මහබැංකු හොරකමේ වාර්තාව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    සුනිල් හඳුන්නෙත්තියන් විසින් සභාගත කරන වාර්තාවේ රනිල් මෙයට සම්බන්ධ යැයි කිසිම තැනක මා නොදැක්කෙමි... යම් කෙනෙකුක සොයා දිය හැකි නම් යෙහෙකි.​

    https://www.parliament.lk/uploads/comreports/1478667396060758.pdf

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @shenat
    @Xi Jinping
    @vibhashana
    @yapa100
    @helplesser
    @kasun_kbp
    @kasun090354t
    මෙන්න මේක පොඩ්ඩක් හොයල දීපල්ලකො
    උඹ මාව මෙන්ෂන් කරන්නැත්තේ බයයිද? :lol:

    සුනිල් හඳුන්නෙත්තියන් විසින් සභාගත කරන වාර්තාවේ රනිල් මෙයට සම්බන්ධ යැයි කිසිම තැනක මා නොදැක්කෙමි... යම් කෙනෙකුක සොයා දිය හැකි නම් යෙහෙකි.​

    https://www.parliament.lk/uploads/comreports/1478667396060758.pdf

    මේකට රනිල්ට නඩුවක් වැටුන නේද? ජනාධිපති නිසා ඒක අයින් කරා වගේ මතකයක් තියනවා. අන්න ඒක ආපහු අහන්න කියපන්. ඒ ඇති @hirashgeff
    ------ Post added on Jun 2, 2024 at 2:51 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ මාව මෙන්ෂන් කරන්නැත්තේ බයයිද? :lol:

    මේකට රනිල්ට නඩුවක් වැටුන නේද? ජනාධිපති නිසා ඒක අයින් කරා වගේ මතකයක් තියනවා. අන්න ඒක ආපහු අහන්න කියපන්. ඒ ඇති @hirashgeff
    ------ Post added on Jun 2, 2024 at 2:51 PM

    රනිල් අගමැති වෙලා ඉන්න කාලේ ආපු වාර්ථාවක්. හඳුනා දාපු එකක්... ඉතින් අහෝ...​

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    මහින්දට යුද්ධය නොනවත්වා යැමේ ගෞරවය. ඇත්තටම යුද්ධ කරේ ඉතින් හමුදාවේ කොල්ලෝ​

    එහෙනම් මහ බැංකු මංකොල්ලය නොනවත්වා කරගෙන යෑමේ ගෞරවය රනිල්ට දෙමු 😎

    හිටන් යද්දී රනිල් නේ ඇවිත් නවත්තලා තියෙන්නේ 😄
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙනම් මහ බැංකු මංකොල්ලය නොනවත්වා කරගෙන යෑමේ ගෞරවය රනිල්ට දෙමු 😎

    හිටන් යද්දී රනිල් නේ ඇවිත් නවත්තලා තියෙන්නේ 😄

    හඳුනාගේ කමිටුව රනිලාගේ අනුහසින් දාපු එකක්.. ඊට කලින් තිබ්බේ ඩෙව් ගුනසේකටගේ කමිටුව... එකේ නම් කෙලින්ම කිව්වේ රනිල් වග කියන්න ඔනේ කියලා

    එහෙනම් මහ බැංකු මංකොල්ලය නොනවත්වා කරගෙන යෑමේ ගෞරවය රනිල්ට දෙමු - ඔක දිගටම වෙනවා ඩිව් ගුණසේකරලා ඕක කරගෙන ගියෙ නැත්තන්​

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ගැන සර්ච් කරද්දී පහල ලිපිය දැක්ක

    කෝප් වාර්තාවේ 24 වන පිටුවේ සඳහන් වන්නේ හිටපු මහ බැංකු අධිපතිවරයා (අර්ජුන මහේන්ද්‍රන් මහතා) පෙ.ව. 12.30 ට පමණ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු සමඟ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවට පැමිණ බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධ කරුණු විමසූ බවයි. එම කෝප් වාර්තාවේ 24 වන පිටුවේම අංක 13 වන පාද සටහනින් කියන්නේ එම නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ආනන්ද සිල්වා මහතා යන දෙදෙනා බවය.

    https://www.lankaweb.com/news/items/2016/11/05/බැඳුම්කර-සෙල්ලම-මදිවාට-ෆ/

    ඉස්සර හිටන්ම යාළුවො තමයි ☝️
    😅
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    @gnilukshi ඩේව් ගුණසේකරට කෙලින්ම කියන්න පුළුවන් වුනා

    “PM Wickremesinghe should take the responsibility for that attempt to misdirect the inquiry,” Gunasekera alleged.

    Bond scams: UNP leadership must take blame – DEW

    General Secretary of the Communist Party D. E. W. Gunasekera yesterday said that the top UNP leadership couldn’t absolve itself of the responsibility for the bond scams.

    Gunasekera said so addressing the media at the Communist Party headquarters in Borella.

    The former minister said he had earlier addressed the media as the Chairman of the 13-member COPE (Committee on Public Enterprises) that proved the first bond scam in 2015 February.

    They perpetrated the first treasury bond scam on Feb 27, 2015, on the 50th day of 100-day yahapalana government, Gunasekera said.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඒකනේ බං උ බය නැතුව ලංකාවේ ඉදලා අරුන් රටෙන් පැන්නේ. හේතුව උන් දෙන්න තමා ගේම දුන්නේ. රනිල් උන් එක කරනකල් නොදන්නා ගානට හිටියා. හැබැයි රනිල් කියලා තමා බලෙන්ම වගේ අර්ජුන්ව පත් කරලා තියෙන්නේ. ඒකට ලිඛිත සාක්ෂි නැති සිද්ධියක් තියෙන්නේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒකනේ බං උ බය නැතුව ලංකාවේ ඉදලා අරුන් රටෙන් පැන්නේ. හේතුව උන් දෙන්න තමා ගේම දුන්නේ. රනිල් උන් එක කරනකල් නොදන්නා ගානට හිටියා. හැබැයි රනිල් කියලා තමා බලෙන්ම වගේ අර්ජුන්ව පත් කරලා තියෙන්නේ. ඒකට ලිඛිත සාක්ෂි නැති සිද්ධියක් තියෙන්නේ.
    මෙහෙමනේ.. මුල්ම කොප් එකේ සබාපති ඩිව් ගුනසේකර ඔය සියල්ලම හොයලා රනිලව බෙල්ලෙන්ම අල්ලන්න හැදුවේ.. ඒ හින්දා තමා පාර්ලිමෙන්තුව විසිරෙව්වේ, එතකොට කොප් එකට බලයක් නෑ. ආයේ අලුත් පාර්ලිමෙන්තුවේ කොප් එකට ඩිව්ව කපලා උවමනාවෙන්ම හඳුන්ව පත්කරේ ඒ කාලේ ආණ්ඩු පක්ෂය...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    රනිල් අගමැති වෙලා ඉන්න කාලේ ආපු වාර්ථාවක්. හඳුනා දාපු එකක්... ඉතින් අහෝ...​

    ඒකට මොකද උනේ. ඒ සම්බන්ධව නඩුවක් ඇහුවද? නැත්තං නිකන්ම වාර්තාව යට යැව්වද? @hirashgeff
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    සුනිල් හඳුන්නෙත්තියන් විසින් සභාගත කරන වාර්තාවේ රනිල් මෙයට සම්බන්ධ යැයි කිසිම තැනක මා නොදැක්කෙමි... යම් කෙනෙකුක සොයා දිය හැකි නම් යෙහෙකි.​

    https://www.parliament.lk/uploads/comreports/1478667396060758.pdf

    දැන් ඔයාම කියනවා මහබැංකු හොරකමට රනිල් සම්බන්ධයි කියල. දැන් රනිල් අර්ජුන මහේන්ද්‍රන් අල්ලලා දඩුවම් කලාද මේකට ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    උඹ මාව මෙන්ෂන් කරන්නැත්තේ බයයිද? :lol:

    මේකට රනිල්ට නඩුවක් වැටුන නේද? ජනාධිපති නිසා ඒක අයින් කරා වගේ මතකයක් තියනවා. අන්න ඒක ආපහු අහන්න කියපන්. ඒ ඇති @hirashgeff
    ------ Post added on Jun 2, 2024 at 2:51 PM
    පොන්නයෝ වෙනම මෙන්ෂන් කරන්න කියලා හිතාගෙන හිටියේ . ඒකයි උබව මෙන්ෂන් කරලා නැත්තේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඒකට මොකද උනේ. ඒ සම්බන්ධව නඩුවක් ඇහුවද? නැත්තං නිකන්ම වාර්තාව යට යැව්වද? @hirashgeff
    දැන් ඔයාම කියනවා මහබැංකු හොරකමට රනිල් සම්බන්ධයි කියල. දැන් රනිල් අර්ජුන මහේන්ද්‍රන් අල්ලලා දඩුවම් කලාද මේකට ?

    ko me @hirashgeff mehe waren,

    tho eda ranjal jayalal hora kena kiyala welaluna neda?? ko dan hora kapuwa pennuwada????
    dan thawa magulak ussan awith puka pala gannawa neda????

    hariyata kiyapan, ranil maha banku hora neweida?????
     
    • Haha
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් ඔයාම කියනවා මහබැංකු හොරකමට රනිල් සම්බන්ධයි කියල. දැන් රනිල් අර්ජුන මහේන්ද්‍රන් අල්ලලා දඩුවම් කලාද මේකට ?

    මෙන්න මෙහමයි.. මම අදත් කියනවා රනිල් මහබැංකු වංචාවට වග කියන්න ඔනේ කියලා... මෙතන ටොපික් එක ඒක නෙවෙයි..​

    ඇයි හඳුන්නෙත්තිගේ වාර්‍තාවේ රනිල්ගේ නම නැත්තේ කියලයි අහන්නෙ ? ප්‍රශ්නෙ අ තෙරෙනවා නම් කියන්න​

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,136
    113

    මෙන්න මෙහමයි.. මම අදත් කියනවා රනිල් මහබැංකු වංචාවට වග කියන්න ඔනේ කියලා... මෙතන ටොපික් එක ඒක නෙවෙයි..​

    E kiyanne uta chande denna epada :rolleyes:

    Kelin kiyapanko wate yanne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පොන්නයෝ වෙනම මෙන්ෂන් කරන්න කියලා හිතාගෙන හිටියේ . ඒකයි උබව මෙන්ෂන් කරලා නැත්තේ
    දාර පොන්නයෙක් මාව මෙන්ෂන් කරයි කියල හිතන් හිටියේ..

    මෙන්න මෙහමයි.. මම අදත් කියනවා රනිල් මහබැංකු වංචාවට වග කියන්න ඔනේ කියලා...
    මේන් අරූ බැංකුව කැඩුවලු... ඇයි උඹලා තාමත් බැංකු හොරෙක්ට කඩේ යන්නේ @monson @EVC @2osama
    ------ Post added on Jun 3, 2024 at 9:40 AM