

kudu una kiyahankoබැදුම්කර හු** හැම එකාම තමන්ට වාසි විදියට විග්රහ කරනව. ඕක තේරුම් ගන්න අපිට වෙනම Commerce Class යන්න වෙනවා. නොදන්න දේවල් නිසා පාඩුවෙ ඉන්න එක හොදයි වගේ. මහින්ද උන් රනිල් හොරා කියන්න මේක එක එක විදියට කියනවා ! රනිල් ගෙ උන් එහෙම මොකුත් නෑ කියන්න එක එක දේවල් කියනවා. මේ සුජීව සේනසිංහ ඕක ගැන විස්තර කරද්දි ගම්මන්පිලයට කට උත්තර නැති උනා විවාදයකදි.
https://www.youtube.com/
අනේ මංදා ! මොකා අන්දනවද කියල හිත ගන්න බෑ![]()

ලොල් FB එකෙ දාන හැමදේම ඇත්ත කියලා හිතන උබලා වගේ බයියන්ට ඉතින් මේවා හොඳයි. ඉවසලා ඉන්න ඇත්ත එලිවෙයි ලඟදිම... very soon..! සමහරවිට අද දවස ඇතුලතම..
Thread එකට subscribed කලේ ඒකයි කුඩු වෙන්න reply කරන්න.. කොහෙද ගං බිජ්ජෙක් මැද්දට පැන්නානෙ..

බැදුම්කර හු** හැම එකාම තමන්ට වාසි විදියට විග්රහ කරනව. ඕක තේරුම් ගන්න අපිට වෙනම Commerce Class යන්න වෙනවා. නොදන්න දේවල් නිසා පාඩුවෙ ඉන්න එක හොදයි වගේ. මහින්ද උන් රනිල් හොරා කියන්න මේක එක එක විදියට කියනවා ! රනිල් ගෙ උන් එහෙම මොකුත් නෑ කියන්න එක එක දේවල් කියනවා. මේ සුජීව සේනසිංහ ඕක ගැන විස්තර කරද්දි ගම්මන්පිලයට කට උත්තර නැති උනා විවාදයකදි.