මහමෙව්නාවේ_අවසානයද_මේ

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තෝරගත්ත පැත්ත හරි කියල කරුණු ගොතන්නෙත් ගොඩයෝ බං.

    :D
    11.gif
     
    • Like
    Reactions: krizta

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    :yes: dan niwanata eka eka deflation tiyanwa hari yata nisana maga kiyala ayata ngo pissa duppothunta dénanti gal pilimatawata dana puja karana pissa.. ect... weradiyata kiyala dunnama ane sadu menna athha kiyanwa monawa unath atta tama radical bududhistala dan wahi wahala
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ ඔක්කොටම වඩා ගොඩයෙක්, තරහා වෙන එපා පුද්ගලික මලක් නැහැ.. උබට හරියන්නේ දෙය්යෝ අදහන්න මිසක් බෞද්ධ දර්ශනය නෙමෙයි.
    කවුරුවත් කාටවත් චරිත සහතික දෙන්න යන්නේ නැහැ. මතවාදී ගැටුමක් විතරයි මෙතන තියෙන්නේ. සංඝ බේදයක් නෙමෙයි. සාකච්චා කිරීමක් ගැන විතරයි තියෙන්නේ.
    කෙනෙක් කියපු පලියට හිස් මුදුනින් අපි කවුද ඒවා ගැන කතා කරන්න කියල කානු අස්සේ රිංගන්න හදන එවුන් හෙන ගොඩේ. ඒ අයට දර්ශනයකට වඩා ආගමක් තමයි හරියන්නේ. ඒක ඒ අයට ගොඩක් effective.

    it is not your business to criticizing or discussing about hamdurwo. ubage buddhagame danuma oken penwa. Sangahage waradi kata karanna kata karanna uba ubema wala kapagannwa...eka loka dharmatawayak ubatawath sakkarayatawath eka wensa karanna be. echarai kiyanna tiyenne.. :lol::lol::lol::lol: ubala me loke ipadenne paw ekathu karagena yanna kiyan eka me wachana walina sak sudak se pahadili...
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    එලකිරි එකේ ඉන්න දාර්ශනිකයෝ සීලය රකින හාමුදුරුවන්ටත් වඩා දහම ගැන දන්නවා.
    ස්වාමීන්වහන්සේලා ගැන JUDGE කරන්න තරම් ‌මෙයාලා ආගමික දැනුමින් ස්වයං ‌පෝශිතයි
    ඒ්වට හූමිටි තියන්නත් ‌‌‌හෙනට එවුන් ඉන්නවා
    ඒ උනාට අන්තිමට පන්සලකට ගියපු දවසක් වත් මතක නෑ
    බුදුරජානන්වහන්සේ ‌‌දේශනා කරලා තියෙන්නේ ස්වාමීන්වහන්සේ ‌කෙනෙක්‌ගේ වැරදි අඩුපාඩු ‌හොයන්න ගිහියෙක්ට අයිතියක් නෑ කියලා.
    මොකද ස්වාමීන්වහන්සේලා ගිහිගෙයින් නික්මිලා ‌දෙමාපියන් දරුපවුල් ඉඩකඩම් යාන වාහන ව්‍යාපාර සියල්ල හැරදමා දසසිල් රකිමින් ජීීීවත් ‌වෙන නිසා ගිහියො ‌වෙන අපිට වඩා සිල්වත්ව ඉන්න නිසා.
    සමහර වැරදි වැඩ කරන ස්වාමීන්වහන්සේලා පවා ගිහි අපි හැමෝටම වඩා ‌මොනයම් හරි සිලයක් රකින නිසා ඒ හිමිවරුන්ට බනින්න අපිට අයිතියක් නෑ.
    අනාගතේ ශාසනය නැතිවීමට ආසන්න කාලයේ කහවතක් පමණක් දමාගෙන සිටින ධර්මය පිලබඳ අල්ප දැනුමක් ඇති ශ්‍රමණයන්ට උවත් පුද සත්කාර කිරීම මහත් පිනක් බව බුදුරජානාන්වහන්සේ ‌‌දේශණා කර තිබේ.
    ඒ නිසා ස්වාමීන් වහන්සේලා නුගුණ ‌‌සෙවීමට කලින් තමා ධර්මයේ හැසිරෙනවාා නම් මැනවි.

    මේ දවස් වල එලකිරි ‌එකේ ස්වාමීන් වහන්සේලාට ‌‌ගොඩක් බනිනවා දැක්කා‍‍ :(
    ඒකයි ‌මෙහෙම කියන්න හිතුවේ.
    එක්කෙනෙක් හරි ‌මේක දැකලා හැදෙනවා නම් එච්චරයි මට ‌වෙන්න ඔ්න.

    හැමෝටම තෙරුවන් සරණයි !

    පුළුවන් නම් අද ‌‌පෝයනේ පන්සලකට යන්න
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,172
    113
    Kotahena

    හරක් කතා කියන්න එපා මොඩ ගොඩයෝ.

    උඹ ට එලුවෙක් පෙන්නලා මේ බල්ලෙක් කියලා කිව්වම,
    තව මිනිහෙක් එලුවෙක් පෙන්නලා මේ එලුවෙක් කියලා කිව්වම, මොන පවක් උනත් නැතත් කල්පනා කරන්න ඕන කවුද හරි කවුද වැරදි කියලා.

    තේරෙන්නේ නැතිනම් ඒ ගැන සාකච්ඡා කරන්න ඕන. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නෙත් කියන කෙහෙල්මල එහෙන් පිටින් පිළිගන්නා එපා ධර්ම සාකච්ඡාව පිනක් කියලා.

    අර වාහන වල ගැස්සුනාම ඔලුව balance එකට පැද්දෙන බල්ලො ඉන්නේ ඔලුව හොලවන සෙල්ලම් එවුන්. අන්න ඒ වගේ තමයී උඹ ලත්. උඹ ට ඉංග්‍රීසි බෑ කියලා තැන් කිපෙකම දැක්ක. දැං තේරෙනව හේතුව. ඉස්කොලේ English පීරියඩ් එකේ අර බල්ල ඔලුව හොලෝනව වගේ නේද උඹත් හිටියේ?

    උඹ සංඝ භේදය දෙක පටලවාගෙන හත් පොලේ ගාගෙන නටනවා. උබලට හරියන්නේ මුස්ලිම් වගේ ආගමක් බං. අල්ලාහ් ව ප්‍රශ්න කරන්න එපා කියලා හිටපන් 'ආගමක්' අදහගෙන. මේ දර්ශනය උබලට හරියන එකක් නෙමෙයි.

    එලකිරි එකේ ඉන්න දාර්ශනිකයෝ සීලය රකින හාමුදුරුවන්ටත් වඩා දහම ගැන දන්නවා.
    ස්වාමීන්වහන්සේලා ගැන JUDGE කරන්න තරම් ‌මෙයාලා ආගමික දැනුමින් ස්වයං ‌පෝශිතයි
    ඒ්වට හූමිටි තියන්නත් ‌‌‌හෙනට එවුන් ඉන්නවා
    ඒ උනාට අන්තිමට පන්සලකට ගියපු දවසක් වත් මතක නෑ
    බුදුරජානන්වහන්සේ ‌‌දේශනා කරලා තියෙන්නේ ස්වාමීන්වහන්සේ ‌කෙනෙක්‌ගේ වැරදි අඩුපාඩු ‌හොයන්න ගිහියෙක්ට අයිතියක් නෑ කියලා.
    මොකද ස්වාමීන්වහන්සේලා ගිහිගෙයින් නික්මිලා ‌දෙමාපියන් දරුපවුල් ඉඩකඩම් යාන වාහන ව්‍යාපාර සියල්ල හැරදමා දසසිල් රකිමින් ජීීීවත් ‌වෙන නිසා ගිහියො ‌වෙන අපිට වඩා සිල්වත්ව ඉන්න නිසා.
    සමහර වැරදි වැඩ කරන ස්වාමීන්වහන්සේලා පවා ගිහි අපි හැමෝටම වඩා ‌මොනයම් හරි සිලයක් රකින නිසා ඒ හිමිවරුන්ට බනින්න අපිට අයිතියක් නෑ.
    අනාගතේ ශාසනය නැතිවීමට ආසන්න කාලයේ කහවතක් පමණක් දමාගෙන සිටින ධර්මය පිලබඳ අල්ප දැනුමක් ඇති ශ්‍රමණයන්ට උවත් පුද සත්කාර කිරීම මහත් පිනක් බව බුදුරජානාන්වහන්සේ ‌‌දේශණා කර තිබේ.
    ඒ නිසා ස්වාමීන් වහන්සේලා නුගුණ ‌‌සෙවීමට කලින් තමා ධර්මයේ හැසිරෙනවාා නම් මැනවි.

    මේ දවස් වල එලකිරි ‌එකේ ස්වාමීන් වහන්සේලාට ‌‌ගොඩක් බනිනවා දැක්කා‍‍ :(
    ඒකයි ‌මෙහෙම කියන්න හිතුවේ.
    එක්කෙනෙක් හරි ‌මේක දැකලා හැදෙනවා නම් එච්චරයි මට ‌වෙන්න ඔ්න.

    හැමෝටම තෙරුවන් සරණයි !

    පුළුවන් නම් අද ‌‌පෝයනේ පන්සලකට යන්න

    ඉහලින් කියලා තියෙන ටිකම උඹ ටත් කියන්න තියෙන්නේ.
    කවුරුවත් judge කරන්නේ නැහැ මෙහෙ. මත පිළිබඳ ගැටුම විතරයි තියෙන්නේ. උබලා ඔක්කොම පටලවාගෙන.

    පින් මාළු වලේ කුසල් හාමි වගේ හතරපෝයටම සිල් ගන්න උබලා ට හරියන්නේ මුස්ලිම් වගේ ආගමක්, මටනම් හිතෙන්නේ එහෙම. තව ටිකක් ට්‍රයි කරලා බලන්න උත්සහ කරලා.

    උඹ තමයී උදේ පාන්දර අපිව judge කරලා තියෙන්නේ, හාමුදුරුවන් ගෙ බණ ටික අහල තේරුම් යනවද කියල බලල හරි කියලා හිතෙන එකක් අහන්න. අපි කවුරුත් එපා කිව්වේ නැහැ. ඒක තමයී වෙන්න ඕන.

    මෙතැන යන සාකච්ඡාව, කවුද හරි කවුද වැරදි කියන එක තෝරා බේරාගන්න එක ගැන. උඹ ට කියනකොට ම තේරෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. උබේ විචාරන බුද්ධියේ තරමට අනුව උඹ ට හරි වැරද්ද සාපේක්ෂයි.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: හමුදුරුවරුන්ට බුරාගෙන පනින්නෙ කුරුසෙ උකේ ගහන් ඉන්න උන් නැතුවා බෞද්ධයො නෙමේ...කුරුස මීහරක් බලන්නෙ සාසනේ ඇතුලෙන් ප්‍රශ්නයක් හදාගෙනවත් බුදු දහම නැති කරන්ඩ පුලුවන්ද කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉහලින් කියලා තියෙන ටිකම උඹ ටත් කියන්න තියෙන්නේ.
    කවුරුවත් judge කරන්නේ නැහැ මෙහෙ. මත පිළිබඳ ගැටුම විතරයි තියෙන්නේ. උබලා ඔක්කොම පටලවාගෙන.

    පින් මාළු වලේ කුසල් හාමි වගේ හතරපෝයටම සිල් ගන්න උබලා ට හරියන්නේ මුස්ලිම් වගේ ආගමක්, මටනම් හිතෙන්නේ එහෙම. තව ටිකක් ට්‍රයි කරලා බලන්න උත්සහ කරලා.

    උඹ තමයී උදේ පාන්දර අපිව judge කරලා තියෙන්නේ, හාමුදුරුවන් ගෙ බණ ටික අහල තේරුම් යනවද කියල බලල හරි කියලා හිතෙන එකක් අහන්න. අපි කවුරුත් එපා කිව්වේ නැහැ. ඒක තමයී වෙන්න ඕන.

    මෙතැන යන සාකච්ඡාව, කවුද හරි කවුද වැරදි කියන එක තෝරා බේරාගන්න එක ගැන. උඹ ට කියනකොට ම තේරෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. උබේ විචාරන බුද්ධියේ තරමට අනුව උඹ ට හරි වැරද්ද සාපේක්ෂයි.

    කුරුසෙ බෙල්ලෙ එල්ල ගත්ත ගස් ගොන්නුන්ට තමයි මතවාදි ප්‍රශ්නය තියෙන්නෙ.. :lol::lol::lol:මරියට ගැහුවෙ දෙයියො කියල කියද්ද් ආමේන් ගාන හරක්ට මොන බුද්ධියක්ද..:lol::lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එලකිරි එකේ ඉන්න දාර්ශනිකයෝ සීලය රකින හාමුදුරුවන්ටත් වඩා දහම ගැන දන්නවා.
    ස්වාමීන්වහන්සේලා ගැන JUDGE කරන්න තරම් ‌මෙයාලා ආගමික දැනුමින් ස්වයං ‌පෝශිතයි
    ඒ්වට හූමිටි තියන්නත් ‌‌‌හෙනට එවුන් ඉන්නවා
    ඒ උනාට අන්තිමට පන්සලකට ගියපු දවසක් වත් මතක නෑ
    බුදුරජානන්වහන්සේ ‌‌දේශනා කරලා තියෙන්නේ ස්වාමීන්වහන්සේ ‌කෙනෙක්‌ගේ වැරදි අඩුපාඩු ‌හොයන්න ගිහියෙක්ට අයිතියක් නෑ කියලා.
    මොකද ස්වාමීන්වහන්සේලා ගිහිගෙයින් නික්මිලා ‌දෙමාපියන් දරුපවුල් ඉඩකඩම් යාන වාහන ව්‍යාපාර සියල්ල හැරදමා දසසිල් රකිමින් ජීීීවත් ‌වෙන නිසා ගිහියො ‌වෙන අපිට වඩා සිල්වත්ව ඉන්න නිසා.
    සමහර වැරදි වැඩ කරන ස්වාමීන්වහන්සේලා පවා ගිහි අපි හැමෝටම වඩා ‌මොනයම් හරි සිලයක් රකින නිසා ඒ හිමිවරුන්ට බනින්න අපිට අයිතියක් නෑ.
    අනාගතේ ශාසනය නැතිවීමට ආසන්න කාලයේ කහවතක් පමණක් දමාගෙන සිටින ධර්මය පිලබඳ අල්ප දැනුමක් ඇති ශ්‍රමණයන්ට උවත් පුද සත්කාර කිරීම මහත් පිනක් බව බුදුරජානාන්වහන්සේ ‌‌දේශණා කර තිබේ.
    ඒ නිසා ස්වාමීන් වහන්සේලා නුගුණ ‌‌සෙවීමට කලින් තමා ධර්මයේ හැසිරෙනවාා නම් මැනවි.

    මේ දවස් වල එලකිරි ‌එකේ ස්වාමීන් වහන්සේලාට ‌‌ගොඩක් බනිනවා දැක්කා‍‍ :(
    ඒකයි ‌මෙහෙම කියන්න හිතුවේ.
    එක්කෙනෙක් හරි ‌මේක දැකලා හැදෙනවා නම් එච්චරයි මට ‌වෙන්න ඔ්න.

    හැමෝටම තෙරුවන් සරණයි !

    පුළුවන් නම් අද ‌‌පෝයනේ පන්සලකට යන්න

    me wage ayata kata karala wedak ne un tanikara mithyadushtikayo. mun kamati hamduruwonge waradi hoyala ewa udam ana ana kata karanna unge paw kram tama
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    me wage ayata kata karala wedak ne un tanikara mithyadushtikayo. mun kamati hamduruwonge waradi hoyala ewa udam ana ana kata karanna unge paw kram tama

    ඔව් බන් මුන් දැන දැනමද ‌ෙකොහෙද ‌මේවා කරන්නේ
    NGO ‌කොන්ත්‍රාත්
    මුන්ට ආගමකින් දහමකින් වැඩක් නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,172
    113
    Kotahena
    කුරුසෙ බෙල්ලෙ එල්ල ගත්ත ගස් ගොන්නුන්ට තමයි මතවාදි ප්‍රශ්නය තියෙන්නෙ.. :lol::lol::lol:මරියට ගැහුවෙ දෙයියො කියල කියද්ද් ආමේන් ගාන හරක්ට මොන බුද්ධියක්ද..:lol::lol::lol::lol:
    me wage ayata kata karala wedak ne un tanikara mithyadushtikayo. mun kamati hamduruwonge waradi hoyala ewa udam ana ana kata karanna unge paw kram tama

    බුද්දහගම හරි මොනයම් ආගමක් හරි දෙයක් හරිම අමාරුවෙන් රැකගන්න දඟලන්නේ මොකද ඕක විදුරු බෝලයක් ද? ප්‍රශ්නයක් දෙකක් අහල ඕක ගැන කතා කරපුගමන් ඕවා විනාශ සුන්නත්දුවිලි වෙලා යනවනම්, තර්කයක් දෙකක් දැම්ම ගමන් කෙලින්ම ඉවරයි නම් ඒ ආගම් වල පැවැත්මක් නැහැ. ඒවා සොභාවයෙන් හැදිලා තියෙන්නේ විනාශ වෙලා යන්නම තමයි. කවුරු කොහොම උත්සහ කරත් ඒවා විනාශ වෙලා යනවා. එක තමයි ලෝක සොබාවය.

    බෞද්ද දර්ශනය කියන එක රැකෙන්නේ ඉස්සරහට යන්නේ, ඒක ගැන තවතවත් විචාරය, විවේචනය කරනකොට මිසක්, දෙය්යෝ අදහනවා වගේ අදහන්න ගියොත් ඕකටත් වෙන්නේ අනික් ආගම් වලට වෙන වැඩේම තමයි. ලොජික් ඉස්සරහ කුඩේ කුඩු වෙලා යනවා.
    christian උන්ට අනුව දෙය්යෝ adam ව කෙලින්ම මවන්න පුලුවන්නම්, eve ව මවන්න ඉල ඇටයක් ඕනේ උනේ මොකෝ කියල අහපු ගමං උන්ගේ ආගම එතැනින්ම ඉවරයි. මුලික සිද්දාන්ත ඉවරයි. Adam සහ eve දෙන්නට හම්බෙන ගෑනු ළමයි තාත්ත එක්ක සෙක්ස් කරාද කියල ඇහුවම එතැනින්ම චාටර්. අසල් වැසියාට ප්‍රේම කොරන්න අරක මේක දාල තියෙන්නේ ඔකේ ආරක්ෂා කොරගන්න. අනික් ආගම් වලින් උස්සපුව වෙන්නත් ඇති.. ඒ ගැන හරියට දන්නේ නැහැ.. නමුත් ඒවා stable තියරි නෙමෙයි නිකන් ළුණු සිවිය වගේ නිකන්ම ඉරිලා යන දේවල්.

    නමුත් බෞද්ද දර්ශනය කියන්නේ ඔය මොන ප්‍රශ්නේ ඇහුවත් පිළිගන්න පුළුවන් කෙලින් උත්තරයක් තියෙන දෙයක්. බුලට් පෘෆ් ෆිලොසොපි එකක්. ඒක නිසයි ඕක රැකිලා තියෙන්නේ සහ ප්‍රසිද්ධ වෙන්නේ ලෝකේ පුරාම. නැතුව ඕකට දෙය්යෝ අදහනවා වගේ කියල තියෙන දේ ඔහේ ඔලුවේ තියාගෙන, බුදුන්ට කවදාවත් වරදින්නේ නැහැයි කියල දෙවියන් සේ වන්දමාන කලයුතු දෙයක් නෙමෙයි. මේක ඇතුලේ තියෙන දහම් කරුණු එලියට එන්නේ, තව තවත් ප්‍රචලිත වෙන්නේ. සත්‍ය එලියට එන්නේ ඒ ගැන කතා බහ කරද්දියි. අන්න එකයි පින කියන්නේ.
    එකයි මම කිව්වේ උබලට හරියන්නේ දෙවියෝ අදහනවා වගේ ගොන් ආගමක් කියල. මොකද උබල කරන වැඩෙන් වෙන්නේ බුද්දහගම තවත් සවුත්තු වෙන එක. මෝඩයන්ගේ ආගමක් කියල ලෝකේ දකින එක. උබල වගේ එවුන් තමයි බුදුන් වහන්සේ සියල්ල අත් හැරපු ගහ ඉස්සරහට ගිහින් වතුර දාල තව සංසාරපොදී ගැන බලාපොරොත්තු ඉල්ලන්නේ.
    කිව්වේ එකක් කරන්නේ තව එකක්. දොස්තරයෙක් බෙහෙත් තුන්ඩුවක් ලියල දෙන්නේ ඒක ගිහින් රාමු කරගෙන බිත්තියේ එල්ලගෙන ආරක්ෂා කරන්න, ඒකට හඳුන් කූරු ගහන්න නෙමෙයි. බෙහෙත් අරගෙන ලෙඩේ සනීප කරන්න. කවුරු හරි ඇහුවම කොහොමද ලෙඩේ සනීප උනේ කියල, දොස්තර ලියල දුන්න පෙති ගැන කතා කරන්න, ඒ ගැන මුළු ලෝකෙම ඒ ගැන කතා කරන තැනකට ගෙනියන්න, එතකොට තමයි අනික් ලෙඩ්ඩුන්ට ඇත්ත තේරිලා බෙහෙත් හොයාගෙන එන්නේ. බෙහෙත ප්‍රසිද්ද වෙන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Me wage hali liyanna NGO eken munta kiyak labenawada danne ne... Paw karayo. Api nam onna hali kiyawanne. ubalawage mithayadushtakayo liyaan eka wachanayakwath harayak ne
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    Silver bullet වගේ talk එක.
    කිරිබත් - ගොඩේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මිනිස්සුන්ගේ brain wash කරන්නේ හරියට මුස්ලිම් පල්ලියේ වගේ. එයාගෙ දෙන දේවල් විතරමයි කියවන්න ඕන. හරියට අර මුස්ලිම් එවුන්ට හලාල් කඩ වලින් විතරමයි කන්න ඕන කියනවා වගේ.

    ඉතිං කොහෙද විචාරය කරලා මේක හරි මෙක වැරදි කියලා කල්පනා කරන්නේ මිනිහෙක්. ඔය කිරිබත්ගොඩ ට brainwash කරපු ගොඩේ මී හරක් රැලක් හදාගන්න තමයී ඕන. එතකොට මොනවහරි කිව්වොත් අනින්න army එකක් ඉන්නවනේ. අනික මේ වගේ හරක් ඉන්න රටක හරිම ලේසියි හරකා ට මොලය දෙනවට වඩා හරකා ගෙ පිටේ නැගලා ගිහිං තමන්ගේ වැඩේ කරගන්න එක.
    මිනිහා මං හිතන්නේ නැහැ කීයටවත් සාකච්ඡා කරන්න යයි කියල. ඒක පිටිදූවේ හාමුදුරුවොත් දන්නවා හොඳටම එන්නේ නෑ කියලා. කිරිබත්ගොඩ ට මොකක් හරි කතෝලික පැත්තෙන් අදින contract එකක් සෙට් වෙලා කියලා නං මටත් තේරුණා ටික කාලෙකට කලින් ඉඳන්.

    ළිඳ ළඟ සංගමේ වගේ තමයි
    දැං වයසත් එක්ක හරියට තරහ යන්න ඇති මෙක දැකල නම්

    ubath hariyata muslim palliayakata gihilla wage talk eke denne:lol::lol::lol:
    apimai ape buddagama kanne
     
    • Like
    Reactions: ruchira55

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එලකිරි එකේ ඉන්න දාර්ශනිකයෝ සීලය රකින හාමුදුරුවන්ටත් වඩා දහම ගැන දන්නවා.
    ස්වාමීන්වහන්සේලා ගැන JUDGE කරන්න තරම් ‌මෙයාලා ආගමික දැනුමින් ස්වයං ‌පෝශිතයි
    ඒ්වට හූමිටි තියන්නත් ‌‌‌හෙනට එවුන් ඉන්නවා
    ඒ උනාට අන්තිමට පන්සලකට ගියපු දවසක් වත් මතක නෑ
    බුදුරජානන්වහන්සේ ‌‌දේශනා කරලා තියෙන්නේ ස්වාමීන්වහන්සේ ‌කෙනෙක්‌ගේ වැරදි අඩුපාඩු ‌හොයන්න ගිහියෙක්ට අයිතියක් නෑ කියලා.
    මොකද ස්වාමීන්වහන්සේලා ගිහිගෙයින් නික්මිලා ‌දෙමාපියන් දරුපවුල් ඉඩකඩම් යාන වාහන ව්‍යාපාර සියල්ල හැරදමා දසසිල් රකිමින් ජීීීවත් ‌වෙන නිසා ගිහියො ‌වෙන අපිට වඩා සිල්වත්ව ඉන්න නිසා.
    සමහර වැරදි වැඩ කරන ස්වාමීන්වහන්සේලා පවා ගිහි අපි හැමෝටම වඩා ‌මොනයම් හරි සිලයක් රකින නිසා ඒ හිමිවරුන්ට බනින්න අපිට අයිතියක් නෑ.
    අනාගතේ ශාසනය නැතිවීමට ආසන්න කාලයේ කහවතක් පමණක් දමාගෙන සිටින ධර්මය පිලබඳ අල්ප දැනුමක් ඇති ශ්‍රමණයන්ට උවත් පුද සත්කාර කිරීම මහත් පිනක් බව බුදුරජානාන්වහන්සේ ‌‌දේශණා කර තිබේ.
    ඒ නිසා ස්වාමීන් වහන්සේලා නුගුණ ‌‌සෙවීමට කලින් තමා ධර්මයේ හැසිරෙනවාා නම් මැනවි.

    මේ දවස් වල එලකිරි ‌එකේ ස්වාමීන් වහන්සේලාට ‌‌ගොඩක් බනිනවා දැක්කා‍‍ :(
    ඒකයි ‌මෙහෙම කියන්න හිතුවේ.
    එක්කෙනෙක් හරි ‌මේක දැකලා හැදෙනවා නම් එච්චරයි මට ‌වෙන්න ඔ්න.

    හැමෝටම තෙරුවන් සරණයි !

    පුළුවන් නම් අද ‌‌පෝයනේ පන්සලකට යන්න

    නිඝන්ටයෝ සිල් රකින්න උපන් හපන් එවුන්..........සිල් රැකලා වැඩක් නැහැ. අවබෝදය තුලින් සීලයේ පිහිටන්න ඔන.

    :P
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    Originally Posted by M-M-S
    පල්ලියක් ඒ අරමුණින් සල්ලි එවලා නම් උන්ගෙ අරමුණ ඉටු වෙලා නෑ. අපරාදෙ උන් නාස්ති කරපු සල්ලි.
    ධර්මය ගැන කිසිම උනන්දුවක් නොතිබුණ අයත් මහමෙව්නාව හින්දා ධර්මයට නැඹුරු වෙලා තියෙනවා. කවදාවත් සිල් ගන්න, උදේ හවස තෙරුවන් වඳින්න උවමනාවක් නොතිබුණ අය දැන් ඒවා කරනවා.

    ඉතිං බං පල්ලියේ කරන දේත් ඔය ටිකමනේ.. පුක ඉරිලා ඉන්න ධර්මය තියා මෙලො දෙයක් නොතේරෙන කන්න බොන්න නැති පවුල පිටින් කෙළ වෙලා අමාරුවෙන් ජීවත් වෙලා ඉන්න පවුල් ටාගට් කරලා යොහෝවාගේ සාක්ෂිකාරයෝ කරගන්නවා, අරක වෙනවා මෙහෙම වෙනවා කියලා බලපොරොත්තු දීලා brainwash කරනවා. වෙනසක් නැහැනේ.
    ධර්මය ගැන නෙමෙයි ඕනම දෙයක් ගැන උනන්දුවක් නැති එකෙක්ට කෙළ වෙලා වැලේ වැල් නැතිව ඉන්න එකාට වතුර ටිකක් දීලා උගේ මොලේ හෝදලා දාන එකෙන් හොඳ දෙයක් වෙනවා කියලද උඹ කියන්නේ?

    උඹ හිතාගෙන ඉන්නෙ මහමෙව්නාවට යන්නෙ කෙලවිලා, වැලේ වැල් නැතුව ඉන්න එවුන් කියලා. එහෙම නෑ බන්. හැම සමාජ පන්තියකම අය එතනට යනවා.
    හැබැයි උඹ ආස ඇති මහමෙව්නාවට යන බෞද්ධයින්ට කෙලවිලා වැලේ වැල් නැතුව යනවට. අහිංසක සිහින.
    උඹට ට්‍රැමඩෝල් එකක් බීපු වෙලාවට ඔය වගේ හීන පේනවා ඇති.
    ඇත්තටම උඹට ඕනෙ බුදු දහම නගාසිටුවන්නද? නැත්තං බෞද්ධයො ධර්මය වටේට එකතු වෙන එක නවත්තන්නද? ඇත්ත කියපන්කො.